සර්පයන් ගැන ඔබ නොදත් කරුණු 15ක්.

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    ලොව වෙසෙන මාරාන්තිකම සර්ප විශේෂ 10ම ඕස්ට්‍රේලියාවේ ජීවත්වේ.
    ඉන්ලන්ඩ් ටායිපෑන් තමයි විසම

    බූම්ස්ලෑන්ග් නම් සර්පයාගේ විස ශරීර ගතවුවහොත් ඔබගේ සිරුරේ ඇති සියළුම සිදුරු වලින් ලේ පිටඊමට පටන් ගනී.

    ඇෆ්‍රිකන් ට්‍රීස්නේක් ගේ දත් ඉස්සරහ නෑ ඒක හින්ද උන්ට පැන පැන දෂ්ට කරන්න විදියක් නෑ.




    කළු මම්බා නම් සර්පයා දෂ්ට කල හොත් නිඅතවම මියදේ.
    මේ කළු මම්බා නෙවෙයි, මේ ඕස්ට්‍රේලියන් ටයිගර් ස්නේක් , මම්බා අළු සහ කොල පාටින් ඉන්නෙ උගෙ වේගය තමයි වැදගත්,

    බීක්ඩ් මුහුදු නාගයාගේ විශ එක බිදුවක් වැඩුනු මිනිසුන් තුන් දෙනෙකු මරා දැමීමට සමත්ය.
    මේකෙත් පොඩි අවුලක් තියනවා බෙල්චර් සී ස්නේක් තමයි වැඩිම venom තියෙන්නෙ.


    Pattakatha staff