උදාව් සිඞ්හලු..![]()
![]()
තුවාල වලට දාන සර්ජිකල් බිව්වෑකිද සිඞ්හලු![]()
world war z ෆිල්ම් එකේ අර සොම්බියෙක් හපල ටක් ගාල අතකපල බේරුන කෙල්ලත් එක්ක ප්ලේන් එකේ යද්දි අර කව්ද එකා කපපු තැන තුවාලෙ සුද්ධ කරන්න බොන්න දෙන්නෙ සර්ජිකල් නේද ?![]()
චූටි කුප්පියකිං බොනව![]()
මං අහන්නෙ එහෙම බිව්වෑකිද බං![]()
බිව්වාම මක්කැයි වෙන්නෙ ? පොපි මිල්ක් වගේ වේදනා නාශකයක්ද ?![]()
බීල තියෙන උන් ඉන්නවද ?![]()
![]()
සර්ජිකල් බොන්න බැරියෝ... අපේ අයියල බොන හින්දමද කොහෙද ඕකට වුඩ් නැප්තා දානවා....
මම දන්න තරමින් සර්ජිකල් වලට මෙතනොල් දාන්නෙ නැහැ.මෙතනොල් උග්ර විෂයි.wine sprit වලට නම් දානවා.
Pissuda yako mama kiwe mune acne walata danna hydrogen peroxide hadaganna. Meh yakaa ehh tikata thread ekkuth dala surgical bonna.
Mekage oluwe amaruwak thiyenawada koheda bola surgical bonna, adu gane hithennewath na samanya minihekta yako. 
alcohol ewa bn ubata mathakada tin tin 3D eke captain plane ekeda surgical gahala wery wena seen ekak thiyenneඔව් බන්. මෙතනොල් වලට නප්ත දාල තමයි එවන්නේ බොන්න බැරි වෙන්න. බිව්වොත් සුම්ම තමයි . වතු දෙමල්ලු නම් පොඩි වීදුරුවකට දාල ගින්දර පත්තු කරලා නිමල ගහල අරිනවා. පොඩ්ඩක් මිස්ස් උනොත් සොරි ඩොට්කොම් තමයි.