සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

    අග්නිදිග සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන පා ගමනකින් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවට යාමට පැමිණි ඔලුවිල් අග්නිදිග සරසවි ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසකට අද (21) නොසිතූ ලෙස සාමාන්‍ය ජනතාවගෙන් විරෝධය එල්ල වුණා.

    මෙම සරසවි සිසුන් පිරිස කැම්බල් පිටියේ සිට ඩීන්ස් පාර ඔස්සේ වෝඩ් පෙදෙස පසුකරගෙන ඉදිරියට පැමිණ තිබෙනවා. පසුව මොවුන් පොලිස් මාර්ග බාධක හමුවේ එම නැවතී මාර්ගය අයිනේ පදික වේදිකාවකට වී වාඩිගෙන සිට ඇති අතර එම අවස්ථාවේ මහජනතාවගෙන් ඔවුන්ට දැඩි ලෙස විරෝධය එල්ල වුණා.

    මෙම සිදුවීමේ වීඩියෝව පහතින් බලන්න...

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Dntec

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    මීට පස්සෙ කැට හොල්ල හොල්ල වරෙල්ලකො බස් වලට ආධාර හිඟා කන්න.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    mun kiyanne henaama gon kathawak
    fac eka wena thanaka dannalu
    colombo wage dammama athida dan na
    okata wisaduma ekada?
    pissu yakku
    ekko lec lata dena salary eka meke witarak wadi karanna ona
    ethakota tikak hari ei
    fac ekak aya wena thanaka danna sellam wadakda?
    mun atha usslada campus giye?
    injolu maha lokuwata
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මීට පස්සෙ කැට හොල්ල හොල්ල වරෙල්ලකො බස් වලට ආධාර හිඟා කන්න.

    sirawata man mun dakkoth denne na ahaka balan yanawa! kello thama passen ewanne!
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    injo kiyanne moley thiyena jathiyakne ban. Ayi ban mehema picchan venne. Lajja natdha ?? Pare yana kuddeku gen guti kava nam mokadha karanne ? Thamanta problems thiyenavanam, solve kara ganna methods thiyenavane. Ubalata thibunane, Anura kumara disanayaka MP ge margayen parliament ekedi, mea gana Minister gen ahanna. Parliament members la , parliament thiyenne problems solve karannane. Nikan road ekata bahala Nondi venna epa. Eka parak town ekakadi , navakainata rag karanna gihilla , Minissu ekathu vela university seniors lata elava elava gahuva.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අග්නිදිග සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය

    ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන පා ගමනකින් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවට යාමට පැමිණි ඔලුවිල් අග්නිදිග සරසවි ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසකට අද (21) නොසිතූ ලෙස සාමාන්‍ය ජනතාවගෙන් විරෝධය එල්ල වුණා.

    මෙම සරසවි සිසුන් පිරිස කැම්බල් පිටියේ සිට ඩීන්ස් පාර ඔස්සේ වෝඩ් පෙදෙස පසුකරගෙන ඉදිරියට පැමිණ තිබෙනවා. පසුව මොවුන් පොලිස් මාර්ග බාධක හමුවේ එම නැවතී මාර්ගය අයිනේ පදික වේදිකාවකට වී වාඩිගෙන සිට ඇති අතර එම අවස්ථාවේ මහජනතාවගෙන් ඔවුන්ට දැඩි ලෙස විරෝධය එල්ල වුණා.

    මෙම සිදුවීමේ වීඩියෝව පහතින් බලන්න...

    :lol::lol::lol::lol:

    පෙරට්ටෝන්ගේ හින වලට මංමුලා උනහම ඔහොම තමා වෙන්නේ :lol: