එරෝසන් මෙන්න උබට අම්බරුවලු ....අනේ ඇවිල්ලා කුනුහරුපයක් කියලා පලයන් කෝ...සර් ෆේල් නෑ බං. සර් හරියටම දන්නවා සර් මොනවද කරන්නේ කියලා. කලින් අයත් එහෙම තමයි. මෙච්චර කල් හිටි හැමෝම එහෙමයි.
හැමෝම කරන දේවල් කලින් සැලසුම් කරගෙන ඇවිල්ලා ඉන්නේ.
අම්බරුවෝ රැලකට ඉන්නේ චන්දෙ දෙන උන් විතරයි.