සරසවි ආචාර්යය වරුන්ගේ සටන

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    මේ සීන් එකේ දෙපෑත්තක් තියෙනවා... ගුරුවරු විතරක් හරි කියන්නත් බෑ... මොකද කෑම්පස් ගුරුවරයෙක් ට තියෙන පහසුකම් ආයේ අමුතුවෙන් කියන්න ඔනි නෑ.... ඒ ගොල්ලොන්ව සම්පුර්නයෙන් නිද්හස් කරල තියෙන්නේ තමන් ගේ ලෙක්චර් එක කරා ඉට පස්සේ ගියා.. එන වෙලාව යන වෙලාව මුකුත් ඔනි නෑ.. කෑමතිවෙලාවක ආවා ගියා...

    ඔව් මචං හැම දේම දෙපැත්තක් තියනවා..සමහරවිට දෙපැත්තටත් වැඩි වෙන්න පුළුවන්... පොඩි දෙයක් කියන්න කැමතියි.. කැම්පස් ලෙක්චරර් කෙනෙක් සාමාන්‍ය ගුරුවරයෙකුගෙන් ටිකක් වෙනස් එක දෙයක් තමයි නියමිත කාල සටහනකට වැඩ කරන්න ඕනෙ කියලා නීතියක් නෑ.. නිදහස්.. ඒත් ඒකේ අනිත් පැත්ත තමා සාමාන්‍ය ගුරුවරයෙක්ට තියන විෂය පථය සීමාකාරීයි ඒවගේම බොහෝ දුරට ස්ථායී.. සිලබස් චේන්ජ් එකක් වෙන්නේ අවු:10 ක් විතර ගියාට පස්සේ.. නමුත් කැම්පස් ලෙක්චරර් කෙනෙක්ට එහෙම බෑ.. නිතරම ලෝකේ දැනුමත් එක්ක සමාන්තරව ඉන්න ඕනේ.. මේවා අපි අත්දකින දේවල් ඒකයි මෙහෙම කියන්නේ.. අපි දැකලා තියනවා සමහර ලෙක්චරර්ලා රෑ 8-9 වෙනකන්ම කැම්පස් එකේ.. සමහර ලෙක්චර් තියෙන්නේ රෑ 8-10 වගේ වෙලාවන් වල.. අපේ ගුරුවරු කරයිද ඒ වගේ කැප කිරීම්..? "තමන්ගේ ලෙක්චර් එක කලා ඊට පස්සේ ගියා" කියලා කියන්න ලේසියි,, ඒත් ඒ පැය දෙක කරන්න ඒ මනුස්සයා කොච්චර අධ්‍යයන වැඩ කලාද කියලා දන්නවද..? ලංකාවේ සුපිරිම මොල කීපය අතරින් මතුවන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සූදානම් වෙන හැටි දන්නවද..? ටිකක් හිතලා බලන්න... [මේ ලෝකෙ යකෙක්ට වැඩකට නැති ලෙකාලත් ඉන්නවා.. මේ කියන්නේ ඒ අය ගැන නෙමෙයි බහුතරය ගැන...]
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    uni wala inna kellontath arinawa oya naki kukulo

    ඔව් ඔව්.. උඹේ නංගි, දුව යුනි සිලෙක්ට් උනොත් යවන්න හෙම එපා...නිකං නාකි ඒවා ගන්නෙ මොකටද..
     
    DeNziL#

    Member
    Jun 19, 2011
    1,185
    32
    0
    15
    cemetery
    ඔව් ඔව්.. උඹේ නංගි, දුව යුනි සිලෙක්ට් උනොත් යවන්න හෙම එපා...නිකං නාකි ඒවා ගන්නෙ මොකටද..
    mata nangiyek na:P duwekuth inna ekak na mama marry
    karanne nathi nisa
    3.gif
    3.gif
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    Ow...eth Free time eka mathama depend wenna bane. Oya campus giyanam danaganna puluwan campus lectures la lectures iwara karala gedara yanawada kiyala.....ehema karan aya inne bohoma podi ganai. godak aya 8AM-6PM wada karanawa.

