සරසවි තුලට බුද්ධි අංශ යොදන්නැයි කියයි..

coyote_wile_e

Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    නවකවදය ඇතුළු කටයුතු පාලනය සඳහා විශ්ව විද්‍යාල තුළට බුද්ධි අංශ යොදන ලෙස රජයට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.
    විශ්ව විද්‍යාලවල උපකුලපතින් මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇත්තේ මෑතකදී සබරගමු සරසවි සිසුවෙන් සිය දිවි නසා ගැනීමෙන් පසු පැවති සාකච්චාවකදීය.
    සිසු නේවාසිකාගාරවල පැතිරී පවතින මත්ද්‍රව්‍යද මේ හරහා පාලනය කර හැකි බවද ඔවුන් පෙන්වා දී තිබේ.
    දැනට බුද්ධි අංශ විසින් සිදු කරන්නේ සිසුන්ගේ විරෝධතා හා එ්වා මෙහෙයවන ප්‍රධානීන් සම්බන්ධයෙන් සොයා බලා රජයට වාර්තා කිරීම පමණක් බවත් එය වෙනස් කළ යුතු කාලය පැමිණ ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.


    BTW ලංකාවෙ බුද්ධි අංශ වලට recruit කරන්නෙ කොහොමද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    මන්ද බුද්ධි අංශ. ස්ප්යි කැම් එකක් හරි අටවලා පඳුරු අස්සේ උකන උන්ව ලයිව් ස්ට්‍රේම් කරපල්ලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Mugen and wpril5

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕක අළුත් දෙයක් නෙමෙයි. කාලයක් දාලා තිබුනා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,392
    113
    කරොත් නන් හොදයි. කරනවා නන් මුන්ට තමා ඕක ලේසියෙන්ම කරන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: HKavinda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,322
    32,034
    113
    OIP.yIp9UvOjWK2LHYBG5oQFzwHaEK
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    "මේ හූනා" මතක් වුනා සිංහලු..
    ado mama kiyanna giya witharai bn:love:

    e kale mata eke teacher 'Sushmita Sen' ta hena pissuwak thibba. :ROFLMAO: main hoon na eke Sushmita Sen ge item songs tika ambee ithin mata................ :LOL:
    :ROFLMAO::love2:

    ------ Post added on May 13, 2025 at 7:08 PM
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,997
    113
    Panadura
    කරොත් හොඳයි හැබැයි ඕවා කවදාවත් වෙන්නේ නෑ
    අර බස් වල කැලි ගැලෙව්වා වගේ තමයි
    කොන්ද පන තියෙන එකෙක් නෑ මේ රට පාලනය කරන්න
     
    • Like
    Reactions: tha123 and Mugen