සර් ගිය දැවසංස්ථාව සාර්ථකයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සර් දැව සංස්ථාවට ගිය දවසේ ඉඳලා දැව සංස්ථාව කාර්යක්ෂම වෙලාලු.

    120138131_1938619976279128_3028901256819337357_n.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    RMV එකය ආයිත් යන්නේ නැද්ද ?? එහෙම කරොත් උන් හිතයි එක තැනකට එන්නේ එක පාරයි කියලා. . උන් බය නැතුව මගඩි ටික කරගෙන යනවා නේ එතකොට.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    ඕක තමයි උබල වගේ ගු ඇන් පි ගොන් බඩු වල මානසිකත්වය..රාජය සේවකයන්ගෙ වැඩ ගන්න හදන එක මුන්ට වැරදියි..
    Koheda yanne malle pol 🤣🤣🤣🤣
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සජ්ජට දුන්නනම් මේ මුකුත් නෑ. බොත්තමක් එබුවා. ඔක්කොම කන්ට්‍රෝල් වුනා. ලංකාවත් පිටරට වගේ අනිවා හැදෙනවා...

    ම්ම් ඒ විතරක් යෑ...මාසෙට ලොකු ගානක් වියදම් කරන්න වෙන්නෙත් නෑ මංගලගේ සෝෂල් මිඩියා ටිම් වලට..සල්ලිත් ඉතිරියි
     
    • Haha
    Reactions: erozan and Pinkbc

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෝඨා තනි බොරුව කරන්නේ
    ඇත්තටම වැඩක් කරන්න යනවානං මීඩියා උස්සං ගිහිං බොරුවට රඟන්න ඕන්නෑ නේ.
    මහින්දට එහා ස' ගේ මාකටිං
    මිඩියා නත්තන් ජනතාව කොහොමද එහෙම දෙයක් ජනාධිපතිතුමා කරනව කියල දැන ගන්නෙ, මිඩියාවල ඕව ගියෙ නැත්තන් තොපි ඔහොම නෙමේනෙ කියන්නෙ මෙලෝ දෙයක් කරන් නැ කියයි..
     
    • Haha
    Reactions: netnet

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    සජ්ජට දුන්නනම් මේ මුකුත් නෑ. බොත්තමක් එබුවා. ඔක්කොම කන්ට්‍රෝල් වුනා. ලංකාවත් පිටරට වගේ අනිවා හැදෙනවා...

    ම්ම් ඒ විතරක් යෑ...මාසෙට ලොකු ගානක් වියදම් කරන්න වෙන්නෙත් නෑ මංගලගේ සෝෂල් මිඩියා ටිම් වලට..සල්ලිත් ඉතිරියි
    සජ්ජට දුන්න වගේ තමයි. සජ්ජා මිනිසුන්ගේ දෙපතුලට යනවා. මෙයා ගමෙන් ගමට යනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සජ්ජට දුන්න වගේ තමයි. සජ්ජා මිනිසුන්ගේ දෙපතුලට යනවා. මෙයා ගමෙන් ගමට යනවා.
    වැඩක් ප්‍රයෝගික කරන එකයි, කොරන්ඩ කලින් කියනවන එකයි ,දෙකක් කියල ගු ඇන් පි ගොන් බඩු කවදා තේරුම් ගනිද මන්ද....
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සජ්ජට දුන්න වගේ තමයි. සජ්ජා මිනිසුන්ගේ දෙපතුලට යනවා. මෙයා ගමෙන් ගමට යනවා.
    උදේ ඉදන් රෑ වෙනකං මේකේ රෙන්නේ නැතිව , කරන්න පුලුවන් හොද ප්ලෑන් එකක් දාපංකෝ. මෙන්න මෙහෙමයි වෙන්න ඔන. වත්මන් ආණ්ඩුව නාගන්නවා.ඒත් මේක තමයි වෙන්න ඕන කියල.නැත්නම් උදේ ඉදන් එක එක විවේචනය කර ඉන්න එකනේ කරන්නේ. හොද ප්ලෑන් එකක් හදපං. මේ විදියටයි මේ දේවල් ගොඩගන්න ඕන කියල. ඊට පස්සේ උබල ඔය වැඩ කරන පක්ෂවල නායකයින්ට ගිහින් කතා කරපං. මම දන්නේ නෑ එතන්ට ඇක්සස් තියෙනවද කියල ඔය සෝෂල් මිඩියා යුනිට් වල ඉන්න ගොං හැත්තට. ඊට පස්සේ උන්ට කියපං ඒ ප්ලැන් එක ගැන නිතර මාධ්‍යයෙන් කතා කරන්න කියල. ඊළග පාර උඩින්ම දිනුන්නේ. නැත්නම් අවුරුදු 5ම සෝෂල් මිඩියා යුනිට් වල ඉන්න උන්ගේ ඇඩියාව අහ අහ ඉන්න වෙනනෙ. මොන වනුත් ඉතින් රස්සාවක්නේ කියල අනුකම්පා කරගෙන බලන් ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: Lankaputhra16

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    උදේ ඉදන් රෑ වෙනකං මේකේ රෙන්නේ නැතිව , කරන්න පුලුවන් හොද ප්ලෑන් එකක් දාපංකෝ. මෙන්න මෙහෙමයි වෙන්න ඔන. වත්මන් ආණ්ඩුව නාගන්නවා.ඒත් මේක තමයි වෙන්න ඕන කියල.නැත්නම් උදේ ඉදන් එක එක විවේචනය කර ඉන්න එකනේ කරන්නේ. හොද ප්ලෑන් එකක් හදපං. මේ විදියටයි මේ දේවල් ගොඩගන්න ඕන කියල. ඊට පස්සේ උබල ඔය වැඩ කරන පක්ෂවල නායකයින්ට ගිහින් කතා කරපං. මම දන්නේ නෑ එතන්ට ඇක්සස් තියෙනවද කියල ඔය සෝෂල් මිඩියා යුනිට් වල ඉන්න ගොං හැත්තට. ඊට පස්සේ උන්ට කියපං ඒ ප්ලැන් එක ගැන නිතර මාධ්‍යයෙන් කතා කරන්න කියල. ඊළග පාර උඩින්ම දිනුන්නේ. නැත්නම් අවුරුදු 5ම සෝෂල් මිඩියා යුනිට් වල ඉන්න උන්ගේ ඇඩියාව අහ අහ ඉන්න වෙනනෙ. මොන වනුත් ඉතින් රස්සාවක්නේ කියල අනුකම්පා කරගෙන බලන් ඉන්න වෙන්නේ

    මෙහෙමනේ බන්. ලංකාවේ ගම් තියෙනවා 6000 කට වඩා. යකෝ ගමින් ගමට ගියොත් ධූරකාලයේ වෙන කරන්න දෙයක් නෑ. දවස්ම තියෙන්නේ එයාට 1825ක් ධූර කාලයේ. දැන් මෙයාට ඡන්දේ දුන්නේ ගමෙන් ගමට ගිහින් ප්‍රශ්න අහන්නද ? මෙයාගේ වගකීම රාජ්‍ය යාන්ත්‍රණයට නායකත්වය දෙන එක.ඒ හැරෙන්න රාජ්‍යයාන්ත්‍රණයේ පල්ලේහටම ගිහින් ඒ ප්‍රශ්න අහන්න නෙවෙයි. ඒවට නේ බන් ඉන්නේ ග්‍රාමසේවකයෝ.
     
    • Like
    Reactions: TechnWeb

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙමනේ බන්. ලංකාවේ ගම් තියෙනවා 6000 කට වඩා. යකෝ ගමින් ගමට ගියොත් ධූරකාලයේ වෙන කරන්න දෙයක් නෑ. දවස්ම තියෙන්නේ එයාට 1825ක් ධූර කාලයේ. දැන් මෙයාට ඡන්දේ දුන්නේ ගමෙන් ගමට ගිහින් ප්‍රශ්න අහන්නද ? මෙයාගේ වගකීම රාජ්‍ය යාන්ත්‍රණයට නායකත්වය දෙන එක.ඒ හැරෙන්න රාජ්‍යයාන්ත්‍රණයේ පල්ලේහටම ගිහින් ඒ ප්‍රශ්න අහන්න නෙවෙයි. ඒවට නේ බන් ඉන්නේ ග්‍රාමසේවකයෝ.
    දැන් හැම ගමකටම යනව කියල කීවෙ කවුද පොන්සියො?????? මේ වේසිගෙ ගු ඇන් පි ගොන් බඩු වලට පයිත්තියන් , ගු කොතන් කාපු පුක් පහර දැන් හම්බෙන්නෙ නැද්ද ලොල්ලො ඒකද ඔය මොන්ගල් කම?????

    අනික හොදම විහිලුව ග්‍රාමසේවකගෙන් අහන්ඩලු,ලොල්.. තොපි ග්‍රාමසේවකගෙන් අහල ලොවල උක දීල දිල දිල කෙලෝ ගෙන නැති බoගස්තාන වෙලත් තවත් තොපිට විලි ලැජ්ජාව නැනෙ...:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    සජිත් නැති එක තදින්ම දැනෙනව බන්. ඌ හිටියා නම බොත්තමක් ඔබලා ඔක්කොම කරලා දෙනවා.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැන් හැම ගමකටම යනව කියල කීවෙ කවුද පොන්සියො?????? මේ වේසිගෙ ගු ඇන් පි ගොන් බඩු වලට පයිත්තියන් , ගු කොතන් කාපු පුක් පහර දැන් හම්බෙන්නෙ නැද්ද ලොල්ලො ඒකද ඔය මොන්ගල් කම?????
    nedakin..balapan u katha karala thiyana widiyai..uba uththara dena widiyai..anika u mage ekata reply kale..ubala thama chanda nethi karanne Gotage
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    දැන් හැම ගමකටම යනව කියල කීවෙ කවුද පොන්සියො?????? මේ වේසිගෙ ගු ඇන් පි ගොන් බඩු වලට පයිත්තියන් , ගු කොතන් කාපු පුක් පහර දැන් හම්බෙන්නෙ නැද්ද ලොල්ලො ඒකද ඔය මොන්ගල් කම?????

    ගමින් ගමට යනව කිව්වම එහෙමනේ. ග්‍රාමසේවක මහතැන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගමින් ගමට යනව කිව්වම එහෙමනේ. ග්‍රාමසේවක මහතැන්
    අනික හොදම විහිලුව ග්‍රාමසේවකගෙන් අහන්ඩලු,ලොල්.. තොපි ග්‍රාමසේවකගෙන් අහල ලොවල උක දීල දිල දිල කෙලෝ ගෙන නැති බගස්තාන වෙලත් තවත් තොපිට විලි ලැජ්ජාව නැනෙ... :lol: :lol: :lol: :lol:

    nedakin..balapan u katha karala thiyana widiyai..uba uththara dena widiyai..anika u mage ekata reply kale..ubala thama chanda nethi karanne Gotage
    අපි චන්ද ඇති කරනවද නැති කරනවද කියන අපි බලාගන්නම්, ගු ඇන් පි ගොන් බඩු වල උපදෙස් අනවශ්යයි.