    ඔව් ගෙදර යන්නේ නෑ... කෙලින්ම යන්නේ කන්සල්ටන්ට් වෑඩ සහ වෙනත් ආයතන වලට උගන්නන ( උදා- අයි කෙම් ) සහ ටියුශන් ( සමහරු ).
    හොදට ෆිට් එකේ ඉන්න ආචාර්‍ය කෙනෙක් එක්ක කතාකරල බලන්න ඈත්ත තත්වේ මොකක්ද කියල. ඒ ගොල්ලන්ට පඩියෙන් ඈති වෑඩක් නෑ.... මම කියන්නේ බහුතරයකට.....
     
    eguysudith

    Member
    Jun 1, 2009
    116
    3
    0
    sira mcn.........matath dan gedara indala epa wela tienne...dan masa 2k thisse gedarane...SB yawa mathak wenakota...........krrrrrrrrrrrrrrrrrrrrrrr......................

    Dear lecturers,,We are always with you........
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Good thread bro! :yes::yes::yes::yes:

    මේ ත්‍රෙඩ් එකේ lecturers ලට බැනපු කට්ටිය කැම්පස් එකක් දැකල වත් තියෙනවද කියල සැකයි. මේ රටේ වැඩිපුරම ඉගෙනගත්තු මිනිස්සු ලෙක්චරර්ස්ල කියන්නෙ. අර 5 පාස් නැති රටට බරක් විතරක් වෙන හොර මැති ඇමතිලට ලක්ශ ගණන් පඩි, ගෙවල්, වාහන, ගාඩ් එක දෙනකොට මේ මිනිස්සුන්ට උගත්කමට හරියන පඩියක් දෙන එක වැරැද්දක්ද? ලෙක්චරර් කෙනෙක් වෙන්න කොච්චර ඉගෙනගන්න, මහන්සි වෙන්න ඕනද කියල දැකල තියෙනවද?

    අනික මෙතන කියල තියෙනව lecturers ල වැඩ කරන්නෙ අඩුවෙන් කියල. ඒක මහ පිස්සු කතාවක්. 8-6 ලෙක්චර්ස් තියෙනකොට ඒ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියන්නෙ කොහොමද? අනික තව දෙයක්. මේ දවස් වල තියෙන්නෙ strike එකක් නෙවෙයි. lecturers ල වෙනද වගේම lectures කරනවා. එයාල ස්වේච්ඡාවෙන් කරන වැඩ තමයි කරන්නෙ නැත්තෙ. ඉතින් හිතාගන්න ඒ මිනිස්සු රාජකාරියෙ නැතුව නිකන් කරන වැඩ ටික නොකරත් කැම්පස් තියන්න බැරි නම් රාජකාරි ටිකත් එක්ක කොයි තරම් වැඩ කොටසක් කරනවද කියල. අර බොරුවට බැන බැන පාර්ලිමේන්තුවෙ පින් බත් කකා ඉන්න උන් ඒ මොනවවත් කරනවද? ඒ අය නම් කරන්නෙ රට විනාස කරන එක විතරයි.

    අපිත් කැම්පස් යනවා. අපිටත් මෙහෙම වහල තියෙන එකෙන් පාඩුයි. ඒත් ඒ මිනිස්සුන්ගෙ ඉල්ලීම් සාධාරණයි. මොරටුව Engineering Faculty එකේ අපේ ලෙක්චරර්ස්ල ගැන බලන්න. එතන senior lecturers ලගෙ වයසෙ engineer කෙනෙක් විදියට වැඩ කරන කෙනෙක් කොයිතරම් පඩියක් ගන්නවද කියල ඕන කෙනෙක් දන්නව ඇති නෙ. ඊට අමතරව එහෙම කොම්පැනියක වැඩකරන engineer කෙනෙකුට වාහනයක්, වෙන දීමනා, ටෙලිෆෝන් බිල් ගෙවන එක වගේ ගොඩක් දේවල් හම්බවෙනවා. ඉතින් අර lecturers ල කැම්පස් එකේ උගන්නන්න එන්නෙ නැතුව දිගට engineer කෙනෙක් විදියට වැඩ කලා නම් කොච්චර ඒ මිනිස්සුන්ට වාසියිද? junior lecturer කෙනෙකුට දෙන්නෙ 30000/=. ඒත් එයාලට එහෙම ඉන්නෙ නැතුව engineer කෙනෙක් හැටියට රස්සාවට ගියා නම් පටන් ගන්න කොටම 40000/= , 50000/= අතරෙ basic එකක් ලැබෙනවා. (අවුරුද්දක් 2ක් අතරෙ තවත් වැඩි වෙන්න පුලුවන්.) ඒත් හැමෝම එහෙම ගියොත් කෝ අපිට උගන්නන්න කෙනෙක්? :confused::confused:

