සර්වත්‍ර ආදර නියමය
සර්වත්‍ර ආදර නියමය
ආදරය මැවීමට නොහැකි අතර විනාශ කිරීමටද නොහැකි වේ.කල හැක්කේ ආදරය එක් ආදරවන්තියකගෙන් වෙනත් ආදරවන්තියකට මාරු කිරීම පමනි.
ආදරය පිළිබඳ නිව්ටන් නියම
පළමු නියමය:
බාහිර පුද්ගලයෙකුගේ බලපෑමක්(පෙම්වතියගේ වැඩිමහල් සොහොයුරා හෝ පියා) නොයෙදෙන තාක් කල් ගැහැනු ළමයෙකු සමග ආදරයෙන් බැදුනු පිරිමි ළමයෙකු ඇයට පෙම් කරයි.
දෙවැනි නියමය:
පිරිමි ළමයෙකු කෙරෙහි ගැහැනු ළමයෙකුගේ ආදරය වෙනස් වීමේ සීග්‍රතාව පිරිමි ළමයාගේ බැංකු ගිණුමේ ශේෂයට අනුලෝමව සමානුපාතික වේ.
තෙවැනි නියමය:
පිරිමි ළමයෙකු ගැහැනු ළමයෙකු වෙත තම පෙම් යෝජනාව හෙලි කිරීමට යොදන බලය ගැහැනු ළමයා පිරිමි ළමයාට කනේ පහරක් ගැසීමට යොදන බලයට විශාලත්වයෙන් සමාන වන අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ.