සරසවි ටික වහමුද?

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    සරසවි ටික වහමුද?

    සරසවි ටික වහමුද?
    සරසවි ටික මේ දවස්වල හරිම උණුසුම්.මොකද මේ සරසවි සිසුන් මෙතරම් ප්‍රචණ්ඩ වෙලා තියෙන්නේ?කාගේත් ප්‍රශ්නය එකය්.
    හැමෝම බනින්නේ කැම්පස් කොල්ලන්ට.එත් මේ කවුරුවත් ප්‍රශ්නේ හරි කොනෙන් අල්ල ගෙන නෑ වගෙය්.

    මුල්ම ප්‍රශ්නය ,කැම්පස් වලින් නවක වදය නැති කරන්න ඕනද කියන එක.අපි කියන්නේ පොඩි නවක හදුනාගැනීමක් එහෙම නැත්නම් ගොන් පාට් තියෙන්න ඕනේ.එහෙම නැති වුනාම කැම්පස් කල්චර් එක නැති වෙනවා.එක ටුෂන් පන්තියක් ගානට වැටෙනවා.එත් ශාරීරික හිංසනය ඇති නවක වදය තහනම් කරන්න ඕනේ.එහෙම කරන මානසික ලෙඩ්ඩු කැම්පස් වලින් පන්නන්න ඕනේ.

    දෙවෙනි එක.අන්තරේ තහනම් කරන්න ඕනෙද?එකත් ඕනේ නෑ.අන්තරේ කැම්පස් වලට අරන් දුන්න දේවල් ගොඩක් තියෙනවා.මහපොළ බර්සරිය මෙච්චර ගානකට වැඩි කර ගන්න අන්තරේ උදව් වුනා.ඒ විතරක් නෙවි.සමහර උගත් මෝඩයන්ගේ සරසවි පරිපාලන අකටයුතුකම් මදින්න අන්තරේ උදව් වුනා.ඒ විතරක් නෙවි.එත් අන්තරේ සමහර ගොන්නු ඉන්න බව පිළිගන්න වෙනවා.උන්ගේ ජීවිතේ විප්ලවය.උන් එලියට යන්නේ ඩිග්රි එක නැතිව.උන්ට ඕනේ අනිත් උනුත් උන්ගේ වලට ඇද ගන්න.

    තුන් වෙනි එක.පෞද්ගලික විශ්ව විද්‍යාල--ලින් මැඩියෝ හැර හැමෝම එකට කමතිය්.ලංකාවේ සල්ලි පිටරට යන්නේ නෑ.ලකුණු දෙකෙන් තුනෙන් මිස් වුනු උන්ට හොදය්.අචාර්ය වරුන්ට අදායම වැඩි කර ගන්න පුළුවන්.ගොඩක් දේවල්.එත් අපි ඊට කලින් අපේ සරසවි ටික ගොඩ දාල ඉන්න ඕනේ.පහසුකම් වැඩි කරන්න ඕනේ.සිලබස් දියුණු කරන්න ඕනේ.ඉංග්‍රීසි උගන්න ඕනේ.ඔක්කොටම වඩා ඉන්න ලේචාල ටික පුහුණු කරන්න ඕනේ.එහෙම නැතිව බොරුවට මන්තරේ වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල පෞද්ගලික විශ්ව විද්‍යාල කියවල වැඩක් නෑ.පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්න කලින් අපේ සරසවි ටික හදන්න ඕනේ.එහෙම නැති වුනොත් සල්ලි තියෙන එකා පෞද්ගලික විශ්ව විද්‍යාල ට ගිහින් ඉගෙන ගනී.සල්ලි නැති උන්ට ගමේ ඉස්කෝලෙට ගිය වගේ වෙය.

