සරසවි ආචාර්යය වරුන්ගේ සටන

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den

    අනේ උඹේ කාලකන්නි සතුට...
    උඹේ තාත්තගේ බූදලේද මේක..? වරෙන් යකෝ පිරිමියෙක් වගේ ඉස්සරහට ෆේක් වලින් නටන්නේ නැතුව..

    අම්ම අප්පාගේ හොර සල්ලි වලින් හරි
    ආණ්ඩුවෙන් ලැබෙන සන්තෝෂම් හරි දේශපලුවොන්ට නයට කහින හින්ද ලැබෙන පඩුරු පාක්කුඩම් වලින් broadband බිල් එක ගෙවන එවුන් එක්ක මොන රටේ ප්‍රශ්න
    කතා කරන්නද බන්
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    oka thama wisadala ne ban. padi wedi karanna one oya minissunge... denumata dan lebena padiya madi ban

    ඔය ටික තේරෙන්නේ මේ රටේ කීයෙන් කී දෙනාටද..? මේක රටේ වැරැද්ද නෙවි රටේ අවාසනාව මෙහෙව් වඳුරෝ රැලක් ඉන්න එක
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මචං මාත් පෞද්ගලිකව ඔය ජෙප්පොන්ට විරුද්ධයි.. ඒත් තේරුම් ගන්න.. මේක එහෙම සිද්ධියක් නෙමෙයි.. මම දන්නවා දැන් කැම්පස් කිව්වම මිනිස්සුන්ට ඇතිවෙන ආකල්පය.. ඒත් කරන්න දෙයක් නෑ මේකට හඬක් නගන්නම ඕනේ.. මොන කාඩ් වැදුනත්...අපි ආන්ඩු විරෝධී නැත, ඉල්ලන්නේ සාධාරණයයි

    ජෙප්පොන්ට විරුද්ද කතාව වෙන තැනකදී කතා කරමු
    උනුත් නැති උනොත් මේ රටේ වෙන දේවල් වලට මොකාද විරුද්දව අත උස්සන්නේ
    මුළු රටේම ඉන්න මිනිස්සු හුස්ම ගන්නවට බද්දක් ගහන්න ඕනි කියල parliament එකේ පනතක් සම්මත කලොත් ඊට විරුද්දව මොකා අත උස්සයිද
    ඔය දේශප්‍රමයෙන් කැ ගහන UNP සෙට් එක අත උස්සයිද කවදාවත් නැහැ
    අත ඉස්සුවොත් උස්සන්නේ උඹල ඔක්කොම බනින ජෙප්පෝ විතරයි නේද
     
    Hazy89

    Member
    May 28, 2011
    939
    204
    0
    Kirillawala
    lankawe siiddawena buddhigalanayata wisaduma padi wedi kireema pamanai...porondu unu widiyata padi wedi kaloth me ugaththu asawen thamange rassawa karai...naththan mona magulatada me higana padiyata thamange athmaya pawala denne!!!!
     
    love.you

    Member
    Jul 15, 2010
    871
    130
    0
    your Heart
    ඔය ටික තේරෙන්නේ මේ රටේ කීයෙන් කී දෙනාටද..? මේක රටේ වැරැද්ද නෙවි රටේ අවාසනාව මෙහෙව් වඳුරෝ රැලක් ඉන්න එක

    ape rate godak daksa prof & Dr innawa. a minissu samahara research karanna godak mahansi wenawa. samahara wita pawdgalika mudal mewata yata karanna one. ekatawath oya padiya madi..............:angry::angry::angry:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    No, they don't. They are better than the most so called 'universities' in other countries where people 'buy' degrees. What we have is a lack of equipment, resources and funding.

    50000/= is nothing. Even a management trainee at central bank gets that when they join the job. Many jobs which do not even require a degree has that much pay after some years of work. Many engineers who just start work get more than that. Why the hell should a lecturer who is above Msc. Level work for 50000? That's a disgrace.

    internationally everyone knows the ranks of SL universities. I heard, one SL university lecturer was telling Newton's laws are all false for any kinda situation, sometime back. Such a stupid idiot he is. From SL universities also can buy degrees, but only for politicians. LOL
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ape thaththa wadata giyaapu hama gedara enne 8-9 ta godak aya ehemai... e wada karanne OT wath dena nisa nemei....paya 8kata wada wada kara kiyala satha 5k wadipura hambenna...
    phd karanna pitarata giyapu hama ehema nawathinna thibba meheta wada 10 gunayak padith wadi.....eth lankawata awith katta kala hari wada karanne nidahas adyapanayen thaththata igana gena pitarata lamainta kamburala wadak nathi nisa....