    ඒ වගේම පිට රට university එකකට වැඩ කරන්න ගියොත් එයාලට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද? අපිට උගන්නන අයගෙන් වැඩි දෙනෙක් පිට රට ශිෂ්‍යත්ව හම්බවෙලා post graduate degrees කරල ඒත් ආපහු ලංකාවට ආපු අය. ඒ මිනිස්සුන්ට ආපහු ආවෙ තමන්ගෙ රටට වැඩ කරන්න. ඒකටද මේ දඬුවම් දෙන්නෙ? (අර lecturersල නාකි රිලවු කියපු කෙනාට කියන්නෙ... ඒ පරම්පරාවෙ මිනිස්සු තමයි වෙන රට වල සැප විඳින්න තිබුන ඒව අත හැරල වැඩිපුරම ආපහු ආවෙ. දැන් කාලෙ නම් කට්ටිය මෙහේ ඉගෙනගත්තට සලකන්නෙ නෑ කියල දන්න නිසා ආපහු එන්නෙත් නෑ.) එහෙම රට ගිහින් එන්නෙ නැති අයට වැරදි කියන්න පුලුවන්ද අපිට මේ කරන දේවල් දැක්කම?

    lecturersල වෙන්නෙ ඒ බැච් එකේ හොඳම class දාපු අය. එයාලට කොහොමත් හොඳම රස්සාවක් හොයාගන්න පුලුවන්. ඒත් එහෙම තියාගෙනත් ඒ මිනිස්සු මෙහෙම සොච්චම් පඩියකට උගන්නන නිසාද ඒ මිනිස්සුන්ට බනින්නෙ? :growl::growl::growl:

    එයාලට අද කරන දේමයි හෙට අපිට කරන්නෙ. එයාලගෙ ඉගෙනගත්තකමට සලකන්නෙ නැති ආණ්ඩුව අපේ ඉගෙනීමට සලකන්නෙ නෑ. ඉතින් ඔහොම ඉන්න මිනිස්සු මෙච්චර මහන්සිවෙලා ඉගෙනගන්නෙ ඇයි? A/L ඉවර වුන ගමන් මොකක් හරි රස්සවකට ගියා නම් ඒත් ඔය වයස වෙනකොට ඔය ගාණම හොයන්න තිබ්බ. අර තරම් මැරීගෙන මහන්සිවෙලා ඉගෙනගන්න ඕනත් නෑ. :lol::lol::lol:
     
    Last edited:

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මොන ව කිවත් මට කියන්න තියෙන්නෙ lectures ල කියන දෙ හරි. මම campus එකෙ second year ඉන්නෙ. මෙවෙනකම් අපිට උගනපු හැම lectures කෙනෙක්ටම අඩුම ගානෙ degree 2ක් වත් තිබ්බ. එකක් ලංකාවෙ අනික පිටරට.මෙචර ඉගන ගෙන ඔයවගෙ පඩියක් ගන්න එක සිරාවටම පාඩුයි. :)

    මෙපාර අපිට උගන්වන sir කෙනෙක්ට degree 4 යි 2 ක් ම UK අනික japan ඉතිරි එක ලංකාවෙ. ඉතින් මෙවගෙ කෙනෙක්ට රටගියොත් අඩුම පඩිය Rs800,000 ක් වත් වෙනව.
    එත් අපිට තමා මෙ strike එක හින්ද කෙලවෙන්නෙ. :(
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    " අනික මෙතන කියල තියෙනව lecturers ල වැඩ කරන්නෙ අඩුවෙන් කියල. ඒක මහ පිස්සු කතාවක්. 8-6 ලෙක්චර්ස් තියෙනකොට ඒ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියන්නෙ කොහොමද? අනික තව දෙයක්. මේ දවස් වල තියෙන්නෙ strike එකක් නෙවෙයි. lecturers ල වෙනද වගේම lectures කරනවා. එයාල ස්වේච්ඡාවෙන් කරන වැඩ තමයි කරන්නෙ නැත්තෙ. ඉතින් හිතාගන්න ඒ මිනිස්සු රාජකාරියෙ නැතුව නිකන් කරන වැඩ ටික නොකරත් කැම්පස් තියන්න බැරි නම් රාජකාරි ටිකත් එක්ක කොයි තරම් වැඩ කොටසක් කරනවද කියල. අර බොරුවට බැන බැන පාර්ලිමේන්තුවෙ පින් බත් කකා ඉන්න උන් ඒ මොනවවත් කරනවද? ඒ අය නම් කරන්නෙ රට විනාස කරන එක විතරයි."

    8-6 තනි එක්කෙනෙක් ලෙක්චර්ස් තියන්නේ මොන රටේද.. නිකන් බොරු නොකිය යන්න. ස්ට්‍රයික් එකක් නෑලු....සුවෙච්චා වෑඩ විතරලු නවත්තල තියෙන්නේ හික්z... කොයි ලොකේ ඉදන්ද දන්නෑ කතා කරන්නේ... අපේ කෙමෙස්ට්‍රි ඈර අනික් ඔක්කොම ඉගෑන්නුවේ නෑ.... කෙග්ය්ග්ය්ග් ඉගෑන්නුවේ ඩිපාට්මන්ට් හෙඩ් ස්ට්‍රයික් එකට සහබාගි උනේ නෑති නිසා..

    ලමයි ගෑන කිසිගානක් නෑ.... ස්ට්‍රයික් එක පටන් ගත්ත ගමන් අපි ලෙක්චර්ස් ගියාම උදේ එනවා බොරුවට.. අවිල්ලා මල්ටිමිඩියා නෑ චොර්ක් නෑ.. අරව නෑ මේවා නෑ.. කියල යනවා... ඉට පස්සේ අපි ආවේ නෑති උනාම ශිශ්‍යන් ආවේ නෑ කියල ලෙක්චර් එක කරන්න බෑරි උනා කියල ලියනවලු.

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    දෙකයි පනහේ බ්ලොග් මේකේ ප්‍රසිද්ධ නොකර හිටපන්. ඔය ප්‍රශ්නෙත් දැන් විසදිලා තියෙන්නේ. මෙයාලගේ පඩි ඉල්ලුවටත් වඩා වැඩියි දැන්

    අපි දන්න විදිහට මෙ ප්‍රශ්නෙ තාම විසදිල නෑ. දිගටම strike එක. දැන් non-academic අයත් strike කරන්නලු ඉන්නෙ. :)
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    මේ සීන් එකේ දෙපෑත්තක් තියෙනවා... ගුරුවරු විතරක් හරි කියන්නත් බෑ... මොකද කෑම්පස් ගුරුවරයෙක් ට තියෙන පහසුකම් ආයේ අමුතුවෙන් කියන්න ඔනි නෑ.... ඒ ගොල්ලොන්ව සම්පුර්නයෙන් නිද්හස් කරල තියෙන්නේ තමන් ගේ ලෙක්චර් එක කරා ඉට පස්සේ ගියා.. එන වෙලාව යන වෙලාව මුකුත් ඔනි නෑ.. කෑමතිවෙලාවක ආවා ගියා...

