සර්ජිකල් බොන්න ?? o_O

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    උදාව් සිඞ්හලු.. :D :D :D
    තුවාල වලට දාන සර්ජිකල් බිව්වෑකිද සිඞ්හලු :D :D
    world war z ෆිල්ම් එකේ අර සොම්බියෙක් හපල ටක් ගාල අතකපල බේරුන කෙල්ලත් එක්ක ප්ලේන් එකේ යද්දි අර කව්ද එකා කපපු තැන තුවාලෙ සුද්ධ කරන්න බොන්න දෙන්නෙ සර්ජිකල් නේද ? o_O o_O
    චූටි කුප්පියකිං බොනව :D :D
    මං අහන්නෙ එහෙම බිව්වෑකිද බං :D :D
    බිව්වාම මක්කැයි වෙන්නෙ ? පොපි මිල්ක් වගේ වේදනා නාශකයක්ද ? :D :D
    බීල තියෙන උන් ඉන්නවද ? :baffled: :baffled:

    සර්ජිකල් නෙමෙයි යකෝ ඒ . අරක්කු. ඇමෙරිකාවේ ප්ලේන් වල first class ඒවගේ දෙන අරක්කු එක ඒ. ලොකු බෝතල් අරන් යන්න බැරි හින්ද පොඩි කුප්පි අරන් යන්නේ. වැරදිලාවත් සර්ජිකල් නම් බොන්න එපා. අනිවා මැරෙනවා නැත්තන් ඇස් අන්ධ වෙනව.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බොන්න බෑ, බොන්න බැරිවෙන්න බෙන්සීන් දාලා තියෙන්නෙ.
    බෙන්සීන් නිසා වමනෙට එනවා.

    ඇස් පේන්නේ නැති වෙන්නේ නම් නැහැ. එහෙම වෙන්නෙ කෂියා වල මෙතනෝල් තිබ්බහම. මෙතනෝල් වල තාපාංකය එතනෝල් වලට වඩා පහලයි. ඒ නිසා හරියට ආසවනය කරොත් මෙතනෝල් ඉතුරු වෙන්න බැහැ. ඔය බෝක්කු අස්සේ, කැලේ පෙරෙන කොට ආසවනය කරන එකාත් දෙකක් දාලා පොලිසිය එනවද බල බල පෙරනකොට වැඩේ දෙල් වෙනවා. එහෙම වුනාම බිව්ව උන් ඔක්කොම අන්ධ වෙලා නවතින්නේ.

    මම දැන් දැන් ගත්තේ සර්ජිකල් වලට මෙතනෝල් පසුව එකතු කරනවලු. ඒ නිසා ඇස් අන්ධ වෙන්න පුලුවන්.

     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    සර්ජිකල් බොන්න බැරියෝ... අපේ අයියල බොන හින්දමද කොහෙද ඕකට වුඩ් නැප්තා දානවා....

    ඔව් බන්. මෙතනොල් වලට නප්ත දාල තමයි එවන්නේ බොන්න බැරි වෙන්න. බිව්වොත් සුම්ම තමයි . වතු දෙමල්ලු නම් පොඩි වීදුරුවකට දාල ගින්දර පත්තු කරලා නිමල ගහල අරිනවා. පොඩ්ඩක් මිස්ස් උනොත් සොරි ඩොට්කොම් තමයි.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම දන්න තරමින් සර්ජිකල් වලට මෙතනොල් දාන්නෙ නැහැ.මෙතනොල් උග්‍ර විෂයි.wine sprit වලට නම් දානවා.

    danawa ban. methanol thiyenawa api hithanne nathi godak dewal wala.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    සර්ජිකල් එකයි මේකයි එකවගේ, බොරු නන් බීල බල&#35

    1258108655781_WhiteLabelArrack.jpg
     
    ඔව් බන්. මෙතනොල් වලට නප්ත දාල තමයි එවන්නේ බොන්න බැරි වෙන්න. බිව්වොත් සුම්ම තමයි . වතු දෙමල්ලු නම් පොඩි වීදුරුවකට දාල ගින්දර පත්තු කරලා නිමල ගහල අරිනවා. පොඩ්ඩක් මිස්ස් උනොත් සොරි ඩොට්කොම් තමයි.

    අම්මට සිරි. මුන් එහෙමත් ගහනවද? බේරගන්නම බෑනේ මුන් ගෙන්
     

    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    gon huththo.oya alcohol wargayak yako. samanyaen flight eke yanakota bonna dena ewa.
    alcohol thuwala walata dana pirisidu karakayak.සර්ජිකල් walath yam pramanayak tynw.wena deyak laga nathi nisa film eke ewa danne.bonneth alcohol. ane thopi wage un nam. plz mchn film blana eka nawattapan.nattn uba monakaraganitda danne na