සර්පයින් හා භූමිතෙල්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,938
    113
    Mother Earth
    මම මේ වගක් දැනම් හිටියේ නෑ අපේ ගෙදර ට මියෝ ඉන්න නිසා හැමදාම ගැරඩි එනවා (එකාම වෙන්න ඕනේ) බුමිතෙල් ගහලා එළවා ගන්නේ නැත්තම් යන්නේ නෑ

    ගෙදර පූසෙක් හදපන්කො. මීයො පට්ට බයයි පූසන්ට. කට හඬ ඇහුණත් දුවනවා. :love:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මේ කියල තියන එක කොයි තරම් සත්‍යද කියලා මට පොඩි සාධාරන සැකයක් තියනවා
    මොකද කියනවා නම් අපේ නියපොතු කෙස් සහ මවිල් හැදිලා තියෙන්නෙත් ඔය කියන කෙරටින් වලින් තමයි, ඔය කියලා තියන විදියට ඒවත් බූමි තෙල් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපැයි, ඒත් එහෙම වෙන්නෙ නැහැනේ

    අනික ඉන්ටනෙට් එකේ සර්ච් කරාම බූමි තෙල් හෝ වෙන ඔය වගේ තෙල් වලින් සර්පයයින්ට මොනවද වෙන්නෙ කියලා, ගොඩක් තැන් වල කියන්නෙ ඌට කැවුනොතින් තමයි මැරෙන්න චාන්ස් එකක් තියෙන්නෙ ඒ උනාට සර්පයින්ගෙ ඇස් සහ කට සම්පූර්ණයෙන් සීල් වෙන්න වහගන්න පුලුවන් නිසා ඒකට ටිකක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ කියලා
    ඒ ඇරෙන්න ඇගේ ගෑවුනාම අපේ ඇගේ බූමිතෙල් ගෑවුනාම වගේ uncomfortable/irritating ගතියක් ඌට එන නිසා තමයි උන් ඒ තැන් වලින් යන්නෙ කියලා. සමහර තැන්වල කියලා තියනවා ඌට බූමිතෙල් විසයි කියලා ඒ වුනාට කිසිම තැනක කියලා නැහැ මේ ආටිකල් එකේ තියන තරම් බයිලා

    මම සාමාන්‍යෙන ඉන්ටනෙට් එකේ තියන ඔය වගේ ඒව අමූලික බොරු කියන මතයෙන් කියවලා වෙලාවක් තිබුනොත් facts වෙන වෙනම හොයලා තමයි විශ්වාස කරන්නෙ
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,695
    16,907
    113
    Paw ban me siddiya danan hitye na kiyala dunnata thanks
    Kohen copy karala dammath liyapu ekage namawath wadagath na post ekak share kara gaddi danuwath weemai watinne
     
    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    367
    332
    63
    ගෙදර
    මේ කියල තියන එක කොයි තරම් සත්‍යද කියලා මට පොඩි සාධාරන සැකයක් තියනවා
    මොකද කියනවා නම් අපේ නියපොතු කෙස් සහ මවිල් හැදිලා තියෙන්නෙත් ඔය කියන කෙරටින් වලින් තමයි, ඔය කියලා තියන විදියට ඒවත් බූමි තෙල් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපැයි, ඒත් එහෙම වෙන්නෙ නැහැනේ

    අනික ඉන්ටනෙට් එකේ සර්ච් කරාම බූමි තෙල් හෝ වෙන ඔය වගේ තෙල් වලින් සර්පයයින්ට මොනවද වෙන්නෙ කියලා, ගොඩක් තැන් වල කියන්නෙ ඌට කැවුනොතින් තමයි මැරෙන්න චාන්ස් එකක් තියෙන්නෙ ඒ උනාට සර්පයින්ගෙ ඇස් සහ කට සම්පූර්ණයෙන් සීල් වෙන්න වහගන්න පුලුවන් නිසා ඒකට ටිකක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ කියලා
    ඒ ඇරෙන්න ඇගේ ගෑවුනාම අපේ ඇගේ බූමිතෙල් ගෑවුනාම වගේ uncomfortable/irritating ගතියක් ඌට එන නිසා තමයි උන් ඒ තැන් වලින් යන්නෙ කියලා. සමහර තැන්වල කියලා තියනවා ඌට බූමිතෙල් විසයි කියලා ඒ වුනාට කිසිම තැනක කියලා නැහැ මේ ආටිකල් එකේ තියන තරම් බයිලා

    මම සාමාන්‍යෙන ඉන්ටනෙට් එකේ තියන ඔය වගේ ඒව අමූලික බොරු කියන මතයෙන් කියවලා වෙලාවක් තිබුනොත් facts වෙන වෙනම හොයලා තමයි විශ්වාස කරන්නෙ

    මචං මමත් මේකේ scientific side එක හොයලා බැලුවේ නෑ. එත් ඉස්සර ඉදන්ම අහලා තියෙන කතාවක් තියෙනවා "ගැරඩියට භූමිතෙල් ගැහුවා වගේ කියලා". මේ කියන තරම් නොවුනත් මේකේ මොකක් හරි effect එකක් තියෙනවා ඒ සතාට.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මේ කියල තියන එක කොයි තරම් සත්‍යද කියලා මට පොඩි සාධාරන සැකයක් තියනවා
    මොකද කියනවා නම් අපේ නියපොතු කෙස් සහ මවිල් හැදිලා තියෙන්නෙත් ඔය කියන කෙරටින් වලින් තමයි, ඔය කියලා තියන විදියට ඒවත් බූමි තෙල් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපැයි, ඒත් එහෙම වෙන්නෙ නැහැනේ