    හතර.-ඇමති එස් බි.-ආපු දවසේ ඉදන් දොඩවන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල.කිසිම වැඩ පිළිවෙලක් නෑ.(මේ අතරේ බන්දුල ගුනවරදන ව අගයන්න ඕනේ.ඔහුගේ සමහර දේවල් ප්‍රයෝගිකය්..)එස් බි.කියන්නේ සරසවි වලට නොගැලපේනම ඇමති.හු කිව්වා කියල කොල්ලන්ව හිරේ දාන තරම් මෝඩයෙක්.සරසවි කොල්ලන්ට මෙයත් එක්ක ගොඩින් බෙර ගන්න කිසිම දෙයක් තියෙනවා කියන එක සැකය.මෙය සරසවි අන්තර් ජාතික කර නව කියන්නේ බුතානෙන් ළමය 25 ක් අපේ කැම්පස් වලට දානවා කියන එකට.මෙහෙමත් බුරුවෙක්.

    පහ-දේශ පාලනය.-ජේ.වී.පි.එකට සරසවි වල පොඩි බලයක් තියෙන එක ඇත්ත.එක නැති කරලා සරසවි සුද්ද කරන එක හොදය්.එත් එක කරන්න ඕන හරි විදියට.පහු ගිය දවස් වල දැක්ක පත්තර දැක්ක නම්.වීර වංශ ,නාමල් එහෙම කැම්පස් වලට ඇත දානවා පෙනුනා .මේක නවත්වන්න ඕනේ.ඕ ලෙවල් පාස් නැති විමල් මොනවාද දන්නේ කැම්පස් ගැන.එකේ කොල්ලෝ ගැන.නාමල් මොනවාද දන්නේකැම්පස් කල්චර් ගැන ?මෙහෙම අය මේවට ඇත දැම්මම ඔක්කොම අවුල් වෙනවා.එකට දානවා නම් දාන ඕනේ කැම්පස් ගැන දන්නා කෙනෙක් .කොටින්ම කැම්පස් එකකට පය ගහපු කෙනෙක්.රන්ජිත් සියබලාපිටිය වගේ කෙනෙක් නම් තව කමක් නෑ.

    කොහොම වුනත් කැම්පස් සිසුන් කියන්නේ සුවිශේෂී කණ්ඩායමක්.ලංකාවේ අද්යාපනයේ සාරය.උන්ට පොලිසිය දාල ගැහුවා කියලා හරි හිරේ දැම්ම කියල ප්‍රශ්න ගොඩින් නම් විස දෙන්නේ නෑ.

    මේක මගේ
    අදහස .ඔබ මොකද කියන්නේ?
    campus.jpg

    .

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    1. Aluthen ena students lata rag denna kisima aithiyak nee.. poddakwath ehema karanna ooni nee.. umbalaa ooka justify karannee batch fit eka kiyalanee.. mooda kathaa kiyanna epaa.. campus eka thopeeda?.. ookata ena lamai thamanta oona widihata igenagena yai.. anith ewunta eekee ethi amaaruwa mokakda?..

    2. apee campus wala inne panditha moodayoo.. campus giyaama hithannee den okkoma hari kiyalaa.. antharee wagee mooda sanwidhaana hadannee ee wagee ewun thamaa,
     
    මල්ලිට තරහ ගිහිල්ල වගේ.එත් මල්ලිගේ පොස්ට් එකෙන් ඔයාගේ අත් දැකීම් අඩු බව තේරෙනවා
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    3. private campus ethi karannee goverment eken nemei.. mee campus nisaa nikan indan degree ganna balan inna gov campus wala ewun mahansi welaa igena ganee..
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    කොහොම වුනත් කැම්පස් සිසුන් කියන්නේ සුවිශේෂී කණ්ඩායමක්.

    ekka etta,.. nettam upakulapathita pollen gahannee nee nee,,
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    sarasawi wahann ooni nee.. campus wala inna oya modayoo tika apannalaa Rag ehema nethi kalaama oowata wisanndum ei..
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dont worry, half of campus students in SL are very silly. they shout only when they are studying in campus, after campus they also become like SB and other people whom u are scolding now.
    in universities, no need any kind of rags. Shouting campus students should be jailed, and dismiss, then after 2 or 3 years, universities in SL will be calm down as other countries's universities.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    100% ඇත්ත.
    එළකිරි එකේ ඉන්න ගොඩක් උන්ට කැම්පස් කොල්ලන්ව පේන්න බෑ.
    ඉරිසියාවද මන්දා
    :rolleyes::rolleyes:
     
    nilanga06

    Active member
  • Mar 1, 2007
    750
    184
    43
    @@@@@@@@@@@@@
    50% එකගයි. ආ උනාට පොඩී රැග් 1ක් දෙන්න විදිහක් නෑනෙ ජේශ්ට උත්තමයො 2ට බෙදිල ඇරගන්නව නෙ එකටත්. සුවිශේශි කට්ටියක් නන් මාසෙකට සැරයක් අපිට ගොන් පාට් පෙන්නයි ද? කට ඇරියොත් දීපියව් පලයව් හකුලාගනිව් කියනව නන් සාමාන්ය පෙල අසමත් සහ විශ්ව විද්යාල සිසුවන් අතර සුවිශේශි වෙනසක් මට නන් නොපෙනේ. :)
    මන් නන් කියන්නෙ ඔය අදි මානසිකත්වයෙන් අයින් වෙල පොලවට බහින්න ඕන. ඔය ගොඩක් ප්‍රශ්න වලට මුල ඕකයි. කැම්පස් ගිය ගමන් හිතනව අපි මාර කට්ටියක් කියල. ඉතින් රටෙ ලොකෙ තියෙන හැම අසාදාරනෙ ගැනම කතා කරන්න යනව. කැම්පස් තියෙන්නෙ ඉගෙනගන්න ගමන් අනිත් වැඩ කරන්න මිසක් අනිත් වැඩ කරල වෙලාව තියෙන කොට ඉගෙන ගන්න නෙමෙයි මචන්,
    රජයේ විශ්ව විද්යාල 100% දියුනු කරල පුද්ගලික එවා පටන් ගන්න ගියොත් තව අවුරුදු 100ක් වත් යයි. කවුරු මොන උපාධිය කොහෙන් ගත්තත් පැවැත්ම තියෙන්නෙ හැකියාව මත.ඉතින් බය වෙන්න දෙයක් නෑ.මොනා උනත් ඇමතිය හොදයි මචන් , ඔහොම නොකර මේක ගොඩ ගන්න බෑ.
     
    very true.... SB is correct
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    RAG ekai ANTHAREi sahamulinma nathi karanna one.:frown::frown::no::no:..campus culture eka kiyala ada karana dewal diha baluwama usas adyapanaya genath lajja hithenawa...ubata poddak hari terena eka hondai....habai thawa gaburin hitanna..mamath campus ekek...:yes::yes::yes::yes:
     
    isurucs

    Member
    Oct 31, 2007
    18
    1
    0
    @Maheshmat...Your ideas seems to be good. But unfortunately almost all da stupid repliers have no idea 'bout universities. They just shout in their asses. 'cause they haven't got the opportunity of being in a university. Guyz and gals, inside universities there are no much problems as the television shows!
    Have you ever seen something good about universities in television. Hardly not. But if a single stupid who just follows the orders of a politician comes to the road with a bunch of non university thugs, the news will be shown in all da channels for weeks. This is simply following the orders of the government. These days they are on something new (think you can at least imagine what...) and they are just makind the people's mindset in such a way that they will happily accept that.
    They make all the shouts. They show them. They market them selves and you stupids scold your best friend who could go to a university while you are left behind.
    This is the real situation. I know how hard it is to get 30 seconds for an advertisement about an exhibition from the TV channels. But about the shouts, they can allocate even hours. So guyz you are just watching the wrong side of the picture.
    Finally... "you only see what your eyes want to see" :P

    Have any of you seen any of your friends who has been selected to a university act violently....? So is it fair to imagine that he is transforming to another creature when he steps into a university? But yes of course someone else can make him so........
    But WHO and WHY...................................................................
    Got da point you freaks...................?
     
    Mar 9, 2008
    97
    7
    0
    සරසවි ටික වහමුද?
    සරසවි ටික මේ දවස්වල හරිම උණුසුම්.මොකද මේ සරසවි සිසුන් මෙතරම් ප්‍රචණ්ඩ වෙලා තියෙන්නේ?කාගේත් ප්‍රශ්නය එකය්.
    හැමෝම බනින්නේ කැම්පස් කොල්ලන්ට.එත් මේ කවුරුවත් ප්‍රශ්නේ හරි කොනෙන් අල්ල ගෙන නෑ වගෙය්.

    මුල්ම ප්‍රශ්නය ,කැම්පස් වලින් නවක වදය නැති කරන්න ඕනද කියන එක.අපි කියන්නේ පොඩි නවක හදුනාගැනීමක් එහෙම නැත්නම් ගොන් පාට් තියෙන්න ඕනේ.එහෙම නැති වුනාම කැම්පස් කල්චර් එක නැති වෙනවා.එක ටුෂන් පන්තියක් ගානට වැටෙනවා.එත් ශාරීරික හිංසනය ඇති නවක වදය තහනම් කරන්න ඕනේ.එහෙම කරන මානසික ලෙඩ්ඩු කැම්පස් වලින් පන්නන්න ඕනේ.

    දෙවෙනි එක.අන්තරේ තහනම් කරන්න ඕනෙද?එකත් ඕනේ නෑ.අන්තරේ කැම්පස් වලට අරන් දුන්න දේවල් ගොඩක් තියෙනවා.මහපොළ බර්සරිය මෙච්චර ගානකට වැඩි කර ගන්න අන්තරේ උදව් වුනා.ඒ විතරක් නෙවි.සමහර උගත් මෝඩයන්ගේ සරසවි පරිපාලන අකටයුතුකම් මදින්න අන්තරේ උදව් වුනා.ඒ විතරක් නෙවි.එත් අන්තරේ සමහර ගොන්නු ඉන්න බව පිළිගන්න වෙනවා.උන්ගේ ජීවිතේ විප්ලවය.උන් එලියට යන්නේ ඩිග්රි එක නැතිව.උන්ට ඕනේ අනිත් උනුත් උන්ගේ වලට ඇද ගන්න.

    තුන් වෙනි එක.පෞද්ගලික විශ්ව විද්‍යාල--ලින් මැඩියෝ හැර හැමෝම එකට කමතිය්.ලංකාවේ සල්ලි පිටරට යන්නේ නෑ.ලකුණු දෙකෙන් තුනෙන් මිස් වුනු උන්ට හොදය්.අචාර්ය වරුන්ට අදායම වැඩි කර ගන්න පුළුවන්.ගොඩක් දේවල්.එත් අපි ඊට කලින් අපේ සරසවි ටික ගොඩ දාල ඉන්න ඕනේ.පහසුකම් වැඩි කරන්න ඕනේ.සිලබස් දියුණු කරන්න ඕනේ.ඉංග්‍රීසි උගන්න ඕනේ.ඔක්කොටම වඩා ඉන්න ලේචාල ටික පුහුණු කරන්න ඕනේ.එහෙම නැතිව බොරුවට මන්තරේ වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල පෞද්ගලික විශ්ව විද්‍යාල කියවල වැඩක් නෑ.පෞද්ගලික විශ්ව විද්‍යාල පටන් ගන්න කලින් අපේ සරසවි ටික හදන්න ඕනේ.එහෙම නැති වුනොත් සල්ලි තියෙන එකා පෞද්ගලික විශ්ව විද්‍යාල ට ගිහින් ඉගෙන ගනී.සල්ලි නැති උන්ට ගමේ ඉස්කෝලෙට ගිය වගේ වෙය.

    හතර.-ඇමති එස් බි.-ආපු දවසේ ඉදන් දොඩවන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල.කිසිම වැඩ පිළිවෙලක් නෑ.(මේ අතරේ බන්දුල ගුනවරදන ව අගයන්න ඕනේ.ඔහුගේ සමහර දේවල් ප්‍රයෝගිකය්..)එස් බි.කියන්නේ සරසවි වලට නොගැලපේනම ඇමති.හු කිව්වා කියල කොල්ලන්ව හිරේ දාන තරම් මෝඩයෙක්.සරසවි කොල්ලන්ට මෙයත් එක්ක ගොඩින් බෙර ගන්න කිසිම දෙයක් තියෙනවා කියන එක සැකය.මෙය සරසවි අන්තර් ජාතික කර නව කියන්නේ බුතානෙන් ළමය 25 ක් අපේ කැම්පස් වලට දානවා කියන එකට.මෙහෙමත් බුරුවෙක්.

    පහ-දේශ පාලනය.-ජේ.වී.පි.එකට සරසවි වල පොඩි බලයක් තියෙන එක ඇත්ත.එක නැති කරලා සරසවි සුද්ද කරන එක හොදය්.එත් එක කරන්න ඕන හරි විදියට.පහු ගිය දවස් වල දැක්ක පත්තර දැක්ක නම්.වීර වංශ ,නාමල් එහෙම කැම්පස් වලට ඇත දානවා පෙනුනා .මේක නවත්වන්න ඕනේ.ඕ ලෙවල් පාස් නැති විමල් මොනවාද දන්නේ කැම්පස් ගැන.එකේ කොල්ලෝ ගැන.නාමල් මොනවාද දන්නේකැම්පස් කල්චර් ගැන ?මෙහෙම අය මේවට ඇත දැම්මම ඔක්කොම අවුල් වෙනවා.එකට දානවා නම් දාන ඕනේ කැම්පස් ගැන දන්නා කෙනෙක් .කොටින්ම කැම්පස් එකකට පය ගහපු කෙනෙක්.රන්ජිත් සියබලාපිටිය වගේ කෙනෙක් නම් තව කමක් නෑ.

    කොහොම වුනත් කැම්පස් සිසුන් කියන්නේ සුවිශේෂී කණ්ඩායමක්.ලංකාවේ අද්යාපනයේ සාරය.උන්ට පොලිසිය දාල ගැහුවා කියලා හරි හිරේ දැම්ම කියල ප්‍රශ්න ගොඩින් නම් විස දෙන්නේ නෑ.

    මේක මගේ
    අදහස .ඔබ මොකද කියන්නේ?

    .

    uba rag kaapu, rag karapu dial ekak neda? rag kare neththam campus culture ekak nedda ban? 1960 ganan wala ethakota lankawe campus culture ekak thibbe nedda? anith ratawala rag nethi campus wala campus culture ekak nedda? ube iskole rag nethi hinda culture ekak nedda? culture eka hedenne winaya, nidahasa, buddhiya, nirmaanasheelethwaya wage dewalin misak gas wate wenda gena yana, jeyshtayanta dana gana amana weda walin nevey ban....
     
    matara_man

    Member
    Apr 28, 2009
    375
    23
    0
    This is a very nice thread.
    when we see replies we can easily identify who got selected for universities and who couldnt .see some people shows anger on uni.students.i think that s because of the jealousy.
    those who against university students should identify that those uni guys are smarter than them.thats why they are in uni s...
     
    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    හොද අදහස් ටික එත් මේ ලගදිත් එකක් ගේ ඔලුව පාළුව නේද ,එත් ඉතින් හෙමොටම බනින්න බෙහෙනේ නේද
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    This is a very nice thread.
    when we see replies we can easily identify who got selected for universities and who couldnt .see some people shows anger on uni.students.i think that s because of the jealousy.
    those who against university students should identify that those uni guys are smarter than them.thats why they are in uni s...

    campus.jpg

    woow .. really smart...