good work bro +
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Nov 28, 2017 #61 good work bro + Reactions: ftthushara
HSW Well-known member Nov 18, 2016 3,475 1 519 113 Nov 28, 2017 #62 WaterMelon said: කටේ තුවාල මොනවත් නැති කෙනෙක්, සර්පය කාපු තැනට කට තියල විශ උරල අරගෙන, එහෙමම කෙල ගැහුවනම් හරි නේද, හොස්පිටල් එකකට ගෙනියන්ඩ ගොඩක් ඩුර තැනක ඉන්න කෙනෙකුට ඕක වඩගත් වෙන්ඩ පුලුවන්..... සින්හල වෙද මහත්තයෙක්ගෙන් අහුවොත් හරි ක්‍රමය දැනගන්න පුලුවන් වෙයි.... Click to expand... එහෙම කරන්ඩ බෑ. කටේ තුවාල තියෙන්ඩ ඕනෙම නෑ. දෂ්ට කරපු සර්පයාගේ විෂ වල Hemotoxin තියෙනවනම් ඒවාට රුධිර සෛල හා පටක විනාශ වෙනවා. ඒවගෙන් කට ආහාර මාර්ගයේ පටක විනාශ උනහම අනික් විෂ ප්‍රභේද වලටත් නිකන්ම රුධිර මාර්ගයට යන්ඩ පුළුවන් වෙනවා. අදාළ ඖෂධ පාවිච්චි කරලා විෂ උරන අයගෙත් ඉක්මනට දත් හැලෙනවා කියනවා. ඉතින් නිකන්ම කට තියල උරවන එක කොහොමටවත් කලයුතු නෑ. දැන් විෂ උරවන අය නෑ දන්නා තරමින්. ඉස්සර විෂ උරලා තියෙන්නෙත් පළමු විෂ වේගය කියන අවස්ථාවේදී විතරයි. විෂ උරන්ඩ කට තියල උරන්ඩ ඕන නෑ. වෙන උපක්‍රම තියෙනවා. විෂ උරවන උපකරණ පවා හදලා තියෙනවා. ඒත් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා ඒ උපකරණ වලින් විෂ එලියට ගන්න එක අසාර්ථකයි කියලා. ඒවගෙන් එලියට එන්නේ විෂ ප්‍රමාණයෙන් 2% ටත් අඩු ප්‍රමාණයක්. ඉතිරි 98%ට වැඩි ප්‍රමාණය ශරීරගත වෙන එක වලක්වන්ඩ බෑ. මේ උපකරණ නියමිත අවපීඩනයකින් එක දිගට පැයක් විතර විෂ උරවන ඒවා. එහෙම කරලත් ඔච්චරයි නම් එන්නේ කටින් උරවපුහම කොහොමත් එන්නේ නෑ කියන එක අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. අනික් භයානකම දේ තමා එහෙම විෂ උරවද්දී ස්ථානීය විෂ ලක්ෂණ අඩු වෙනවා වෙනුවට වැඩි වෙනවා. පටක නරක්වීම් පවා වෙලා තියෙනවා. ඒ හින්දා නොදන්නා වැඩ කරන්ඩ ගිහින් අන්තිමට අත පය කපන්ඩ වෙලා තමා නවතින්නේ. රෝහලකට දුර කෙනෙක්ව අරන් යන්ඩ ඕන විදිය තමා post එකෙන් කියල තියෙන්නේ. ළඟ කෙනෙක්ට ඕවා කර කර තව පරක්කු වෙන්ඩ ඕන නෑනේ. ගලන වතුරෙන් සබන් දාලා හෝදන් පුළුවන් ඉක්මනට රෝහල් ගතවෙන්ඩයි තියෙන්නේ. Last edited: Nov 28, 2017 Reactions: ftthushara
WaterMelon said: කටේ තුවාල මොනවත් නැති කෙනෙක්, සර්පය කාපු තැනට කට තියල විශ උරල අරගෙන, එහෙමම කෙල ගැහුවනම් හරි නේද, හොස්පිටල් එකකට ගෙනියන්ඩ ගොඩක් ඩුර තැනක ඉන්න කෙනෙකුට ඕක වඩගත් වෙන්ඩ පුලුවන්..... සින්හල වෙද මහත්තයෙක්ගෙන් අහුවොත් හරි ක්‍රමය දැනගන්න පුලුවන් වෙයි.... Click to expand... එහෙම කරන්ඩ බෑ. කටේ තුවාල තියෙන්ඩ ඕනෙම නෑ. දෂ්ට කරපු සර්පයාගේ විෂ වල Hemotoxin තියෙනවනම් ඒවාට රුධිර සෛල හා පටක විනාශ වෙනවා. ඒවගෙන් කට ආහාර මාර්ගයේ පටක විනාශ උනහම අනික් විෂ ප්‍රභේද වලටත් නිකන්ම රුධිර මාර්ගයට යන්ඩ පුළුවන් වෙනවා. අදාළ ඖෂධ පාවිච්චි කරලා විෂ උරන අයගෙත් ඉක්මනට දත් හැලෙනවා කියනවා. ඉතින් නිකන්ම