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    reputation_neg.gif
    සරසවි ආචාර්යය වරුන්ගේ සටන 07-18-2011 07:36 PM jepponta puka denna epa

    මේක දීපු කෙනාටයි මෙතන බොරු කිය කිය කෑගහපු හැම කෙනාටමයි කියන්නෙ. අපිට ඔහෙලට වගේ කාටවත් මොනවත් දෙන්න කිසිම අමාරුවක් නෑ. කැම්පස් එකකට වැස්සකටවත් ගොඩ වුනේ නැති කාලකන්නින්ට නොදන්න දේවල් ගැන කතා නොකර ඉන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ.

    හොඳට දැනගන්න. මොරටුව කැම්පස් එකේ කිසිම දේශපාලනයක් නෑ. අපේ union එක JVP එකට තියා කිසිම කෙනෙකුට සම්බන්ධ නෑ. කොටින්ම Engineering faculty union එක කැම්පස් එක ඇතුලෙ දේශපාලනය කරනවට විරුද්ධයි. හැබයි අපි ඔහෙල වගේ ආණ්ඩුවට කඩේ යන්නෙවත් එක එක ඒව දෙන්න යන්නෙවත් නෑ. අපිට ඔය කිසි දේශපාලනයක් ඕන නෑ. අපිට ඕන අපේ ඉගෙනීමට හරියන සැලකීමක් විතරයි. අපි ඉගෙනගෙන මෙතනට ආවෙ. අපිට හොඳ රස්සාවක් හොයාගන්න පුලුවන්. ඒ නිසා අපිට ඔය එක එකාට වගේ කන්න අඳින්න හොයාගන්න ආණ්ඩුවටත් වෙන දේශපාලකයෙකුටවත් කඩේ යන්න ඕන නෑ. අපි හරි දේට කැමැතියි, වැරදි දේ විරුද්ධයි කවුරු කලත්. මෙතන lecturers ලට අසාධාරණයක් වෙනවා. ඒ මිනිස්සුන්ගෙ පඩි වැඩි වෙන්නෙ ඕන. ඒක ඕන බූරුවෙකුට තේරෙනව, වාසියට එක එකාට කඩේ යන අය පිලිගන්න කැමැති නැති වුනාට. :growl::growl::growl:

    දන්නෙම නැත්තන් දන්න කෙනෙක්ගෙන් අහල දැනගන්න. මොරටුව කැම්පස් එකේ Engineering Faculty එකේ කිසිම දේශ්පාලනයක් කෙරෙනවද කියල. අපි ඔය එකකටවත් කැමැති නෑ.. අන්තරේ දේශපාලනේටවත්, ආණ්ඩුවෙ එකටවත් මොනවටවත්..

    කැම්පස් වල ප්‍රශ්න ගැන කතා කරන්න එන්න කලින් ට්‍රිප් එකක්වත් ගිහින් කැම්පස් එකක් බලාගන්න. :growl::growl::growl::growl:

    අනික -රෙප් දෙනකොට මිනිහෙක් වගේ නම දාල දෙන්නවත් කොන්දක් නැද්ද? මෙහෙම කියන්නෙ නැතුව දෙන්නෙ ඉතින් දෙකටම නැති කට්ටිය කියල දන්නවනෙ.. :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Zeus

    සරසවි ආචාර්යය වරුන්ගේ සටන 07-18-2011 08:17 PM ane pala huke
    මටත් එහෙමයි මේ තියෙන්නේ :love::love::love::love::love::love:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    internationally everyone knows the ranks of SL universities. I heard, one SL university lecturer was telling Newton's laws are all false for any kinda situation, sometime back. Such a stupid idiot he is. From SL universities also can buy degrees, but only for politicians. LOL

    Yeah right... People will say anything because of the "bitter grapes mentality". I can make any statement I like about anything. The question is.. can I prove it? :lol::lol::lol:

    No they can't. In our university we don't sell degrees. For that, you have to go to Russia, China etc. :rofl::rofl:

    The rankings are there because of the lack of resources, which is due to how every govt. treats educations. What is actually true is that our engineering degree is more recognized than those from many foreign universities that 'sell degrees', when you apply for PG studies in world's top universities... Look at how many scholarships they give per year, and how many get good jobs in foreign countries. That is because Sri Lankan graduates and professionals are considered quite good.
     
