සර්පයන් ගැන ඔබ නොදත් කරුණු 15ක්.

naraka lamai

Member
Aug 30, 2014
108
221
0
සර්පයන් ගැන ඔබ නොදත් කරුණු 15ක්.




සමහර සර්පයන්ට වසර දෙකක් වුවත් ආහාර නොගෙන සිටිය හැක.




බ්‍රසීලයේ එක්තරා දූපතක වර්ග මීටරයට සර්පයන් 5 දෙනෙකු බැගින් ඇත. එනිසා එය මිනිසුන්ට තහනම් කර ඇත.




100 000 100 000 100 000 100 000

100 000 100 000 100 000 100 000

100 000 100 000 100 000 100 000

100 000 100 000 100 000 100 000

සර්පයින් නිසා වසරකට මිනිසුන් 100 000ක්
ජීවිතක්ෂයට පත්වේ.





සර්පයන්ට හිස් දෙකක් තිබිය හැකි අතර එකිනෙකා ආහාර සඳහා සටන් කරන අවස්තාද ඇත.


ලොව වෙසෙන මාරාන්තිකම සර්ප විශේෂ 10ම ඕස්ට්‍රේලියාවේ ජීවත්වේ.



වසරකට සර්පයන් නිසා මැරෙන ප්‍රමාණයට වඩා මී මැස්සන් නිසා මැරෙන ප්‍රමානය වැඩිය.



බූම්ස්ලෑන්ග් නම් සර්පයාගේ විස ශරීර ගතවුවහොත් ඔබගේ සිරුරේ ඇති සියළුම සිදුරු වලින් ලේ පිටඊමට පටන් ගනී.



සර්පයන්ට තම මුඛය අංශක 150ක් විවෘත කළ හැකිය.



නවසීලන්තයේ ගොඩබිම වෙසෙන සර්පයන් නොමැත.





කළු මම්බා නම් සර්පයා දෂ්ට කල හොත් නිඅතවම මියදේ.




ඇල්කා සෙල්ට්සර් නම් වේදනා නාෂකය දුනහොත් අදික සාන්ද්‍රනයන්ගෙන් යුක්තව සිරුරේ අම්ල අති සර්පයන් පුපුරා යයි.




වසර මිලියන 60ක්ට ඉහත ජීවත්වූ ටයිටනබොවා නම් සර්පයා ලොව ජීවත්වූ දිගින් වැඩිම විශාලතම හා බ්‍රෙන් වැඩිම සර්පයාය.


බීක්ඩ් මුහුදු නාගයාගේ විශ එක බිදුවක් වැඩුනු මිනිසුන් තුන් දෙනෙකු මරා දැමීමට සමත්ය.



සර්පයන්ට නම්‍යශීලී හකු පිහිටා ඇත්තේ ඔවුන්ගේ හිසට වඩා විශාල අහාර දිරවීමේ පහසුව තකාය.



සර්පයන්ට ඇහි පිහාටු නොමැත.




Pattakatha staff



Related Posts

රත්තරං පිළිබද ඔබ නොදත් කරුණු.



ට්විටර් ගැන ඔබ නොදත් කරුණු 16ක්.



ශ්‍රී ලංකාව ගැන ඔබ නොදත් කරුණු 9ක්.



ඊශ්‍රායලය ගැන ඔබ නොදත් කරුණු ක්.



කොකේන් ගැන ඔබ නොදත් කරුණු ක්.



 
Aug 12, 2012
4,169
652
0
සර්පයන්ට හිස් දෙකක් තිබිය හැකි අතර එකිනෙකා ආහාර සඳහා සටන් කරන අවස්තාද ඇත.

me sarpayanta bada wal dekakuth thiyenawada ?