සර්කිට් හෙල්ප්

Scattered123

Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    සංසුන් පොඩ්ඩා;22695304 said:
    මහින්ද අයියගේ කඩේ led වලට හොදයි...

    elama. mama me lagadi blue led 1000k gaththta, ekak Rs 1.3. oya shop eken eeta wada aduewen set wenwd? RGB ehemath?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    නෑ බන්
    ඊට වඩා ලේසි ඊ බේ ගෙන්නන එක.ඒකෙත් පට්ට ගනන්.බෝඩ් එක ප්‍රින්ට්කරලා.ඕකෙ හිල් විදලා එද්දි හොද ගනන්.

    පිස්සුද බන්
    කෙලින්ම නයිට් රයිඩර් සර්කිට් බෝඩ් එක කෑලිත් එක්කම 0.7$ ටද කොහෙද මම ගෙන්නුවා ටික කාලෙකට කලින් (දෙකක්ම 1.5$ ක්ද කොහෙද උනේ)
    හැබැයි SMD
    LED ටික ඇරේන්ජ් කරලා තියෙන්නෙ තනි පැත්තට යන විදියට ඒක ඕන නම් අපිට වයර් ටිකක් දාල LED ටික වෙනම දාල හදා ගන්න පුලුවන්

    4017 + 555 තියන එක
    https://www.ebay.com/itm/NE555-CD40...hash=item2a90c2e4f0:m:ml0jdoFy4jre0DJhK2kZKwA
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    පිස්සුද බන්
    කෙලින්ම නයිට් රයිඩර් සර්කිට් බෝඩ් එක කෑලිත් එක්කම 0.7$ ටද කොහෙද මම ගෙන්නුවා ටික කාලෙකට කලින් (දෙකක්ම 1.5$ ක්ද කොහෙද උනේ)
    හැබැයි SMD
    LED ටික ඇරේන්ජ් කරලා තියෙන්නෙ තනි පැත්තට යන විදියට ඒක ඕන නම් අපිට වයර් ටිකක් දාල LED ටික වෙනම දාල හදා ගන්න පුලුවන්

    4017 + 555 තියන එක
    https://www.ebay.com/itm/NE555-CD40...hash=item2a90c2e4f0:m:ml0jdoFy4jre0DJhK2kZKwA

    Bulb 10 use karanawa nam 4017 x 2 one neda?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    Bulb 10 use karanawa nam 4017 x 2 one neda?

    මෙහෙමයි මචන්
    4017 කියන්නෙ 0-10 කවුන්ටර් අයිසී එකක්
    ඒකෙන් එකකට පස්සෙ එකක් LED 10ක් පත්තු කරන්න පුලුවන් අන්තිමට ආපහු මුල් එකට එනවා

    ගොඩක් තනි අයිසී එකෙන් තියන නයිට් රයිඩර් සර්කිට් වල තියෙන්නෙ එක පැත්තට LED 5ක් යනවා අනෙක් පැත්තට LED 5 ක් යනවා
    එහෙම නැත්නම් LED 5ක් විතරක් සෙට් කරලා ඒ 5ම දෙපැත්තට යන්න හදන්න පුලුවන්
    මෙහෙම කරත් ලොකු අවුලක් නැහැ මොකද LED ගොඩක් හෙමින් නෙමෙයිනේ වැඩ කරන්න සෙට් කරන්නෙ

    4017 දෙකක් දාල LED 10ම දෙපැත්තට දුවන්න හදන්න පුලුවන් එතකොට එක අයිසී එකකින් එකපැත්තට වැඩ කරන්නෙ අනෙකෙන් අනෙක් පැත්තට
    10 වෙන LED එකෙන් පස්සෙ(සහ ආපස්සට එද්දි පලවෙනි LED එකෙන් පස්සෙ) අනෙක් අයිසී එකට මාරු වෙන්න පොඩි සිස්ටම් එකක් හදා ගන්න ඕන

    ඕන නම් 74154 වගේ එක අයිසී එකක් දාල LED 16ක්ම දෙපැත්තටම දුවන්න හදන්න පුලුවන්
    ඒක ඩ්‍රයිව් කරන්න 4bit Up-Down කවුන්ටර් එකක් හදා ගන්න ඕන