    එතකොට ඔනෙ handout, presentation,හදන්නෙ papers බලන්නෙ , assignments බලන්නෙ කවුද කියපන්කො. :lol:
     
    Last edited:

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    " අනික මෙතන කියල තියෙනව lecturers ල වැඩ කරන්නෙ අඩුවෙන් කියල. ඒක මහ පිස්සු කතාවක්. 8-6 ලෙක්චර්ස් තියෙනකොට ඒ මිනිස්සු වැඩ කරන්නෙ නෑ කියන්නෙ කොහොමද? අනික තව දෙයක්. මේ දවස් වල තියෙන්නෙ strike එකක් නෙවෙයි. lecturers ල වෙනද වගේම lectures කරනවා. එයාල ස්වේච්ඡාවෙන් කරන වැඩ තමයි කරන්නෙ නැත්තෙ. ඉතින් හිතාගන්න ඒ මිනිස්සු රාජකාරියෙ නැතුව නිකන් කරන වැඩ ටික නොකරත් කැම්පස් තියන්න බැරි නම් රාජකාරි ටිකත් එක්ක කොයි තරම් වැඩ කොටසක් කරනවද කියල. අර බොරුවට බැන බැන පාර්ලිමේන්තුවෙ පින් බත් කකා ඉන්න උන් ඒ මොනවවත් කරනවද? ඒ අය නම් කරන්නෙ රට විනාස කරන එක විතරයි."

    8-6 තනි එක්කෙනෙක් ලෙක්චර්ස් තියන්නේ මොන රටේද.. නිකන් බොරු නොකිය යන්න. ස්ට්‍රයික් එකක් නෑලු....සුවෙච්චා වෑඩ විතරලු නවත්තල තියෙන්නේ හික්z... කොයි ලොකේ ඉදන්ද දන්නෑ කතා කරන්නේ... අපේ කෙමෙස්ට්‍රි ඈර අනික් ඔක්කොම ඉගෑන්නුවේ නෑ.... කෙග්ය්ග්ය්ග් ඉගෑන්නුවේ ඩිපාට්මන්ට් හෙඩ් ස්ට්‍රයික් එකට සහබාගි උනේ නෑති නිසා..

    ලමයි ගෑන කිසිගානක් නෑ.... ස්ට්‍රයික් එක පටන් ගත්ත ගමන් අපි ලෙක්චර්ස් ගියාම උදේ එනවා බොරුවට.. අවිල්ලා මල්ටිමිඩියා නෑ චොර්ක් නෑ.. අරව නෑ මේවා නෑ.. කියල යනවා... ඉට පස්සේ අපි ආවේ නෑති උනාම ශිශ්‍යන් ආවේ නෑ කියල ලෙක්චර් එක කරන්න බෑරි උනා කියල ලියනවලු.

    ඉතින් ඔයා හිතන්නෙ එක ලෙක්චරර් කෙනෙකුට දවසකට තියෙන්නෙ එක ලෙක් එකයි කියලද? අපේ නම් බැච් හතරටම උගන්නන්නෙ එකම කට්ටිය තමයි. ඉතින් එතකොට එයාලත් ඒ වෙලාවම වැඩ කරනවා. අපේ නම් ඔක්කොම වගේ සර් ල මිස්ල හරියට ඉගැන්නුවා. මේ දවස් වල lectures අපේ අයටත් කොහොමත් නෑ. ඒ කැම්පස් එක වැඩකරන්න, semester පටන්ගන්න බැරි නිසා. ඒත් ඒකෙන් ඒ මිනිස්සු වැඩක් කලේ නෑ කියන එක අසාධාරණයි. අපිට උගන්නන අය වෙන මොන වැරදි තිබුනත් උගන්නන එකේ කවදාවත් අඩුවක් කලේ නෑ. :no::no::no:
     
