[/SIZE]
![]()
woow .. really smart...
Can you prove them to be university students???
[/SIZE]
![]()
woow .. really smart...
This is a very nice thread.
when we see replies we can easily identify who got selected for universities and who couldnt .see some people shows anger on uni.students.i think that s because of the jealousy.
those who against university students should identify that those uni guys are smarter than them.thats why they are in uni s...
This is a very nice thread.
when we see replies we can easily identify who got selected for universities and who couldnt .see some people shows anger on uni.students.i think that s because of the jealousy.
those who against university students should identify that those uni guys are smarter than them.thats why they are in uni s...
tikak hithla balapan machan.හොද අදහස් ටික එත් මේ ලගදිත් එකක් ගේ ඔලුව පාළුව නේද ,එත් ඉතින් හෙමොටම බනින්න බෙහෙනේ නේද


me OP pissekda?
rag eka nisa, kollo kello keedenek marunada kiyalawath danne nadda? SB ge rag prevention act eka nisa thamai, ohoma hari rag eka minimize wela thiyenne. Japure OV samantha case eka weddi ohe ipadila wath nathuwa athi, rag deepan kollanta kiyala kiyanne!
SB ta hoo kiyala witharak nemei, gal walinuth uge vehicle ekata gahala, car ekata yannath deela naha, riot police eka nathinam!
Get your facts correct without making a fool out of yourself!
oyata private university one nathi wunata, AL sit karana 90% walata ewa one, mokada untath degree ekak karanna chance eka denna one nisa!


තුන් වෙනි එක.පෞද්ගලික විශ්ව විද්‍යාල--ලංකාවේ සල්ලි පිටරට යන්නේ නෑ.

Exactlyහතර.-ඇමති එස් බි.-ආපු දවසේ ඉදන් දොඩවන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාල.කිසිම වැඩ පිළිවෙලක් නෑ.(මේ අතරේ බන්දුල ගුනවරදන ව අගයන්න ඕනේ.ඔහුගේ සමහර දේවල් ප්‍රයෝගිකය්..)එස් බි.කියන්නේ සරසවි වලට නොගැලපේනම ඇමති.හු කිව්වා කියල කොල්ලන්ව හිරේ දාන තරම් මෝඩයෙක්.සරසවි කොල්ලන්ට මෙයත් එක්ක ගොඩින් බෙර ගන්න කිසිම දෙයක් තියෙනවා කියන එක සැකය.මෙය සරසවි අන්තර් ජාතික කර නව කියන්නේ බුතානෙන් ළමය 25 ක් අපේ කැම්පස් වලට දානවා කියන එකට.මෙහෙමත් බුරුවෙක්.

This is a common misconception . Most Of the Private universities plan to be opened here are funded by a Foreign University/Company.
onna machan ubata waradila. jelous apita newe campus yana ayata ne. mokada eyala hithanne me rate igenaganna oona eyala vitharai kiyala. anith hamoma eyalata wada smart nathi hakiyaawak nathi kattiya kiyala, so kauda machan jelous, campus yanna bari una kauruwath kiyala thiyenawada campus wadak naa wahala daanna ona kiyala??? hamoma kiyanne oya gon part nawathtala igenaganin kiyala and campus yanna bari una ayata igenaganna private uni daana 1 t a boruwata kaa gahanna epa kiyala. jelous campus yanna bari una ayada nathnan ubala da ???? paya 3 ka paper 1 kin da uba smart kama maninne. smart kiyana 1 machan jivitheta akurak liyanna danne nathi kenek tath thiyenawa. smart and talented kiyanne hakiyaawa+ unanduwa + athdakeem misak just xam 1 kin maninna puluwan deyak newe. ubala kawadaawath ma therun ganne naththe oka. anith ayata wada campus yana ayata special chance 1k labila thiyenawa jeevithe free degree 1kata ona knowledge 1i expereience 1i. ithin a watina aurudu 3 or 4 boruwata kaa gaga ha paarawal gaane rasthiyadu wenne nathuwa uparima prayojanaya aran rata ta wadak karapan kiyalai api kiyanne. oya tika kiwwaama ubala kiyanne onna apita jelous kiyala. finally S.B dissanayakath j'pura campus giya kenek ne. uba kiyana vidiyata eyath smart and talented. ehenan eya ai dan private uni daanne . campus giya aya ekka jelous nisada.tikak hithla balapan machan.
ඇත්ත කතාව.50% එකගයි. ආ උනාට පොඩී රැග් 1ක් දෙන්න විදිහක් නෑනෙ ජේශ්ට උත්තමයො 2ට බෙදිල ඇරගන්නව නෙ එකටත්. සුවිශේශි කට්ටියක් නන් මාසෙකට සැරයක් අපිට ගොන් පාට් පෙන්නයි ද? කට ඇරියොත් දීපියව් පලයව් හකුලාගනිව් කියනව නන් සාමාන්‍ය පෙල අසමත් සහ විශ්ව විද්‍යාල සිසුවන් අතර සුවිශේශි වෙනසක් මට නන් නොපෙනේ.![]()
මන් නන් කියන්නෙ ඔය අදි මානසිකත්වයෙන් අයින් වෙල පොලවට බහින්න ඕන. ඔය ගොඩක් ප්‍රශ්න වලට මුල ඕකයි. කැම්පස් ගිය ගමන් හිතනව අපි මාර කට්ටියක් කියල. ඉතින් රටෙ ලොකෙ තියෙන හැම අසාදාරනෙ ගැනම කතා කරන්න යනව. කැම්පස් තියෙන්නෙ ඉගෙනගන්න ගමන් අනිත් වැඩ කරන්න මිසක් අනිත් වැඩ කරල වෙලාව තියෙන කොට ඉගෙන ගන්න නෙමෙයි මචන්,
රජයේ විශ්ව විද්‍යාල 100% දියුනු කරල පුද්ගලික එවා පටන් ගන්න ගියොත් තව අවුරුදු 100ක් වත් යයි. කවුරු මොන උපාධිය කොහෙන් ගත්තත් පැවැත්ම තියෙන්නෙ හැකියාව මත.ඉතින් බය වෙන්න දෙයක් නෑ.මොනා උනත් ඇමතිය හොදයි මචන් , ඔහොම නොකර මේක ගොඩ ගන්න බෑ.
කොහොම වුනත් කැම්පස් සිසුන් කියන්නේ සුවිශේෂී කණ්ඩායමක්.ලංකාවේ අද්යාපනයේ සාරය.උන්ට පොලිසිය දාල ගැහුවා කියලා හරි හිරේ දැම්ම කියල ප්‍රශ්න ගොඩින් නම් විස දෙන්නේ නෑ.