කට තියල උරවන එක කොහොමටවත් කලයුතු නෑ. දැන් විෂ උරවන අය නෑ දන්නා තරමින්. ඉස්සර විෂ උරලා තියෙන්නෙත් පළමු විෂ වේගය කියන අවස්ථාවේදී විතරයි. විෂ උරන්ඩ කට තියල උරන්ඩ ඕන නෑ. වෙන උපක්‍රම තියෙනවා. විෂ උරවන උපකරණ පවා හදලා තියෙනවා. ඒත් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා ඒ උපකරණ වලින් විෂ එලියට ගන්න එක අසාර්ථකයි කියලා. ඒවගෙන් එලියට එන්නේ විෂ ප්‍රමාණයෙන් 2% ටත් අඩු ප්‍රමාණයක්. ඉතිරි 98%ට වැඩි ප්‍රමාණය ශරීරගත වෙන එක වලක්වන්ඩ බෑ. මේ උපකරණ නියමිත අවපීඩනයකින් එක දිගට පැයක් විතර විෂ උරවන ඒවා. එහෙම කරලත් ඔච්චරයි නම් එන්නේ කටින් උරවපුහම කොහොමත් එන්නේ නෑ කියන එක අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. අනික් භයානකම දේ තමා එහෙම විෂ උරවද්දී ස්ථානීය විෂ ලක්ෂණ අඩු වෙනවා වෙනුවට වැඩි වෙනවා. පටක නරක්වීම් පවා වෙලා තියෙනවා. ඒ හින්දා නොදන්නා වැඩ කරන්ඩ ගිහින් අන්තිමට අත පය කපන්ඩ වෙලා තමා නවතින්නේ. රෝහලකට දුර කෙනෙක්ව අරන් යන්ඩ ඕන විදිය තමා post එකෙන් කියල තියෙන්නේ. ළඟ කෙනෙක්ට ඕවා කර කර තව පරක්කු වෙන්ඩ ඕන නෑනේ. ගලන වතුරෙන් සබන් දාලා හෝදන් පුළුවන් ඉක්මනට රෝහල් ගතවෙන්ඩයි තියෙන්නේ.
ftthushara Well-known member Mar 1, 2011 5,656 1,498 113 Right Place Dec 29, 2018 #63 HSW said: එහෙම කරන්ඩ බෑ. කටේ තුවාල තියෙන්ඩ ඕනෙම නෑ. දෂ්ට කරපු සර්පයාගේ විෂ වල Hemotoxin තියෙනවනම් ඒවාට රුධිර සෛල හා පටක විනාශ වෙනවා. ඒවගෙන් කට ආහාර මාර්ගයේ පටක විනාශ උනහම අනික් විෂ ප්‍රභේද වලටත් නිකන්ම රුධිර මාර්ගයට යන්ඩ පුළුවන් වෙනවා. අදාළ ඖෂධ පාවිච්චි කරලා විෂ උරන අයගෙත් ඉක්මනට දත් හැලෙනවා කියනවා. ඉතින් නිකන්ම කට තියල උරවන එක කොහොමටවත් කලයුතු නෑ. දැන් විෂ උරවන අය නෑ දන්නා තරමින්. ඉස්සර විෂ උරලා තියෙන්නෙත් පළමු විෂ වේගය කියන අවස්ථාවේදී විතරයි. විෂ උරන්ඩ කට තියල උරන්ඩ ඕන නෑ. වෙන උපක්‍රම තියෙනවා. විෂ උරවන උපකරණ පවා හදලා තියෙනවා. ඒත් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා ඒ උපකරණ වලින් විෂ එලියට ගන්න එක අසාර්ථකයි කියලා. ඒවගෙන් එලියට එන්නේ විෂ ප්‍රමාණයෙන් 2% ටත් අඩු ප්‍රමාණයක්. ඉතිරි 98%ට වැඩි ප්‍රමාණය ශරීරගත වෙන එක වලක්වන්ඩ බෑ. මේ උපකරණ නියමිත අවපීඩනයකින් එක දිගට පැයක් විතර විෂ උරවන ඒවා. එහෙම කරලත් ඔච්චරයි නම් එන්නේ කටින් උරවපුහම කොහොමත් එන්නේ නෑ කියන එක අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. අනික් භයානකම දේ තමා එහෙම විෂ උරවද්දී ස්ථානීය විෂ ලක්ෂණ අඩු වෙනවා වෙනුවට වැඩි වෙනවා. පටක නරක්වීම් පවා වෙලා තියෙනවා. ඒ හින්දා නොදන්නා වැඩ කරන්ඩ ගිහින් අන්තිමට අත පය කපන්ඩ වෙලා තමා නවතින්නේ. රෝහලකට දුර කෙනෙක්ව අරන් යන්ඩ ඕන විදිය තමා post එකෙන් කියල තියෙන්නේ. ළඟ කෙනෙක්ට ඕවා කර කර තව පරක්කු වෙන්ඩ ඕන නෑනේ. ගලන වතුරෙන් සබන් දාලා හෝදන් පුළුවන් ඉක්මනට රෝහල් ගතවෙන්ඩයි තියෙන්නේ. Click to expand...
