සර්පයා දුටුවාද ?

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ මොකාද බං මේ සතා ? පොඩි පැටියෙක්.. විස තියෙන එකෙක්ද ? දෙවනි පාර මෙහෙම එකෙක් අහු වුනේ ගේ ඇතුලෙ..

    IMG_20250120_080921.jpg
    IMG_20250120_080918.jpg
     
    • Love
    • Wow
    Reactions: Kalegana and NRTG

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    මේ මොකාද බං මේ සතා ? පොඩි පැටියෙක්.. විස තියෙන එකෙක්ද ? දෙවනි පාර මෙහෙම එකෙක් අහු වුනේ ගේ ඇතුලෙ..

    View attachment 245445View attachment 245446
    මරන්නේ නැතුව අල්ලපු හැටි කියන්න බ්‍රෝ
    වටිනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මරන්නේ නැතුව අල්ලපු හැටි කියන්න බ්‍රෝ
    වටිනවා
    පොඩි එස්ලෝන් බට කෑල්ලක් ඇතුලෙන් වයර් එකක් යවල බං. දෙපොට දාල වයර් එක බටේ ඇතුලෙන් යැව්වම මේ වගේ එක පැත්තක තොන්ඩුවක් වගේ හැදෙනවනෙ.. ඒක හෙමිට සතාගෙ ඔලුවට දාල අනික් පැත්තෙන් වයර් එක අදිනව.. එතකොට ඌ වයර් එක තද වෙනකොට බටේට අහු වෙලා හිටිනව.. ඕක තමයි ලේසිම ක්‍රමේ..

    මේ මේකෙ තියෙනව වගේ ටිකක්.. මං ඔය ගැටේ ගැහුවෙ නෑ හැබැයි

    https://www.instructables.com/Snake-Catcher--Killer/

    .
    FH5XQ4GFFKCQBG3.jpg
     
    un eheta meheta ringa gannawane ban
    meka complicated nadda?
    assaka mullaka hitiyoth kohomada karanne ?

    🤔🤔🤔🤔
     
    • Like
    Reactions: Kalegana and NRTG

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    un eheta meheta ringa gannawane ban
    meka complicated nadda?
    assaka mullaka hitiyoth kohomada karanne ?

    🤔🤔🤔🤔
    නෑ බං.. විස සතෙක් නං දුර තියෙල අල්ලන්න තියෙන ලේසිම ක්‍රමේ ඕක මං හිතන්නෙ ... ටූල්ස් මුකුත් නැතුව..
    බෙල්ලට තොන්ඩුව දානකොට මම නං උට එක පාර ඔලුවට දාන්නෙ නෑ.. ඌ යන පැත්ත බලල තොන්ඩුව ටිකක් ඉස්සරහින් තියෙල තියෙනව.. එතකොට ඌ ඇතුලෙන් යනව.. ටිකක් ඇතුලට ගියාම තද කරනව.. ලොකුම දේ කලබල කරන්නැතුව ඉවසීමෙන් ඉන්න ඕන.. උන්ට වයිබ්‍රේශන් දැනෙනවනෙ මං හිතන්නෙ.. ඌ යන දිහා බලල ඒ ඒ පැත්තට හෙමීට තොන්ඩුව තියල බලනව..
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,750
    4,823
    113
    un eheta meheta ringa gannawane ban
    meka complicated nadda?
    assaka mullaka hitiyoth kohomada karanne ?

    🤔🤔🤔🤔
    හරියට වැඩේ කරගත්තේ නැත්නම් සතා ගැටේට හිරවුනාට පස්සේ ලිහා ගන්න බැරි උනොත් උට ලණුවයි+බටෙයි එක්ක තමා යන්න වෙන්නේ. ඒ විදියට උ ගෙදර ගියාම.....
    සතාගේ ගෑණි: මොකක්ද රත්තරනේ මේ කරගෙන තියෙන වින්නැහිය ???
    සතා : කව්ද මෝඩ වේ_ බල්ලෙක් මාව බේසමකට අල්ලන්න හිතන් ගැටයක් දැම්ම උට ගැටේ ලිහාගන්න බැරුව දගලලා දගලලා පැනල දිව්වා. දැන් ඉතින් මට හරියට යන්නත් බෑ, ඉන්නත් බෑ. h කන්නත් බෑ.
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මේ මොකාද බං මේ සතා ? පොඩි පැටියෙක්.. විස තියෙන එකෙක්ද ? දෙවනි පාර මෙහෙම එකෙක් අහු වුනේ ගේ ඇතුලෙ..

    View attachment 245445View attachment 245446
    Fb එකේ තියෙන සරපයෝ group එකට ජොයින් වෙලා ඉදපල්ලා..
    මම අනන්තවත් ඒකෙන් ප්‍රයෝජන අරන් තියෙනවා