හොර හාමුදුරුවොත් ඉන්නවනේ බන්`

Uba hari ban.

නිකන් බොරුවට මිනිස්සු අතරේ ජාතිවාදය, ආගම්වාදය පතුරවන්න එපා බන්. නැති ප්‍රශ්න ඇති කරන්න එපා.
mama bawddayek.
uba anthawaadi pissek..
echcharai kiyanna thiyenne..
uba wage p**** nisa thamayi buddhagama winasa wenne.
මේච්චර කාලයක් මේ උතුම් ආගම සුරැකුනේ අපේ හාමුදුරුවරු සටන් කල්ලා බොලව්. නැතුව උඹලා වගේ කාදිනල්ලට කත් අදින වගේ අවජාතක නිකමො හින්ඩ නෙමේ. උන් මෙ පිනුම් ගහන්නේ බුදුන්ට පින්සිද්ද වෙන්න සින්හලයින්ට ඉවසීම පුරුදු කරපු නිසා.


To save BUDDHISM from People Like YOU
aniwa deffa.. pap la ge homba ta dekak gahala pannanna tiyenne
එකක් දෙකක් ඇරෙන්න වැඩිහරියක් අන්තවාදී විදිහට බලල මේක ලියල තියෙනවා කියලයි මට හිතෙන්නෙ.. 
අනික බුලත් දීල අපි වඳින්නෙ හාමුදුරුවන්ට විතරක් නෙවෙයි.. ඕනෙම වැඩිහිටියකුට වදින්න පුලුවන්
හාමුදුවරුන්ට වටින්නෙ නෑ ගිහියන් එක්ක ඉදගන්න.. එ හාමුදුවරුන්ට ඕක ඔය මිනිස්සුන්ට පැහැදිලි කරල දෙන්න තිබුනා 
එක්තරා දුරකට හරි.. ඒත් හාමුදුරුවන් වශයෙන් ඒ අය තමන්ගෙ තත්වෙ තියාගන්න දැන්ගන්න ඕන නේද? අපි අනුන්ටම බැනල හරියන්නෙ නෑ[1] බෞද්ධ භික්ශූන් වහන්සේ අනෙකුත් ආගමික පූජකයින් හා සමාන බව ජනතාවට ඒත්තු ගැන්වීම. ඒ හරහා බුදු දහමට ඇති ප්‍රමුඛත්වය ව්‍යවස්ථාවෙන්ම අයින් කර දැමීම.
ඉතින් කොච්චර හොඳද ඒ අයත් අපේ සංස්කෘතියෙ , බුදුදහමෙ දේවල් පිලිපදිනවනම්![2] සිංහල බෞද්ධ සංස්කෘතික සිරිත් විරිත් අනෙකුත් ආගම් වලටද යොදා ගැනීම. මෙහිදී බෞද්ධ භික්ශූන් වහන්සේ වඩම්මවා භික්ශුවට ගරු කරන ආකාරයටම පිය තුමන්ලාටද ගරු කිරිමර උපක්රමිකව සැලැස්සවීම.




මේක මහා වල්ලියකට මුල් වෙන ත්‍රේඩ් එකක්![]()
![]()

මුලින් කියන්න ඕනෙ මමත් බෞද්ධයෙක්, ඒ වගේම ඒ ගැන කක්කුමක් මටත් තියෙනවා. ඒත් මේකෙ තියෙන වැඩි හරියක් එක්ක එකග වෙන්න මට බෑඑකක් දෙකක් ඇරෙන්න වැඩිහරියක් අන්තවාදී විදිහට බලල මේක ලියල තියෙනවා කියලයි මට හිතෙන්නෙ..
1.
![]()
අනික් ආගමිකයක් එක්ක සහයෝගයෙන් වැඩ කල පලියට බුදුදහම විනාශ වෙන්නෙ නෑ.. බුදුහාමුදුරුවන් පවා ඒ කාලෙ වෙනත් ආගමිකයන්ගෙ ගෙවල් වලට දාන වලට වැඩම කලා කියල මම අහල තියෙනවා. අපේ දේ මොකද්ද කියන එක තේරුම් ගත්තා නම් ඔය සර්ව ආගමික කාරයොන්ට අපේ බෞද්ධ දේ විනාශ කරන්න බෑ
2.
![]()
මේ ළමයා ළමා සාරිය නොඇන්දත් බනිඅනික බුලත් දීල අපි වඳින්නෙ හාමුදුරුවන්ට විතරක් නෙවෙයි.. ඕනෙම වැඩිහිටියකුට වදින්න පුලුවන්
3.
![]()
මේකට එල්ල කරන චෝදනාව නම් සාධාරණ බව මම පිලිගන්නවාහාමුදුවරුන්ට වටින්නෙ නෑ ගිහියන් එක්ක ඉදගන්න.. එ හාමුදුවරුන්ට ඕක ඔය මිනිස්සුන්ට පැහැදිලි කරල දෙන්න තිබුනා
එක්තරා දුරකට හරි.. ඒත් හාමුදුරුවන් වශයෙන් ඒ අය තමන්ගෙ තත්වෙ තියාගන්න දැන්ගන්න ඕන නේද? අපි අනුන්ටම බැනල හරියන්නෙ නෑ
ඉතින් කොච්චර හොඳද ඒ අයත් අපේ සංස්කෘතියෙ , බුදුදහමෙ දේවල් පිලිපදිනවනම්!![]()
sampoornayen ekangai...mata kiyanna wena deyak nea.....එහෙම වෙයි වගේ
සරලවම කිව්වොත් මගෙ මතය මේකෙ 20% ක් විතර ඇත්ත, 80% ක් විතර අන්තවාදී අදහස්