සරසවියෙදි හෙට විතරයි හමුවන්නෙ...

Kumshi

Active member
  • Jun 20, 2016
    166
    37
    28
    සරසවියෙදි හෙට විතරයි හමුවන්නෙ...



    මෙම ගීතයේ පද රචනය එළකිරියේ දත් කිඹුල්
    (dath kimbula) සහෝදරයාගේ පියා බව මම දැනුයි දැනගත්තෙ,එතුමාට මගේ ප්‍රණාමය...

    Music creations,Melody & singing - Dr Dayarathna Ranathunga.
    Lyrics - Sri Saman Wijethunga.
    Video - Faculty of Dental Sciences , University of Peradeniya.


    මේ ගීතය ඇහෙනකොට කි දෙනෙක් අතිතයට ගෙනියනවා නම් ඇත්ද කියලා මට හිතුනා,විශේෂයෙන් පෙරාදෙණිය විශ්වවිද්‍යලයේ හිටපු අයට මේ ගීතය ගොඩක් දැනෙනවා ඇති,මම පෙරාදෙණිය විශ්වවිද්‍යලයේ නොවුනත් ගම පෙරාදෙණිය නිසා මේ ගීතය තදින් දැනෙනවා...
    තවම හවසට walk එකට යන්නේ මේ පරිසරය හරහා තම . මතක් වෙනවා ඉගෙනගන කලේ . efac පාලම හරහා gym එකට ගිය හැටි .
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    bad_com.jpg


    කවුද බන්... මේ.....