    අනික ඉන්ටනෙට් එකේ සර්ච් කරාම බූමි තෙල් හෝ වෙන ඔය වගේ තෙල් වලින් සර්පයයින්ට මොනවද වෙන්නෙ කියලා, ගොඩක් තැන් වල කියන්නෙ ඌට කැවුනොතින් තමයි මැරෙන්න චාන්ස් එකක් තියෙන්නෙ ඒ උනාට සර්පයින්ගෙ ඇස් සහ කට සම්පූර්ණයෙන් සීල් වෙන්න වහගන්න පුලුවන් නිසා ඒකට ටිකක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ කියලා
    ඒ ඇරෙන්න ඇගේ ගෑවුනාම අපේ ඇගේ බූමිතෙල් ගෑවුනාම වගේ uncomfortable/irritating ගතියක් ඌට එන නිසා තමයි උන් ඒ තැන් වලින් යන්නෙ කියලා. සමහර තැන්වල කියලා තියනවා ඌට බූමිතෙල් විසයි කියලා ඒ වුනාට කිසිම තැනක කියලා නැහැ මේ ආටිකල් එකේ තියන තරම් බයිලා

    මම සාමාන්‍යෙන ඉන්ටනෙට් එකේ තියන ඔය වගේ ඒව අමූලික බොරු කියන මතයෙන් කියවලා වෙලාවක් තිබුනොත් facts වෙන වෙනම හොයලා තමයි විශ්වාස කරන්නෙ

    :yes::yes: Rep +
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,492
    25,784
    113
    Is it true?

    මැරෙනවා වෙන්න බෑ බන්... මොකද ගැරඬින්ය අපේ ගෙවල් වල භූමිතෙල් ගහන එක සාමාන්‍ය දෙයක්. උන් එන එකේ අඩුවකුත් නෑ.... කහ දිගා, බඩ සුදා, කොට කලුවා වගේ නම් හිටන් දාලා තියෙන්නෙ. It is very familiar contacts
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    මේ කියල තියන එක කොයි තරම් සත්‍යද කියලා මට පොඩි සාධාරන සැකයක් තියනවා
    මොකද කියනවා නම් අපේ නියපොතු කෙස් සහ මවිල් හැදිලා තියෙන්නෙත් ඔය කියන කෙරටින් වලින් තමයි, ඔය කියලා තියන විදියට ඒවත් බූමි තෙල් එක්ක ප්‍රතික්‍රියා කරන්න එපැයි, ඒත් එහෙම වෙන්නෙ නැහැනේ

    අනික ඉන්ටනෙට් එකේ සර්ච් කරාම බූමි තෙල් හෝ වෙන ඔය වගේ තෙල් වලින් සර්පයයින්ට මොනවද වෙන්නෙ කියලා, ගොඩක් තැන් වල කියන්නෙ ඌට කැවුනොතින් තමයි මැරෙන්න චාන්ස් එකක් තියෙන්නෙ ඒ උනාට සර්පයින්ගෙ ඇස් සහ කට සම්පූර්ණයෙන් සීල් වෙන්න වහගන්න පුලුවන් නිසා ඒකට ටිකක් අඩු චාන්ස් එකක් තියෙන්නෙ කියලා
    ඒ ඇරෙන්න ඇගේ ගෑවුනාම අපේ ඇගේ බූමිතෙල් ගෑවුනාම වගේ uncomfortable/irritating ගතියක් ඌට එන නිසා තමයි උන් ඒ තැන් වලින් යන්නෙ කියලා. සමහර තැන්වල කියලා තියනවා ඌට බූමිතෙල් විසයි කියලා ඒ වුනාට කිසිම තැනක කියලා නැහැ මේ ආටිකල් එකේ තියන තරම් බයිලා

    මම සාමාන්‍යෙන ඉන්ටනෙට් එකේ තියන ඔය වගේ ඒව අමූලික බොරු කියන මතයෙන් කියවලා වෙලාවක් තිබුනොත් facts වෙන වෙනම හොයලා තමයි විශ්වාස කරන්නෙ
    . Mama pana pitin inna ekekta bhoomithel dala ne. Habai maruna ekekta puchchanna boomithel daaddi uge anga ambarila giya boomithel watunama marila hitiyath....:(
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    මම දන්න විදියට ගැරඩින්ට විතරයි බූමිතෙල් ගැහුවම යන්නෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,026
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩිකාලේ ගමේ ගෙදර ටොයිලට් එකේ බොගක් දදා ඉද්දි දොර අස්සෙන් ගැරඬියෙක් ආවේ නැතා. :baffled: හෙලුකුට්ටේන්ම බුදාම්මෝ ගාන් පැන්නා එලියට. :rofl::rofl: ගැරඩියා යන්න තැනක් නැතිව කොටුවෙලා බිත්ති දිගේ බඩගාන්න ට්‍රයි කරනවා. මාත් ඉතින් ගැහි ගැහි බුමිතෙල් පොල්කට්ටක් අරන් ගිහිං කට්ට පිටින්ම දැම්මා ඇඟට........ කරුමේ කියන්නේ මූ බුමිතෙල් දානකොටම මාව දැකලා කන්න පැන්නා:baffled: බුමිතෙල් ටික උගේ මූනේ. මාත් බයටම පැනල දිව්වා.විනාඩි දහයකින් විතර ගිහින් බලනකොට ගැරඩියා සෙට්ටපෝච්චි.:baffled::baffled:

    අවුරුදු පහේ හයේදී වුන සිද්දියක් හරිය!!:dull:

    පවු පින් අදාළ නෑ, සර්පයෝ ගේ අස්සේ දාගන්න එපා, දාන බුමිතෙලක් නැට්ටට දාපල්ලා. ජෙට් එක වගේ විදින්නේ.
     
    Last edited: