Yako hama thanama nai baoUya boots nemei neda?? Shoes dala yana ayata thiyena guard ekak?? Koheda bota boots ganna kalin kannadi ganna vei vage
Macho danahis hariyanopen ne bao...සාමාන්‍ය රබර් බූට් එකක් දාපං. සර්පයන්ට ඒව හරහා දෂ්ඨ කරන්න බෑ.වත්තට බහින්නෙ මම නං ඒව දාගන.
Rubber boots godak eva oita vada usai bnYako hama thanama nai bao
Macho danahis hariyanopen ne bao...
------ Post added on Aug 30, 2022 at 8:48 PM
දණිහ කිට්ටුවට තියනවා. හාඩ්වෙයර් වල බලපං. දුන්න වගේ පැනල ගහන්නෙ පොළඟ විතරයි. ඒත සමහර වෙලාවට විතරයි. ඒත උට බූට් එකේ සීමාවෙන් එහාට යන්න බෑ. බය නැතිව ගනිං. මෙහෙ ඔ්න තරං ඉන්නවා බූට් එකට පොලොංගු නයි දෂ්ඨ කරපු උං. බූට් එක නොතිබ්බනං ඉවරයි ඉතිංYako hama thanama nai bao
Macho danahis hariyanopen ne bao...
------ Post added on Aug 30, 2022 at 8:48 PM
EkMenna meken thanakola kapanawa bao..okata kapunoth sarpayek uda panala danahisa dihata gahai kiyala bayai...ekai seen eka
Ekek kiuwwa uge boot eka athulata watila polagek thanakola kapanakota normal machine eke..uwa kala masayak beheth kalalu..Menna meken thanakola kapanawa bao..okata kapunoth sarpayek uda panala danahisa dihata gahai kiyala bayai...ekai seen eka




පොලොන්ගු නම් එහෙම අයින් වෙන්නේ නැහැ මචං රවුම් වෙලා ඉදලා පැනල ගහනවාදණිස්සෙන් උඩ ගැහුවොත්
ඒක උඹේ මාරකයක්ම තමා ඉතින්.
එච්චර උසකට නැගිටින්න පුලුවන් නයාට පොළගට විතරයි දන්න විදියට නම්
පොලොවට බර දාලා ඇවිදිනකොට ඕන සතෙක් පාරෙන් අයින් වෙනවා,ගොදුරක් ගිලලා යාගන්න බැරිව ඉන්න එකෙක් ඇරෙන්න.අඩි සද්දේ තමයි උන්ට දැනෙන්නේ පෙනීමට වඩා
කැලෑවල යද්දි හයිය කෝටුවක් වගේ ටිකක් දිග දෙයක් අරන් ඉස්සරහට ගහ ගහ පලයන්.
නිකන් යනවට වඩා හොදයි මාකට් එකේ තියෙන බූට් ජාතියක් වත් දාගෙන යන එක
ඩාරාස් එකේ එහෙම තියෙනවා 2000-3000 අතර නෝමල් බූට්ස්. Gum boots කියලා සර්ච් කලාම හරි.හාඩ්වෙයාර් වල ඊට අඩුවටත් ඇති.