    dragonlord

    Active member
  • Dec 22, 2008
    782
    34
    28
    ඉතින් ඔයා හිතන්නෙ එක ලෙක්චරර් කෙනෙකුට දවසකට තියෙන්නෙ එක ලෙක් එකයි කියලද? අපේ නම් බැච් හතරටම උගන්නන්නෙ එකම කට්ටිය තමයි. ඉතින් එතකොට එයාලත් ඒ වෙලාවම වැඩ කරනවා. අපේ නම් ඔක්කොම වගේ සර් ල මිස්ල හරියට ඉගැන්නුවා. මේ දවස් වල lectures අපේ අයටත් කොහොමත් නෑ. ඒ කැම්පස් එක වැඩකරන්න, semester පටන්ගන්න බැරි නිසා. ඒත් ඒකෙන් ඒ මිනිස්සු වැඩක් කලේ නෑ කියන එක අසාධාරණයි. අපිට උගන්නන අය වෙන මොන වැරදි තිබුනත් උගන්නන එකේ කවදාවත් අඩුවක් කලේ නෑ. :no::no::no:

    :yes::yes:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    ඉතින් ඔයා හිතන්නෙ එක ලෙක්චරර් කෙනෙකුට දවසකට තියෙන්නෙ එක ලෙක් එකයි කියලද? අපේ නම් බැච් හතරටම උගන්නන්නෙ එකම කට්ටිය තමයි. ඉතින් එතකොට එයාලත් ඒ වෙලාවම වැඩ කරනවා. අපේ නම් ඔක්කොම වගේ සර් ල මිස්ල හරියට ඉගැන්නුවා. මේ දවස් වල lectures අපේ අයටත් කොහොමත් නෑ. ඒ කැම්පස් එක වැඩකරන්න, semester පටන්ගන්න බැරි නිසා. ඒත් ඒකෙන් ඒ මිනිස්සු වැඩක් කලේ නෑ කියන එක අසාධාරණයි. අපිට උගන්නන අය වෙන මොන වැරදි තිබුනත් උගන්නන එකේ කවදාවත් අඩුවක් කලේ නෑ. :no::no::no:

    අපේ සමහර අයට එකක් වත් නෑ දවසකට.... අපේ මේ සෙම් එකට යන්න තිබ්බ ෆීල්ඩ් විසිට් 5ක් නෑවෑත්තුවා ඒවා යන්න අදාල ගුරුවරු ඔක්කොම සුදානම් කරල තියෙදිදි එක ස්ට්‍රයික් එකට සම්බන්ද මහාචාර්‍ය වරයෙක් බාල්දියක් පෙරලල

    ඔයා කියන ජාතියේ ලමයි ගෑන මාර විදිහට හිතන කට්ටිය කොහෙද දන්නෑ ඉන්නේ... අපි ගිහිල්ල කතාකරල තියෙනවා ඔය ගුරුවරු එක්ක... ඔය ආචාර්ය පඩිය වගේ 5-6 ගුනයක් ඒ ගොල්ලෝ හම්බ කරනව වෙන වෙන මාර්ග වලින්.....
    ඔච්චර ලමයි ගෑන ආදරයක් තියෙනවනම් උගන්නන එක පෑත්තකට දාලා සෑපටිකල් නිවාඩු දාලා උතුර පෑත්තෑ ප්‍රොජෙක්ට් වලට සෙට් වෙනවද....
     
    ඔයා කොහේ කැම්පස් එකේද? අපේ නම් කවදාවත් එහෙම කරන්නෙ නෑ. අපි සමහර වෙලාවට බනිනව ආසාවටවත් අපිට ලෙක්චර් එකක් මිස් කරන්නෙ නෑ කියල. එපා වෙනවා. අපිට කොහොමත් කට් කරන්න දෙන්නෙත් නෑ, attendance බලනවා. ෆීල්ඩ් විසිට් තියෙන department වල අය කොහොමත් අනිවාර්‍යයෙන් semester එකට නියමිත ගාණ යන්නම ඕන..

    කැම්පස් තියෙන කාලෙට අපි බලාගෙන ඉන්නෙ මොනවහරි වෙලා සර්ල එන්නෙ නැත්තන් කියලා. :lol::lol::lol: එහෙම වෙන්නෙ එච්චර කලාතුරකින්.. උතුර පැත්තෙ තියා කටුබැද්දට හන්දියටවත් ගිහින් එන්න යන්නෙ නෑ නෙ ගොඩක් අය... :D