සර්ජිකල් මාස්ක් ගනන් කොහොමද

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    සර්ජිකල් මාස්ක් උබලගෙ පැතිවල කීයද යන්නෙ මෙහෙ rs.50

    සතොසෙ 20 ලුද කොහෙද .


    mask-protection-efficiency-1-1024x937[1].png
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    ekak 25. Mama October 10 gaththa. 50 ka pettiyak gathe 1250 una, ekak denneth 25 katama tham. Made in china habai
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    book fair eke thiba Rs 12 ta ekama enters eke thiba Rs 15, ape pathanam Rs 30 ta thiyanwa retail gannda
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම box එකක් ගත්තා එකක් Rs. 15 ගානේ. Box එකේ 50 තිබ්බ. නුවරින් ගත්තෙ.