සර්ව~ආගමික~උමතුව must watch

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    නිකන් බොරුවට මිනිස්සු අතරේ ජාතිවාදය, ආගම්වාදය පතුරවන්න එපා බන්. නැති ප්‍රශ්න ඇති කරන්න එපා.
     
    • Like
    Reactions: Rana Rala

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    mama bawddayek.

    uba anthawaadi pissek..

    echcharai kiyanna thiyenne..

    uba wage p**** nisa thamayi buddhagama winasa wenne.

    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    හොර හාමුදුරුවොත් ඉන්නවනේ බන්`
    :sorry:
    :(Uba hari ban.
    :(
    නිකන් බොරුවට මිනිස්සු අතරේ ජාතිවාදය, ආගම්වාදය පතුරවන්න එපා බන්. නැති ප්‍රශ්න ඇති කරන්න එපා.

    To save BUDDHISM from People Like YOU
     
    kamalse

    Active member
  • Oct 4, 2008
    418
    114
    43
    mama bawddayek.

    uba anthawaadi pissek..

    echcharai kiyanna thiyenne..

    uba wage p**** nisa thamayi buddhagama winasa wenne.

    මේච්චර කාලයක් මේ උතුම් ආගම සුරැකුනේ අපේ හාමුදුරුවරු සටන් කල්ලා බොලව්. නැතුව උඹලා වගේ කාදිනල්ලට කත් අදින වගේ අවජාතක නිකමො හින්ඩ නෙමේ. උන් මෙ පිනුම් ගහන්නේ බුදුන්ට පින්සිද්ද වෙන්න සින්හලයින්ට ඉවසීම පුරුදු කරපු නිසා.
     
    • Like
    Reactions: B.Lalakka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මේච්චර කාලයක් මේ උතුම් ආගම සුරැකුනේ අපේ හාමුදුරුවරු සටන් කල්ලා බොලව්. නැතුව උඹලා වගේ කාදිනල්ලට කත් අදින වගේ අවජාතක නිකමො හින්ඩ නෙමේ. උන් මෙ පිනුම් ගහන්නේ බුදුන්ට පින්සිද්ද වෙන්න සින්හලයින්ට ඉවසීම පුරුදු කරපු නිසා.

    mama hoda baudhdayek. eth uba wage anthawaadiyek newi.
    budu hamuduruwo kiyala thiyenne ohoma katha karannade ? anith agam walata ohoma salakanna de ?

    maha loku bauddaya Obama ge photo ekak avater ekata dagena ka gahanawa..

    lajjai ooi..:lol::lol:
     
    dod

    Member
    Feb 24, 2010
    1,281
    76
    0
    Colombo
    :sorry:

    :(

    To save BUDDHISM from People Like YOU

    :) aniwa deffa.. pap la ge homba ta dekak gahala pannanna tiyenne
    5.gif
     
    • Like
    Reactions: kamalse

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මුලින් කියන්න ඕනෙ මමත් බෞද්ධයෙක්, ඒ වගේම ඒ ගැන කක්කුමක් මටත් තියෙනවා. ඒත් මේකෙ තියෙන වැඩි හරියක් එක්ක එකග වෙන්න මට බෑ :no: එකක් දෙකක් ඇරෙන්න වැඩිහරියක් අන්තවාදී විදිහට බලල මේක ලියල තියෙනවා කියලයි මට හිතෙන්නෙ.. :nerd:

    1.

    167113_120944681312645_100001913428570_160171_2078066_n1-500x331.jpg

    අනික් ආගමිකයක් එක්ක සහයෝගයෙන් වැඩ කල පලියට බුදුදහම විනාශ වෙන්නෙ නෑ.. බුදුහාමුදුරුවන් පවා ඒ කාලෙ වෙනත් ආගමිකයන්ගෙ ගෙවල් වලට දාන වලට වැඩම කලා කියල මම අහල තියෙනවා. අපේ දේ මොකද්ද කියන එක තේරුම් ගත්තා නම් ඔය සර්ව ආගමික කාරයොන්ට අපේ බෞද්ධ දේ විනාශ කරන්න බෑ

    2.
    180335_120953547978425_100001913428570_160208_4986071_n1-405x500.jpg

    මේ ළමයා ළමා සාරිය නොඇන්දත් බනි :P අනික බුලත් දීල අපි වඳින්නෙ හාමුදුරුවන්ට විතරක් නෙවෙයි.. ඕනෙම වැඩිහිටියකුට වදින්න පුලුවන්

    3.

    167815_120944024646044_100001913428570_160165_7037590_n1-500x374.jpg

    මේකට එල්ල කරන චෝදනාව නම් සාධාරණ බව මම පිලිගන්නවා :yes: හාමුදුවරුන්ට වටින්නෙ නෑ ගිහියන් එක්ක ඉදගන්න.. එ හාමුදුවරුන්ට ඕක ඔය මිනිස්සුන්ට පැහැදිලි කරල දෙන්න තිබුනා :nerd:

    [1] බෞද්ධ භික්ශූන් වහන්සේ අනෙකුත් ආගමික පූජකයින් හා සමාන බව ජනතාවට ඒත්තු ගැන්වීම. ඒ හරහා බුදු දහමට ඇති ප්‍රමුඛත්වය ව්‍යවස්ථාවෙන්ම අයින් කර දැමීම.
    එක්තරා දුරකට හරි.. ඒත් හාමුදුරුවන් වශයෙන් ඒ අය තමන්ගෙ තත්වෙ තියාගන්න දැන්ගන්න ඕන නේද? අපි අනුන්ටම බැනල හරියන්නෙ නෑ

    [2] සිංහල බෞද්ධ සංස්කෘතික සිරිත් විරිත් අනෙකුත් ආගම් වලටද යොදා ගැනීම. මෙහිදී බෞද්ධ භික්ශූන් වහන්සේ වඩම්මවා භික්ශුවට ගරු කරන ආකාරයටම පිය තුමන්ලාටද ගරු කිරිමර උපක්‍රමිකව සැලැස්සවීම.
    ඉතින් කොච්චර හොඳද ඒ අයත් අපේ සංස්කෘතියෙ , බුදුදහමෙ දේවල් පිලිපදිනවනම්! :confused::P
     
    • Like
    Reactions: Nadz19

    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    kamalse kiyana samahara kaththa aththa..... sngaya wahanse kiyanne bohoma wenas pirsak..eka aththa.namth methana kiyana hama ekakma tharkanukula nea...
    මේ උතුම් ආගම- Buddha darmayata agamak keemath nodanuwathwama wage darmaya winasha kirimak... namuth methana wadagath wenne me thread eka dala thiyenne yahapath aramunakin...eka nisa katwath ehema kiyanna bea...

    ada loke anith aya buddha darmaya "AGAMAK" kiyala anith ewa wageema salakanne ape waradden... api eka agamak hatiyata pennum karana nisa... pilima wandanawe pamanak yedena.... janathawa thula wairaya upadana cheewara dhareen sitina me rate api " buddhist " yaiy kiana mithya drustikayin sitina wita kese darmaya raka annada??? buddha sasanayen ape jaathiyata wuna sewaya kiya nima kara nohaka.namth jaathiyen shasanayata wuna winashaya eetath wadiya...:no::no::no:
    wadagath karanaya nam buddha darmaya methek rakune eya igena gena bala parapurata dayada kara bikshun wahensala nisa.... unwahensalage nam ada kiyawenneth nathi tharam....

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,026
    113
    shikeee lajjai yakooooooooooooooo.... umbala maha anthawadi yaku ne.....ah bola..thoipth ara arabiye inna muslim karayo wage wenna yanwada.. ..

    mehemath bawday.budu hamuduruwo hitiyanam ..munta pukata wedi thiyanne.... shike lajjai...mathaka thiya ganiyaw.. budu dhama aweth indiyawen... katholika dahama aweth wena ratakin.....

    hari bawdayo wage indilla..nikan ... thawath uddayak athi karanne nathuwa..
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මේක මහා වල්ලියකට මුල් වෙන ත්‍රේඩ් එකක් :baffled: :baffled:

    එහෙම වෙයි වගේ :nerd:
    සරලවම කිව්වොත් මගෙ මතය මේකෙ 20% ක් විතර ඇත්ත, 80% ක් විතර අන්තවාදී අදහස්
     
    Nadz19

    Member
    Oct 9, 2009
    361
    9
    0
    මුලින් කියන්න ඕනෙ මමත් බෞද්ධයෙක්, ඒ වගේම ඒ ගැන කක්කුමක් මටත් තියෙනවා. ඒත් මේකෙ තියෙන වැඩි හරියක් එක්ක එකග වෙන්න මට බෑ :no: එකක් දෙකක් ඇරෙන්න වැඩිහරියක් අන්තවාදී විදිහට බලල මේක ලියල තියෙනවා කියලයි මට හිතෙන්නෙ.. :nerd:

    1.

    167113_120944681312645_100001913428570_160171_2078066_n1-500x331.jpg

    අනික් ආගමිකයක් එක්ක සහයෝගයෙන් වැඩ කල පලියට බුදුදහම විනාශ වෙන්නෙ නෑ.. බුදුහාමුදුරුවන් පවා ඒ කාලෙ වෙනත් ආගමිකයන්ගෙ ගෙවල් වලට දාන වලට වැඩම කලා කියල මම අහල තියෙනවා. අපේ දේ මොකද්ද කියන එක තේරුම් ගත්තා නම් ඔය සර්ව ආගමික කාරයොන්ට අපේ බෞද්ධ දේ විනාශ කරන්න බෑ

    2.
    180335_120953547978425_100001913428570_160208_4986071_n1-405x500.jpg

    මේ ළමයා ළමා සාරිය නොඇන්දත් බනි :P අනික බුලත් දීල අපි වඳින්නෙ හාමුදුරුවන්ට විතරක් නෙවෙයි.. ඕනෙම වැඩිහිටියකුට වදින්න පුලුවන්

    3.

    167815_120944024646044_100001913428570_160165_7037590_n1-500x374.jpg

    මේකට එල්ල කරන චෝදනාව නම් සාධාරණ බව මම පිලිගන්නවා :yes: හාමුදුවරුන්ට වටින්නෙ නෑ ගිහියන් එක්ක ඉදගන්න.. එ හාමුදුවරුන්ට ඕක ඔය මිනිස්සුන්ට පැහැදිලි කරල දෙන්න තිබුනා :nerd:

    එක්තරා දුරකට හරි.. ඒත් හාමුදුරුවන් වශයෙන් ඒ අය තමන්ගෙ තත්වෙ තියාගන්න දැන්ගන්න ඕන නේද? අපි අනුන්ටම බැනල හරියන්නෙ නෑ

    ඉතින් කොච්චර හොඳද ඒ අයත් අපේ සංස්කෘතියෙ , බුදුදහමෙ දේවල් පිලිපදිනවනම්! :confused::P

    එහෙම වෙයි වගේ :nerd:
    සරලවම කිව්වොත් මගෙ මතය මේකෙ 20% ක් විතර ඇත්ත, 80% ක් විතර අන්තවාදී අදහස්
    sampoornayen ekangai...mata kiyanna wena deyak nea.....