සර්වඥ ධාතූන් වහන්සේලා

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
======================================================


බුදුවරයෙක් පරිනිර්වාණයට පත්වෙන ක්‍රම 2ක් තියෙනවා.
1. අනුපදිශේෂ නිර්වාණය
2.සෝපදිශේෂ නිර්වාණය

පස්සෙ ආදාහනය සිද්ධවෙන්නේ උන්වහන්සේගේ පෙර ප්‍රාර්ථනා කරපුවිදියට..

අනුපදිශේෂ නිර්වාණයෙන් පිරිණිවන් පා වදාළාම ධාතූන්වහන්සේලා ශේෂ වෙනවා. එහෙම කරන්නේ බුද්ධපරිනිර්වානයෙන් පස්සෙ මිනිසුන්ට ඒවා වැඳපුදාගෙන පින් රැස්කරගන්න. ඒ ධාතූන් වහන්සේලාත් කාලෙකින් පරිණිර්වාණයට පත්වෙනවා. ඒකට කියන්නේ "ධාතු පරිණිර්වාණය"

සෝපදිශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිණිවන් පා වදාළාම කිසිම දෙයක් ඉතුරුවෙන්නේ නෑ..හරියට කපුරු පෙත්තක් පත්තු කරලා ඉවරවුනාම කිසිම දෙයක් ඉතුරු වෙන්නෙ නෑ වගේ.
සාමාන්‍යෙන් සෝපදිශේෂ නිර්වාණධාතුවෙන් පිරිණිවන් පාන්නේ ඊළඟට කල්ප විනාශය සිද්ධ වෙනවා නම් තමයි කියලා සඳහන් වෙන්නේ

රහතුන් පිණිවන් පාණකොට තේජෝ කසිනයට සමවදිනවා. ඒ නිසා උෂ්ණත්වය අoශක 4000ක් විතර ප්‍රමණයකට ක්ෂණයකින් සමවදිනවා. මේහේතුවා නිසා සම, අස්ථි, නිය..අතුණුබහන් වගේ දේවල් මේවගේ ස්ඵටික තත්වයන්ට පත්වෙනවා.

රහතන් වහන්සේලා තමන්ගේ චිත්ත ශක්තියෙන් කරන් දේවල් දැන් ඉන්න අය මේවගේ අධික තාපයන් යොදාගෙන කරනවා..


http://www.businessinsider.com/human...rdanza-2013-11


හැබැයි බුද්ධ දේශනාවේ සඳන් වෙන විදියට (උන්වහන්සේ පණිර්වාණයට පෙර කරපූ) සර්වඥ ධාතූන් වහන්සේලා ඉතා කුඩයි.. අබ පියල්ලක් තරම් කුඩා, රන්වන් පාට ධාතූන් වහන්සේලයි කියලයි කියන්නේ. සර්වඥ ධාතූන් වහන්සේලා අඳුරගන්න එක ක්‍රමයක් තමයි ඒක

ස්තුතියි දැනුවත් කලාට ...
 

jsandun

Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    reputation_neg.gif
    සර්වඥ ධාතූන් වහන්සේලා 12-21-2013 04:02 PM mokadda yako oya gal dala thiyanne ??



    wht is wrong with my post brother :confused::sorry:

    ganan ganna epa ban nama dala rep kapanna bari kondak nathi ekek