මම මේ වගක් දැනම් හිටියේ නෑ අපේ ගෙදර ට මියෝ ඉන්න නිසා හැමදාම ගැරඩි එනවා (එකාම වෙන්න ඕනේ) බුමිතෙල් ගහලා එළවා ගන්නේ නැත්තම් යන්නේ නෑ
ගෙදර පූසෙක් හදපන්කො. මීයො පට්ට බයයි පූසන්ට. කට හඬ ඇහුණත් දුවනවා.

මම මේ වගක් දැනම් හිටියේ නෑ අපේ ගෙදර ට මියෝ ඉන්න නිසා හැමදාම ගැරඩි එනවා (එකාම වෙන්න ඕනේ) බුමිතෙල් ගහලා එළවා ගන්නේ නැත්තම් යන්නේ නෑ

මේ කියල තියන එක කොයි තරම් සත්‍යද කියලා මට පොඩි සාධාරන සැකයක් තියනවා
මොකද කියනවා නම් අපේ නියපොතු කෙස් සහ මවිල් හැදිලා තියෙන්නෙත් ඔය කියන කෙරටින් වලින් තමයි, ඔය කියලා තියන විදියට ඒවත් බූමි තෙල් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපැයි, ඒත් එහෙම වෙන්නෙ නැහැනේ
අනික ඉන්ටනෙට් එකේ සර්ච් කරාම බූමි තෙල් හෝ වෙන ඔය වගේ තෙල් වලින් සර්පයයින්ට මොනවද වෙන්නෙ කියලා, ගොඩක් තැන් වල කියන්නෙ ඌට කැවුනොතින් තමයි මැරෙන්න චාන්ස් එකක් තියෙන්නෙ ඒ උනාට සර්පයින්ගෙ ඇස් සහ කට සම්පූර්ණයෙන් සීල් වෙන්න වහගන්න පුලුවන් නිසා ඒකට ටිකක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ කියලා
ඒ ඇරෙන්න ඇගේ ගෑවුනාම අපේ ඇගේ බූමිතෙල් ගෑවුනාම වගේ uncomfortable/irritating ගතියක් ඌට එන නිසා තමයි උන් ඒ තැන් වලින් යන්නෙ කියලා. සමහර තැන්වල කියලා තියනවා ඌට බූමිතෙල් විසයි කියලා ඒ වුනාට කිසිම තැනක කියලා නැහැ මේ ආටිකල් එකේ තියන තරම් බයිලා
මම සාමාන්‍යෙන ඉන්ටනෙට් එකේ තියන ඔය වගේ ඒව අමූලික බොරු කියන මතයෙන් කියවලා වෙලාවක් තිබුනොත් facts වෙන වෙනම හොයලා තමයි විශ්වාස කරන්නෙ
Paw ban me siddiya danan hitye na kiyala dunnata thanks
Kohen copy karala dammath liyapu ekage namawath wadagath na post ekak share kara gaddi danuwath weemai watinne

:lමේ කියල තියන එක කොයි තරම් සත්‍යද කියලා මට පොඩි සාධාරන සැකයක් තියනවා
මොකද කියනවා නම් අපේ නියපොතු කෙස් සහ මවිල් හැදිලා තියෙන්නෙත් ඔය කියන කෙරටින් වලින් තමයි, ඔය කියලා තියන විදියට ඒවත් බූමි තෙල් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපැයි, ඒත් එහෙම වෙන්නෙ නැහැනේ
අනික ඉන්ටනෙට් එකේ සර්ච් කරාම බූමි තෙල් හෝ වෙන ඔය වගේ තෙල් වලින් සර්පයයින්ට මොනවද වෙන්නෙ කියලා, ගොඩක් තැන් වල කියන්නෙ ඌට කැවුනොතින් තමයි මැරෙන්න චාන්ස් එකක් තියෙන්නෙ ඒ උනාට සර්පයින්ගෙ ඇස් සහ කට සම්පූර්ණයෙන් සීල් වෙන්න වහගන්න පුලුවන් නිසා ඒකට ටිකක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ කියලා
ඒ ඇරෙන්න ඇගේ ගෑවුනාම අපේ ඇගේ බූමිතෙල් ගෑවුනාම වගේ uncomfortable/irritating ගතියක් ඌට එන නිසා තමයි උන් ඒ තැන් වලින් යන්නෙ කියලා. සමහර තැන්වල කියලා තියනවා ඌට බූමිතෙල් විසයි කියලා ඒ වුනාට කිසිම තැනක කියලා නැහැ මේ ආටිකල් එකේ තියන තරම් බයිලා
මම සාමාන්‍යෙන ඉන්ටනෙට් එකේ තියන ඔය වගේ ඒව අමූලික බොරු කියන මතයෙන් කියවලා වෙලාවක් තිබුනොත් facts වෙන වෙනම හොයලා තමයි විශ්වාස කරන්නෙ