    543

    Banned
    Oct 7, 2010
    63
    6
    0
    මම මේක ගැන මොරටුව ඉංජිනේරු කරපු මගේ හොදම යාළුවෙක්ගෙන් ඇහුවා. මෙයා කියන විදියේ ගැටළුවක් නැහැ. එත් ශිෂ්‍ය සංගම් වලට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනේ ගේන්න දගලන මේවගේ අය ටිකක් ඉන්නවලු. එයාලට ඕනේ මේ ප්‍රශ්නේ අස්සෙන් දේශපාලනේ රින්ගවන්න.
    ලංකාවේ ලොකුම සයිට් එකට ඇවිත් බොරු මවා පෑම් කරන්නේ මෙයා. තුට්ටු දෙකේ බ්ලොග් එකක් ප්‍රොමෝට් කිරිල්ලක්.
    මේක දාපු එකාගේ කලිසම ගැලවිලා තියෙන්නේ දැන්, මු අමු ජෙප්පෙක්. කැම්පස් එකේ කිච වෙලා දැන් බ්ලොග් කැල්ලක් අරන් මේකේ අඩනවා.
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0

    thilankat

    Member
    Sep 18, 2006
    1,118
    8
    0
    SL universities are out dated and full of idiots

    සහතික ඇත්ත....ඒවල ඉන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගෙ සල්ලි නිකන් නිස්ති කරන උන්....
     
    • Like
    Reactions: Randir

    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    Yeah right... People will say anything because of the "bitter grapes mentality". I can make any statement I like about anything. The question is.. can I prove it? :lol::lol::lol:

    No they can't. In our university we don't sell degrees. For that, you have to go to Russia, China etc. :rofl::rofl:

    The rankings are there because of the lack of resources, which is due to how every govt. treats educations. What is actually true is that our engineering degree is more recognized than those from many foreign universities that 'sell degrees', when you apply for PG studies in world's top universities... Look at how many scholarships they give per year, and how many get good jobs in foreign countries. That is because Sri Lankan graduates and professionals are considered quite good.

    :yes::yes:so true
    gov dont give funds 2 fac in sl...they conduct mba ..etc 2 raise funds and to increase the resources even

    many dont knw this but management fac cmb ws in the best 1000 fac in the world ....
    they awarded that in year 2010 @ paris
    :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Yeah right... People will say anything because of the "bitter grapes mentality". I can make any statement I like about anything. The question is.. can I prove it? :lol::lol::lol:

    No they can't. In our university we don't sell degrees. For that, you have to go to Russia, China etc. :rofl::rofl:

    The rankings are there because of the lack of resources, which is due to how every govt. treats educations. What is actually true is that our engineering degree is more recognized than those from many foreign universities that 'sell degrees', when you apply for PG studies in world's top universities... Look at how many scholarships they give per year, and how many get good jobs in foreign countries. That is because Sri Lankan graduates and professionals are considered quite good.

    I don't think so. Most of the foreign jobs, especially in middle east prefer western educated people than SL degree holders. I think you need to check again statistics about PG education. You don't know how many Chinese and Russian students qualify for so called top universities.

    Russia and China are far more developed than SL, I wonder why these super intelligent SL people can't do anything for SL. Reason for that is they can't think, they just can only follow something. Again SL universities also sell degrees, FOR POLITICIANS. Eg - Mervin Silva

    PS- if you can't prove it, you should not shout about it. That SL university lecturer showed the world how much stupid he is.

    SL government almost spend lot of money for country's education.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    @ randir aiya
    mervin silva gt it from a jpn uni

    Japan is a highly developed country, so selling degrees didn't make them a foolish,undeveloped nation btw.

    AND SL people getting technologies from those degree selling countries such as Japan, China, Russia and etc. LOL
     
    Last edited: