Good thread bro!
............
.......
ඒ වගේම පිට රට university එකකට වැඩ කරන්න ගියොත් එයාලට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද? අපිට උගන්නන අයගෙන් වැඩි දෙනෙක් පිට රට ශිෂ්‍යත්ව හම්බවෙලා post graduate degrees කරල ඒත් ආපහු ලංකාවට ආපු අය. ඒ මිනිස්සුන්ට ආපහු ආවෙ තමන්ගෙ රටට වැඩ කරන්න....

ඔයා කියන කරුණු සහමුලින්ම වැරැදියි කියල කියන්නෙ නෑ
නමුත් කෙනෙක් තමන්ගෙ රට ගැන කැක්කුම හින්ද ඇවිල්ල උගන්නනව කියල කියනවනං
90% ක්ම එතන වෙන මගෝඩියක් තියෙනවා
එක්කො ඒගොල්ලන්ට එහේ රස්සා හොයාගන්න බැරිවෙලා හරි මොනව හරි
අහල බලන්නකො දේශපාලඥයෝ තමන්ගෙ රටට කොච්චර කැපවෙලාද ඉන්නෙ කියල![]()
මෙන්න මේවට තමයි හිඟන වැඩ කියන්නේ..
University Teachers to Continue its Trade Union Action
The uteachers blog learns from reliable sources that that FUTA executive committe that met yesterday (20/07/2011) unanimously decided to continue its trade union acion until several key issues concerning the implementation of the proposed interim solution are resloved.
FUTA held a meeting with H.E. the President on the 13th of July 2011, which was followed by a meeting with Dr. P.B. Jayasundara on the 18th of July. This was to discuss the salary structure associated with the salary cap proposed by H. E. the President and the implementation of the rest of the FUTA demands. Although H. E. the president had offered a cap of 115,000 for a Senior Professor, the highest level of the salary scale of academics, the salary structure proposed by the treasury, at the meeting with Dr. P. B. Jayasundara, offered only a Rs. 101,000 for the position of Senior Professor. This figure falls way short of the original FUTA interim demand of Rs. 126000. FUTA has shown extreme flexibility by being amenable to the salary cap of Rs. 115,000 proposed by the H. E. the President, provided that the rest of the FUTA demands were also met.
Out of a total of about 5000 academics, there are only less than 50 Senior Professors in the entire University system, a percentage of just 1% (of all the academics). Having a salary cap of Rs. 101,000 for a Senior Professor translates proportionately to only a meager Rs. 68000 for a senior lecturer and Rs. 44000 for a Lecturer Probationary at recruitment. FUTA feels strongly that this is grossly inadequate to effectively address the issues of recruitment and retention of quality academics in the University system.
Furthermore no firm assurances were given on the implementation framework of the full FUTA proposals and the removal of certain UGC circulars. FUTA is determined to continue and intensify its Trade Union action until these major issues are fully resolved.
The FUTA seeks the intervention of H. E. the President in resolving the confusion in implementation of his proposed salary structure, the removal of the UGC circular under concern and the setting up of a committee to work towards the establishment and implementation of a road map delineating the implementation of the complete FUTA proposals.
source : http://uteachers.blogspot.com/2011/07/university-teachers-to-continue-its_20.html





ඔයා කියන කරුණු සහමුලින්ම වැරැදියි කියල කියන්නෙ නෑ
නමුත් කෙනෙක් තමන්ගෙ රට ගැන කැක්කුම හින්ද ඇවිල්ල උගන්නනව කියල කියනවනං
90% ක්ම එතන වෙන මගෝඩියක් තියෙනවා
එක්කො ඒගොල්ලන්ට එහේ රස්සා හොයාගන්න බැරිවෙලා හරි මොනව හරි
අහල බලන්නකො දේශපාලඥයෝ තමන්ගෙ රටට කොච්චර කැපවෙලාද ඉන්නෙ කියල![]()







මචං මේක නම් පැහැදිලිවම ඔයගෙ නොදැනුවත්කම... ටිකක් හොයලා බලන්න දැනුමට තියන ඉල්ලුම ගැන..
දෙසපාලුවොත් එක්ක නං රටේ මොකෙක්වත් සංසන්දනය කරන එපා මචෝ...![]()
ඉල්ලුමක් තියෙනව මම නෑ කියන්නෙ නෑ
නමුත් කෙනෙක්ට හොඳ පඩියකට වෙන රටක රස්සාවක් ලැබෙනවනං ඔයා උනත් ඒක දාලා ලංකාවට එයිද ? අන්න ඒ ගැන හිතල බලන්න
එක්කො ලංකාවෙ ඒ මිනිස්සුන්ට හම්බු කරන්න හොඳ ක්‍රම තියෙන්න පුළුවන්
ප්‍රායෝගිකව හිතන්න කියල විතරයි මචං මං කියන්නෙ![]()
දේසපාලුවො යන පැත්තක්වත් බලන්න බයයි නේ බං


ඔයා කියන කරුණු සහමුලින්ම වැරැදියි කියල කියන්නෙ නෑ
නමුත් කෙනෙක් තමන්ගෙ රට ගැන කැක්කුම හින්ද ඇවිල්ල උගන්නනව කියල කියනවනං
90% ක්ම එතන වෙන මගෝඩියක් තියෙනවා
එක්කො ඒගොල්ලන්ට එහේ රස්සා හොයාගන්න බැරිවෙලා හරි මොනව හරි
අහල බලන්නකො දේශපාලඥයෝ තමන්ගෙ රටට කොච්චර කැපවෙලාද ඉන්නෙ කියල![]()
godakma lectures wenna campus wala nathara wenne industry eke place nathi aya. moratuwenam godakma girlsla. eyalata industry eke gihin wadak kara ganna baha mokada girawa dapu aya. ehema enne mokak hari nikan labena scholarship ekak aran post graduate degriyak wage ekak nomile kara ganna rata paninna.
meyalage padiyata amatharawa wenama study walata dimana denawa. ona welawaka niwadu, laptop, awurudu 7 kata parak car permit (bagayak aduwen wahanayak ganna puluwan) oya wage godak pahasukam denawa. dan meyalage padith wadi karala thiyenne. eth thawama meke desapalana wasi ganna kattiyak meka diggassanawa. laksa ganan padi gaththata ape rate meyala karana wadak naha. aluth deyak karanne naha. campus ekaka studentsla mahansiyen hoya ganna ewa thamaa.
me thread eka ekekge thuttu deke kade yana blog ekak promote karanna dapu ekak. boruwata meka bump karala wadak naha.











උඹ ගැනනං කියන්න දෙයක් නෑ.. ජාත්‍යන්තර ඩයල් එකක්.. මචං උඹ කියපු ඔක්කොම වැරදි නේ
![]()





මල්ලි.. මේ කාගේ ෆේක් එකද කියල දන්නව නේ?![]()




නෑ සහෝ.. ඇත්තටම මෙහම අය ඉන්නවා. අපේ සර්ල ඉන්නව වෙන රටවල වැඩ කරල ඉගෙනගෙන ආපහු මෙහෙ ආපු.. මෙතන නම් දාන එක හරි නැති නිසා මිසක් මට නම් හැටියට කියන්න පුලුවන්. ඒ මිනිස්සු හරි වටින මිනිස්සු. (අපිට සුද්දො ශිෂශ්‍යත්ව දෙන්නෙ නිකන් ආදරේට නෙවෙයි. අපෙන් එයාලගෙ රටවලට වැඩ ගන්න. ඒක නිසා තමයි අපේ මිනිස්සුන්ට ලොකු පඩි ගෙවල එහෙම තියාගන්නෙ. මොකද අපේ රටවල මිනිස්සු ගොඩක් දක්ෂයි.) නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත මිනිස්සු ඒකෙන් තමන්ගෙ රටට සේවය කරන එකේ වටිනාකම දන්නවා. අපි මේ අපිට උගන්නන එකේ ණය ගෙවන්න ඕන. අපි හරි දුප්පත් රටක්. එහෙම රටක අපිට සල්ලි නොගෙන උගන්නනව කියන්නෙ අපි ඒකෙ ණය නොගෙව පිට රටකට වැඩ කරන එක මහ පාපයක්..
ඒත් එහෙම කරන තැනට මිනිස්සු වට්ටන ආණ්ඩු කරන්නෙ ඊට වඩා පාපයක්..
කාගෙද කියලා දන්නෙ නෑ..ෆේක් කියලා දන්නවා... මේවට කොමෙන්ට් කරන්නත් කම්මලි හින්දා.. එයා වැරදි බව විතරක් කිව්වා...![]()


) අර හැමදාම එක එක දේශපාලකයන්ට කඩේ යන්න ගිහින් ඔලුවෙ ඉඳන් නාගන්නෙ? 




මමත් කැම්පස් එකක ඉගෙන ගන්න කෙනෙක් (අක්කෙ/නංඟි)
අපෙත් ඉන්නවා ඔය වගේ මිනිස්සු . තිතට වෙලාවට වැඩ කරනවා exam තියනවා
කොටින්ම ලෙක්චර් එක වෙලාවෙ හොඳ ප්‍රශ්නයක් ඇහුවොත් semester එකේ අන්තිම විභාගෙට ඒ ළමයට ලකුණක් දෙනවා (එහෙම අය ගැන අහල තියෙනවද මීට කලින් ? )
ඒ කරන්නෙ ළමයින්ට ලෙක්චරර්ස් ලත් එක්ක කතා කරන්න උනන්දු කරවන්න
රටක් වටින මිනිස්සු ඉන්නව අක්කෙ/නංඟි නමුත් මට හිතෙන විදියට බහුතරයක් මිනිස්සු ආපහු එන්නෙ මොනව හරි හේතුවකට


Try running the country without the support of lecturers in our university (Moratuwa) ..... you will be so screwed up. People really don't know their contribution to the country (i'm not talking about the education, they simply contribute directly, otherwise we have to bring white men and chinese here to do every thing you see ... and that would be so costly that you should forget about developing the country)
අපෙත් ඉන්නවා ඔහොම ඩයල් එකක්.. ප්‍රශ්නයක් අහලා උත්තර දෙන එකාට එවෙලෙම moodle එකට ලොග් වෙලා කාටත් පේන්නම ලකුනක් දානවා..![]()



මමත් කැම්පස් එකක ඉගෙන ගන්න කෙනෙක් (අක්කෙ/නංඟි)
අපෙත් ඉන්නවා ඔය වගේ මිනිස්සු . තිතට වෙලාවට වැඩ කරනවා exam තියනවා
කොටින්ම ලෙක්චර් එක වෙලාවෙ හොඳ ප්‍රශ්නයක් ඇහුවොත් semester එකේ අන්තිම විභාගෙට ඒ ළමයට ලකුණක් දෙනවා (එහෙම අය ගැන අහල තියෙනවද මීට කලින් ? )
ඒ කරන්නෙ ළමයින්ට ලෙක්චරර්ස් ලත් එක්ක කතා කරන්න උනන්දු කරවන්න
රටක් වටින මිනිස්සු ඉන්නව අක්කෙ/නංඟි නමුත් මට හිතෙන විදියට බහුතරයක් මිනිස්සු ආපහු එන්නෙ මොනව හරි හේතුවකට
අපෙත් ඉන්නවා ඔහොම ඩයල් එකක්.. ප්‍රශ්නයක් අහලා උත්තර දෙන එකාට එවෙලෙම moodle එකට ලොග් වෙලා කාටත් පේන්නම ලකුනක් දානවා..![]()



