සරසවි සිසුවියක් ගෙල කපා ඝාතනය කෙරේ

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මෙන්න ජෙප්පෝ වෙසියෝගේ වැඩ,

    "ඝාතනයට සම්බන්ධ සැකකරු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ක්‍රියාකාරී සරසවි සිසුවෙකු බව අනාවරනවා කරගෙන ඇත."
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,657
    125,253
    113
    දෙහිවල
    ekane kossa lagin messa yanna be. kelinma dan enala danwa
    අමාරුවෙන්, කැපවීමෙන් උගන්නලා විශ්වවිද්‍යාල වෙනකන් උස්සල තියපු දෙමාපියන් කොහොමද ඕවා දාරගන්නෙ ☹️
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    ගෝඨාව යවාගත්තේ ඕවා කරන්න තමා. දැන් සැපට මිනීමරනවා... සැපේ ෆුල් සැපේ බාල මහලු තරුණ කියලා නෑ..

    අරගල කියලා කාලකන්නි රැලක් ජංගි ගලෝගෙන, 😂දෙමලුන්ටයි හම්බයෝන්ටයි පුක දීගේන උන්ගේ බුරියානි එකටයි ඩේටා කාඩ් එකටයි රටම පාවල දුන්න.🤮
    ඇත්ත තමයි දැන් නම් සැබෑම වෙනසක් තමා. 🤭🤭🤭

    325384567_1277395969504908_2624013243564434352_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    අරගල කියලා කාලකන්නි රැලක් ජංගි ගලෝගෙන, 😂දෙමලුන්ටයි හම්බයෝන්ටයි පුක දීගේන උන්ගේ බුරියානි එකටයි ඩේටා කාඩ් එකටයි රටම පාවල දුන්න.🤮
    ඇත්ත තමයි දැන් නම් සැබෑම වෙනසක් තමා. 🤭🤭🤭

    Lajja nadda ponnayo wachanekin hari ohoma balu katha kiyanne?? Horu wenuwen??

    Oita wada hodai amma appawa wikunapan :yes:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    Kellawa marala gemmata police gihin pihiya pennala mama Tama yako ekiwa meruwa kiwwa nam thama maxx.

    Hita haiya nati ekek. Ut merenna gihin neh
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    කෙල්ල උබෙ බැජ් එකෙද.
    ඇත්ත සිද්දිය මොකක්ද කියපන්
    පහල බැජ් එකේ බන්.ඩිප්‍රෙශන් කොල්ලට.බෙහෙතුත අරන් තියෙනවා කලින්.අවුරුදු 2ක ලව් එකක්.
    වෙන සීන් එකක් නන් නෑ දන්න තරමින්..බූට් එකක් තියන්න වෙන්න ඇති යන්න ඇත්තේ.
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    පහල බැජ් එකේ බන්.ඩිප්‍රෙශන් කොල්ලට.බෙහෙතුත අරන් තියෙනවා කලින්.අවුරුදු 2ක ලව් එකක්.
    වෙන සීන් එකක් නන් නෑ දන්න තරමින්..බූට් එකක් තියන්න වෙන්න ඇති යන්න ඇත්තේ.
    ක්ෂනික තීරණ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,774
    113
    අම්බකිස්ස
    ක්ෂනික තීරණ
    ක්ශනිකමත් කියන්න බෑ බ්න් පිහියක් අරන් ඇවිල්ලනේ...මටත් තේරුන් ගන්න බෑ බන් මිනිස්සු කොහොමද මෙහෙම වෙන්නේ කියලා