මේ සීන් එකේ දෙපෑත්තක් තියෙනවා... ගුරුවරු විතරක් හරි කියන්නත් බෑ... මොකද කෑම්පස් ගුරුවරයෙක් ට තියෙන පහසුකම් ආයේ අමුතුවෙන් කියන්න ඔනි නෑ.... ඒ ගොල්ලොන්ව සම්පුර්නයෙන් නිද්හස් කරල තියෙන්නේ තමන් ගේ ලෙක්චර් එක කරා ඉට පස්සේ ගියා.. එන වෙලාව යන වෙලාව මුකුත් ඔනි නෑ.. කෑමතිවෙලාවක ආවා ගියා...
ඔව් මචං හැම දේම දෙපැත්තක් තියනවා..සමහරවිට දෙපැත්තටත් වැඩි වෙන්න පුළුවන්... පොඩි දෙයක් කියන්න කැමතියි.. කැම්පස් ලෙක්චරර් කෙනෙක් සාමාන්‍ය ගුරුවරයෙකුගෙන් ටිකක් වෙනස් එක දෙයක් තමයි නියමිත කාල සටහනකට වැඩ කරන්න ඕනෙ කියලා නීතියක් නෑ.. නිදහස්.. ඒත් ඒකේ අනිත් පැත්ත තමා සාමාන්‍ය ගුරුවරයෙක්ට තියන විෂය පථය සීමාකාරීයි ඒවගේම බොහෝ දුරට ස්ථායී.. සිලබස් චේන්ජ් එකක් වෙන්නේ අවු:10 ක් විතර ගියාට පස්සේ.. නමුත් කැම්පස් ලෙක්චරර් කෙනෙක්ට එහෙම බෑ.. නිතරම ලෝකේ දැනුමත් එක්ක සමාන්තරව ඉන්න ඕනේ.. මේවා අපි අත්දකින දේවල් ඒකයි මෙහෙම කියන්නේ.. අපි දැකලා තියනවා සමහර ලෙක්චරර්ලා රෑ 8-9 වෙනකන්ම කැම්පස් එකේ.. සමහර ලෙක්චර් තියෙන්නේ රෑ 8-10 වගේ වෙලාවන් වල.. අපේ ගුරුවරු කරයිද ඒ වගේ කැප කිරීම්..? "තමන්ගේ ලෙක්චර් එක කලා ඊට පස්සේ ගියා" කියලා කියන්න ලේසියි,, ඒත් ඒ පැය දෙක කරන්න ඒ මනුස්සයා කොච්චර අධ්‍යයන වැඩ කලාද කියලා දන්නවද..? ලංකාවේ සුපිරිම මොල කීපය අතරින් මතුවන ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න සූදානම් වෙන හැටි දන්නවද..? ටිකක් හිතලා බලන්න... [මේ ලෝකෙ යකෙක්ට වැඩකට නැති ලෙකාලත් ඉන්නවා.. මේ කියන්නේ ඒ අය ගැන නෙමෙයි බහුතරය ගැන...]
duwekuth inna ekak na mama marry 