Rep +. Mama pana pitin inna ekekta bhoomithel dala ne. Habai maruna ekekta puchchanna boomithel daaddi uge anga ambarila giya boomithel watunama marila hitiyath....මේ කියල තියන එක කොයි තරම් සත්‍යද කියලා මට පොඩි සාධාරන සැකයක් තියනවා
මොකද කියනවා නම් අපේ නියපොතු කෙස් සහ මවිල් හැදිලා තියෙන්නෙත් ඔය කියන කෙරටින් වලින් තමයි, ඔය කියලා තියන විදියට ඒවත් බූමි තෙල් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපැයි, ඒත් එහෙම වෙන්නෙ නැහැනේ
අනික ඉන්ටනෙට් එකේ සර්ච් කරාම බූමි තෙල් හෝ වෙන ඔය වගේ තෙල් වලින් සර්පයයින්ට මොනවද වෙන්නෙ කියලා, ගොඩක් තැන් වල කියන්නෙ ඌට කැවුනොතින් තමයි මැරෙන්න චාන්ස් එකක් තියෙන්නෙ ඒ උනාට සර්පයින්ගෙ ඇස් සහ කට සම්පූර්ණයෙන් සීල් වෙන්න වහගන්න පුලුවන් නිසා ඒකට ටිකක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ කියලා
ඒ ඇරෙන්න ඇගේ ගෑවුනාම අපේ ඇගේ බූමිතෙල් ගෑවුනාම වගේ uncomfortable/irritating ගතියක් ඌට එන නිසා තමයි උන් ඒ තැන් වලින් යන්නෙ කියලා. සමහර තැන්වල කියලා තියනවා ඌට බූමිතෙල් විසයි කියලා ඒ වුනාට කිසිම තැනක කියලා නැහැ මේ ආටිකල් එකේ තියන තරම් බයිලා
මම සාමාන්‍යෙන ඉන්ටනෙට් එකේ තියන ඔය වගේ ඒව අමූලික බොරු කියන මතයෙන් කියවලා වෙලාවක් තිබුනොත් facts වෙන වෙනම හොයලා තමයි විශ්වාස කරන්නෙ

හෙලුකුට්ටේන්ම බුදාම්මෝ ගාන් පැන්නා එලියට. 
ගැරඩියා යන්න තැනක් නැතිව කොටුවෙලා බිත්ති දිගේ බඩගාන්න ට්‍රයි කරනවා. මාත් ඉතින් ගැහි ගැහි බුමිතෙල් පොල්කට්ටක් අරන් ගිහිං කට්ට පිටින්ම දැම්මා ඇඟට........ කරුමේ කියන්නේ මූ බුමිතෙල් දානකොටම මාව දැකලා කන්න පැන්නා
බුමිතෙල් ටික උගේ මූනේ. මාත් බයටම පැනල දිව්වා.විනාඩි දහයකින් විතර ගිහින් බලනකොට ගැරඩියා සෙට්ටපෝච්චි.