සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය
අග්නිදිග සරසවි සිසුන්ට එල්ල වූ ජනතා විරෝධය
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගෙන පා ගමනකින් විශ්ව විද්‍යාල කොමිෂන් සභාවට යාමට පැමිණි ඔලුවිල් අග්නිදිග සරසවි ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසකට අද (21) නොසිතූ ලෙස සාමාන්‍ය ජනතාවගෙන් විරෝධය එල්ල වුණා.
මෙම සරසවි සිසුන් පිරිස කැම්බල් පිටියේ සිට ඩීන්ස් පාර ඔස්සේ වෝඩ් පෙදෙස පසුකරගෙන ඉදිරියට පැමිණ තිබෙනවා. පසුව මොවුන් පොලිස් මාර්ග බාධක හමුවේ එම නැවතී මාර්ගය අයිනේ පදික වේදිකාවකට වී වාඩිගෙන සිට ඇති අතර එම අවස්ථාවේ මහජනතාවගෙන් ඔවුන්ට දැඩි ලෙස විරෝධය එල්ල වුණා.
මෙම සිදුවීමේ වීඩියෝව පහතින් බලන්න...