"සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කන්න බොන්න සල්ලි නෑ තමයි. කරන්ට් වතුර ටෙලිෆෝන් බිල් ගෙව්වෙත් නෑ තමයි. 5000ක් නොලැබුනාට, ගන්න පෝලිමේ හිටියා තමයි. සීසර්ලා ත්‍රීවීල් කට්ටත් ඉස්සුවා තමයි. බේරගන්න කණකරත් උගසට තිබ්බා නම් තමයි. වගාවට පොහොර නැතුව පාළුවෙලා ගියා තමයි. මාසෙට ගාන අහලා දවස් 5ට බෙහෙත් ගේනව තමයි. දරුවන්ට කන්න දෙන්න ලැජ්ජ නැතුව අත පෑව්වත් තමයි. හැබැයි අපි හිඟන්නු නෙවේ මහත්තයො.
    ඉතින්? කවුද උබට හිගන්න කියල කිව්වෙ :oo::oo:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කන්න බොන්න සල්ලි නෑ තමයි. කරන්ට් වතුර ටෙලිෆෝන් බිල් ගෙව්වෙත් නෑ තමයි. 5000ක් නොලැබුනාට, ගන්න පෝලිමේ හිටියා තමයි. සීසර්ලා ත්‍රීවීල් කට්ටත් ඉස්සුවා තමයි. බේරගන්න කණකරත් උගසට තිබ්බා නම් තමයි. වගාවට පොහොර නැතුව පාළුවෙලා ගියා තමයි. මාසෙට ගාන අහලා දවස් 5ට බෙහෙත් ගේනව තමයි. දරුවන්ට කන්න දෙන්න ලැජ්ජ නැතුව අත පෑව්වත් තමයි. හැබැයි අපි හිඟන්නු නෙවේ මහත්තයො.

    යහපාලනය කාලෙ කටයි පුකයි වහන් හිටපු ඵකෙක් දැන් බලපංකො රචනා ලිය ලිය මහන්සි වෙන හැටි....😄😄😄
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    Mokakda ban kuppa deshapalane? Pahadili karapan awastha sambanda ekka
    මන්ගල සමරවීරලව ඔලුව උඩ තියන් ඉන්න සමාජවදියොත් එක්ක මොන පැහැදිලිකිරීම්ද බන් :lol: ඕකම මදිද ජෙප්පොන්ගෙ ඇත්ත තත්වෙ තේරුම් ගන්ඩ
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    නිවුස් එහෙම බලපන්. රටේ මිනිස්සු ටික වලට යවන්නෙ නැතුව බේරගත්ත එකම මදිද? බූරු පුතා එක්ක උගෙ සෙට් එක හිටියනම් ලන්කාවෙන් බාගයක් මෙලහට වලේ
    බැලුව.ලෙඩ්ඩු 28ක් ඉද්දි රට වහන්න පුලුවන්ද ඇහුව.රට වහගෙන nomination ගත්ත.තව සැමන්,පරිප්පු,සහල්,බිත්තර,තෙල් මිල,ඩඩ්ලි සිරිසේන ,උදයංග වීරතුංග,ආර්ථික ගාතක පි.බි., ගැන documentry එකක් ගියා.animal planet එකේ ගියා ඔය විල්පත්තු වල කෝමාරිකා වවපුවා,elephant කොරිඩෝ වල කෙහෙල් වවන්න දීපුවා,වැලි permit ට්‍රාන්ස්පෝර්ට් එක අයින් කරපුව and etc .අන්න අද permit ඔක්කොම අයින් කරලුලු කියල breaking ගිය. තව ඔය සල්ලි නැවු,සල්ලි අච්චු ගහමු,වද සැත්කම්, කටු ඇනෙන නංගි,අර්ජුන් මහේන්ද්‍රන්,පාස්කු ප්‍රහාරය,MCC,බෝරා මුස්ලිම්,තොන්ඩමන්,CSN,ගල්කිස්ස වගේ ඒවා සහ තව හෙන ගොඩක් ගියා කොමඩි වල. කොරෝන නිසා මතක නැ බන්.ගිය ෆිල්ම් තමයි මරුම.

    Suicide at da indipendant square 2020
    සර් ලාස්ට් චාන්ස්
    ස එක්ක නටන්න බෑ]
    රට රකින විරුවා
    The soldiers 2.
    Sir's National Security
    රෙස්⁣පට් ස
    සී සෑන්ඩ් ඇන්ඩ් ද ගාර්බේජ් 2020
     
    • Like
    Reactions: ryandok

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680

    නියම කේප්ප ජෙප්පෙක් උඹ..😅😅
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    awrudu kiyaka onida hadanna?5y ne inne. dan 12% wage iwarai. anik okkoma karanna puluwan.rata hadanna kal yanawane ena un okkotama .ekane awla

    hama ekatama respect kiyala purudu nane :P
    ගෝටා හිටියේ නැත්නම් උබ ට මේ ගොටාට බැනලා කොමෙන්ට් දාන්නවත් උබ ඉතුරු වෙයිද කියන්න බැහැ. පේනවනේ ඇමරිකාව බ්‍රසීලය ඉන්දියාවට වෙලා තියෙන දේ. ඒ ටිකම තමා සජිත් හිටියනං ලංකාවට වෙන්නේ 😀
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බැලුව.ලෙඩ්ඩු 28ක් ඉද්දි රට වහන්න පුලුවන්ද ඇහුව.රට වහගෙන nomination ගත්ත.තව සැමන්,පරිප්පු,සහල්,බිත්තර,තෙල් මිල,ඩඩ්ලි සිරිසේන ,උදයංග වීරතුංග,ආර්ථික ගාතක පි.බි., ගැන documentry එකක් ගියා.animal planet එකේ ගියා ඔය විල්පත්තු වල කෝමාරිකා වවපුවා,elephant කොරිඩෝ වල කෙහෙල් වවන්න දීපුවා,වැලි permit ට්‍රාන්ස්පෝර්ට් එක අයින් කරපුව and etc .අන්න අද permit ඔක්කොම අයින් කරලුලු කියල breaking ගිය. තව ඔය සල්ලි නැවු,සල්ලි අච්චු ගහමු,වද සැත්කම්, කටු ඇනෙන නංගි,අර්ජුන් මහේන්ද්‍රන්,පාස්කු ප්‍රහාරය,MCC,බෝරා මුස්ලිම්,තොන්ඩමන්,CSN,ගල්කිස්ස වගේ ඒවා සහ තව හෙන ගොඩක් ගියා කොමඩි වල. කොරෝන නිසා මතක නැ බන්.ගිය ෆිල්ම් තමයි මරුම.

    Suicide at da indipendant square 2020
    සර් ලාස්ට් චාන්ස්
    ස එක්ක නටන්න බෑ]
    රට රකින විරුවා
    The soldiers 2.
    Sir's National Security
    රෙස්⁣පට් ස
    සී සෑන්ඩ් ඇන්ඩ් ද ගාර්බේජ් 2020
    හරි හරි. අනුර ස' හරි සජිත් ස' හරි හිටියනම් අපිත් අද ඇමරිකාව වගේ. ගොන් බයියො ඒක නැති කරා. :angry::angry: (ඩයි හාර්ඩ් ජෙප්පන්ට දෙන්ඩ තියන එකම උත්තරේ_ :lol::lol:)
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    හරි හරි. අනුර ස' හරි සජිත් ස' හරි හිටියනම් අපිත් අද ඇමරිකාව වගේ. ගොන් බයියො ඒක නැති කරා. :angry::angry: (ඩයි හාර්ඩ් ජෙප්පන්ට දෙන්ඩ තියන එකම උත්තරේ_ :lol::lol:)
    අඩෝ comedy ටික පට්ට නේද? මට හිනා යනවා මැරෙන්න බලද්දී.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Mokak gana saakshi da ban?