HSW said: එහෙම කරන්ඩ බෑ. කටේ තුවාල තියෙන්ඩ ඕනෙම නෑ. දෂ්ට කරපු සර්පයාගේ විෂ වල Hemotoxin තියෙනවනම් ඒවාට රුධිර සෛල හා පටක විනාශ වෙනවා. ඒවගෙන් කට ආහාර මාර්ගයේ පටක විනාශ උනහම අනික් විෂ ප්‍රභේද වලටත් නිකන්ම රුධිර මාර්ගයට යන්ඩ පුළුවන් වෙනවා. අදාළ ඖෂධ පාවිච්චි කරලා විෂ උරන අයගෙත් ඉක්මනට දත් හැලෙනවා කියනවා. ඉතින් නිකන්ම කට තියල උරවන එක කොහොමටවත් කලයුතු නෑ. දැන් විෂ උරවන අය නෑ දන්නා තරමින්. ඉස්සර විෂ උරලා තියෙන්නෙත් පළමු විෂ වේගය කියන අවස්ථාවේදී විතරයි. විෂ උරන්ඩ කට තියල උරන්ඩ ඕන නෑ. වෙන උපක්‍රම තියෙනවා. විෂ උරවන උපකරණ පවා හදලා තියෙනවා. ඒත් පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියෙනවා ඒ උපකරණ වලින් විෂ එලියට ගන්න එක අසාර්ථකයි කියලා. ඒවගෙන් එලියට එන්නේ විෂ ප්‍රමාණයෙන් 2% ටත් අඩු ප්‍රමාණයක්. ඉතිරි 98%ට වැඩි ප්‍රමාණය ශරීරගත වෙන එක වලක්වන්ඩ බෑ. මේ උපකරණ නියමිත අවපීඩනයකින් එක දිගට පැයක් විතර විෂ උරවන ඒවා. එහෙම කරලත් ඔච්චරයි නම් එන්නේ කටින් උරවපුහම කොහොමත් එන්නේ නෑ කියන එක අමුතුවෙන් කියන්ඩ ඕනේ නෑනේ. අනික් භයානකම දේ තමා එහෙම විෂ උරවද්දී ස්ථානීය විෂ ලක්ෂණ අඩු වෙනවා වෙනුවට වැඩි වෙනවා. පටක නරක්වීම් පවා වෙලා තියෙනවා. ඒ හින්දා නොදන්නා වැඩ කරන්ඩ ගිහින් අන්තිමට අත පය කපන්ඩ වෙලා තමා නවතින්නේ. රෝහලකට දුර කෙනෙක්ව අරන් යන්ඩ ඕන විදිය තමා post එකෙන් කියල තියෙන්නේ. ළඟ කෙනෙක්ට ඕවා කර කර තව පරක්කු වෙන්ඩ ඕන නෑනේ. ගලන වතුරෙන් සබන් දාලා හෝදන් පුළුවන් ඉක්මනට රෝහල් ගතවෙන්ඩයි තියෙන්නේ. Click to expand...
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Dec 29, 2018 #64 BUMP Reactions: ftthushara
ftthushara Well-known member Mar 1, 2011 5,656 1,498 113 Right Place Aug 13, 2019 #65 waruna87 said: bump Click to expand... kalana wasala said: BUMP Click to expand...
blacktarzan Well-known member May 9, 2009 7,113 736 113 අතරමග Aug 14, 2019 #66 ftthushara said: සර්පයෙකු දෂ්ට කළවිට අනුගමනය කළ යුතු කරුණු 7ක් Source :- Ada.lk Click to expand... thanks
ftthushara said: සර්පයෙකු දෂ්ට කළවිට අනුගමනය කළ යුතු කරුණු 7ක් Source :- Ada.lk Click to expand... thanks