සර් ගිය දැවසංස්ථාව සාර්ථකයි.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Yahapanaya epa kiyala thoragatte gu palanaya,🤢🤮69 lakashayata nam ona jarawak
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Yahapanaya epa kiyala thoragatte gu palanaya,🤢🤮69 lakashayata nam ona jarawak
    ගු ඇන් පි ගොන් බඩුවක් වේදනාවෙ උපරිම තැන, කියන්නෙ මොනාද කියලවත් නොතේරෙනවද කොහෙද ඒ තරන් වේදනාවෙන්...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපි චන්ද ඇති කරනවද නැති කරනවද කියන අපි බලාගන්නම්, ගු ඇන් පි ගොන් බඩු වල උපදෙස් අනවශ්යයි.
    hari machan .ela

    Yahapanaya epa kiyala thoragatte gu palanaya,🤢🤮69 lakashayata nam ona jarawak
    uba karanneth ude idan re wenakan meke rena ekane..mangalage team ekeda weda nethnam anurage unit ekeda ? 😂😂😂
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අද හිරු නිව්ස් බැලුවා.
    එකට අනුව rules, procedures, law ඕන් නෑ. ගෝට කටින් කිව්වම ඒකයි law
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද හිරු නිව්ස් බැලුවා.
    එකට අනුව rules, procedures, law ඕන් නෑ. ගෝට කටින් කිව්වම ඒකයි law

    ඔව් ඒක තමයි ලෝ එක, ගු ඇන් පි ගොන් බඩු වලට ඇලජ්ක් උනාට ගානක් නැ 2/3 බලයක් දුන්නෙ හාල් ගරන්ඩ නෙමේ...