සර්වර් අවුලක්.. උදව් කරන්න..

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සර්වර් අවුලක්.. උදව් කරන්න..

    මම අපේ ඔෆිස් එකේ Server 2012 R2 එක දාලා Active directory Domain Service, DNS ඔක්කොම දැම්මා.. දාලා Users ලා එහෙම හදලා මැසින් වලට usersලා add කරා.. දවස් 3-4 ක් කිසි අවුලක් නැතුව වැඩ කරා.. උදාහරනෙකට මම IP එක change කරන්න හැදුවොත් මේ වගේ පාස්වර්ඩ් එක අහනවා..

    2iswayh.jpg


    ඊට පස්සේ මම බලද්දි මෙහෙම එකෙක් එන්නේ.. පාස්වර්ඩ් එක අහන්නේ නැහැ..
    ඒක නිසා මට පොඩි දෙයක් කරන්නත් PC එකේ Local Account එකට යන්න වෙනවා..
    මම දාපු AD එකෙනුත් වැඩක් නැහැ එහෙම උනාම..


    258mss3.jpg


    කවුරු හරි දන්නවද මෙහෙම වෙන්නේ ඇයි කියලා...
    Server, AD වැඩ්ඩෙක් ඉන්නවනම් මට උදව් කරන්න..

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........


    username and password illaddi dunne domain adminge username password da

    මම domain controller එකයි Admin password එකයි දෙකම use කරා..
    මුලින් වැඩ කරා..
    පස්සේ password අහන window එක ව්න්නේ නැතුව අර error එක ආවේ..


    admin password deela balanna

    පාස්වර්ඩ් දෙන්න අහන්නේ නැහැ.. ඒකයි අවුල.. අර එරර් එක විතරයි එන්නේ
     

    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    උඹට ඕනී ඔතන Setting එක වෙනස් කරද්දී Password එක prompt කරන්නද??
    නැත්තං Setting එක අවුලක් නැතිව මාරු කරන්නද??

    .\ ගහලා ඔතනින්ම Local යුසර්ට ලොග් වෙන්න පුලුවන් නේ..
    Group Policy මොනා හරි දාලා තියෙනවද??
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    මචන් ඩොමේන් එකට ඇඩ් කරල තියන එක මැශින් එකකවත් දැන් ..පාස්වර්ඩ් අහන් නැද්ද ?
    නැත්නම් සමහර ඒවයේ විතරද

    ඒ මැශින් එකක් ඩොමෙන් එකෙන් ගලවල ආයිත් අලුතින් ඇඩ් කරල බැලුවද
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹට ඕනී ඔතන Setting එක වෙනස් කරද්දී Password එක prompt කරන්නද??
    නැත්තං Setting එක අවුලක් නැතිව මාරු කරන්නද??

    .\ ගහලා ඔතනින්ම Local යුසර්ට ලොග් වෙන්න පුලුවන් නේ..
    Group Policy මොනා හරි දාලා තියෙනවද??


    මට ඕන මචන් Password එක prompt කරන්න..
    ඒත් මුලදි Password එක prompt කරා..
    ඊට පස්සේ අර error එක විතරයි එන්නේ..

    Local යුසර්ට ලොග් වෙන්න පුලුවන් මචං..
    ඒත් හැම වෙලේම එහෙම කරන්න බැහැනේ..
    Group Policy දාලා තියෙනව..
    Server එකේ.. Local එකේ නෙමෙයි..


     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uba users la hadala policies wenas kalada? sure ekatama uba athin policies wala network policy wenas wela ekai oya.. 1500ta wada policies thiyenawa server eke..
     
    Last edited: