සර්පවිෂ පිලිබඳ පොත් පිංච

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    ගිය සතියේ කෑලේ ගියා වැඩ වගේකට,අම්මා බූට් දාගෙන පලයන් කිව්වට පකයා වගේ සෙරෙප්පු දාගෙන ගියා නයා හිටියේ කකුලට සෙන්ටිමීටර් 10ක් විතර එහායින්,මම දැක්කේ නැට්ට බාගේ.. අඩියක් එහා මෙහා වුනා නන් ශොට් එක හම්බෙනවා.පහලට එන්න කලින් මැරෙනවා එහෙනන්...කොච්චර ශුවර් වුනත් සෙරෙප්පු දාගෙන නන් යන්න එපා මහත්තයෝ කැලේ..
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    nat geo desert GIF by National Geographic Channel