    103413962_2676077472648451_1319288350773122750_o.jpg
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ගෝටා හිටියේ නැත්නම් උබ ට මේ ගොටාට බැනලා කොමෙන්ට් දාන්නවත් උබ ඉතුරු වෙයිද කියන්න බැහැ. පේනවනේ ඇමරිකාව බ්‍රසීලය ඉන්දියාවට වෙලා තියෙන දේ. ඒ ටිකම තමා සජිත් හිටියනං ලංකාවට වෙන්නේ 😀

    28 ක් ඉද්දි Airport වහන්න ඕනි ද කිව්වේ එතකොට? 🤔 Airport එකේ machine හයි කරලා තියෙනව කිව්වේ? Pavithra මෙක serious වෙනවා, mask දාන්න කිව්වම හිනා උනේ? හොඳ ඔක්කොම Sir කියමු. Navy එකේ කොල්ලො ටික expose කරේ එතකොට නාවික හමුදාපති ද?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    28 ක් ඉද්දි Airport වහන්න ඕනි ද කිව්වේ එතකොට? 🤔 Airport එකේ machine හයි කරලා තියෙනව කිව්වේ? Pavithra මෙක serious වෙනවා, mask දාන්න කිව්වම හිනා උනේ? හොඳ ඔක්කොම Sir කියමු. Navy එකේ කොල්ලො ටික expose කරේ එතකොට නාවික හමුදාපති ද?

    ඵයාර්පෝර්ට් වහන්න ඕන කියපු උඹලගෙ උන්ම තමා දැන් අර රට ඉන්න උන්ව ගෙන්න ගන්නෙ නැත්තෙ අැයි කියල අාණ්ඩුවෙන් අහන්නෙ..හතරබීරි කථා ඕයි මේවා..😂

    FB_IMG_1591511411290.jpg
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ඵයාර්පෝර්ට් වහන්න ඕන කියපු උඹලගෙ උන්ම තමා දැන් අර රට ඉන්න උන්ව ගෙන්න ගන්නෙ නැත්තෙ අැයි කියල අාණ්ඩුවෙන් අහන්නෙ..හතරබීරි කථා ඕයි මේවා..😂

    View attachment 82183
    සුදු, පොහොට්ටු නොවන ඕනි කෙනෙක්ට jeppo, ටොයියො දාලා නිකන් විහිළුවක් නොවී ඕවට උත්තර දීපන් කෝ. Jeppo අදාලම නැ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    සුදු, පොහොට්ටු නොවන ඕනි කෙනෙක්ට jeppo, ටොයියො දාලා නිකන් විහිළුවක් නොවී ඕවට උත්තර දීපන් කෝ. Jeppo අදාලම නැ.

    අදාල නැත්තෙ මොකෝ උඹ ජෙප්පෙක් නේ..මම අද නෙමෙයි මේ‍කට ජොයින් උනේ‍..😁😁දැන් මොකෝ‍ ස්වාධීන ටෝක්ස්..😄
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    අදාල නැත්තෙ මොකෝ උඹ ජෙප්පෙක් නේ..මම අද නෙමෙයි මේ‍කට ජොයින් උනේ‍..😁😁දැන් මොකෝ‍ ස්වාධීන ටෝක්ස්..😄
    http://elakiri.com/threads/රෝහණ-විජේවීර-බුද්ධිමතෙක්ද.1772676/post-20963465

    මන් මෙක දාද්දි උඹ හිටියද? ඔතන ඉඳන් යටට කියවලා වරෙන්. ළිදේන් වරෙන් බං. මොඩ බයියා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    28 ක් ඉද්දි Airport වහන්න ඕනි ද කිව්වේ එතකොට? 🤔 Airport එකේ machine හයි කරලා තියෙනව කිව්වේ? Pavithra මෙක serious වෙනවා, mask දාන්න කිව්වම හිනා උනේ? හොඳ ඔක්කොම Sir කියමු. Navy එකේ කොල්ලො ටික expose කරේ එතකොට නාවික හමුදාපති ද?
    ගොඩින් හරි මඩින් හරි වැඩේ කරා. එකයි වෙන්න ඕනේ . අද වෙනකොට රට ඇතුලේ කොරෝනා එකෙක් වත් නැහැ නේ. ඕක නේ වෙන්න ඕනේ . 😀😀
     
    • Haha
    Reactions: damith sa

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    ගොඩින් හරි මඩින් හරි වැඩේ කරා. එකයි වෙන්න ඕනේ . අද වෙනකොට රට ඇතුලේ කොරෝනා එකෙක් වත් නැහැ නේ. ඕක නේ වෙන්න ඕනේ . 😀😀
    උත්තර දීපන් විහිළු නොකර . කොයි රටත් කවදත් Corona free වෙනවා බුරු වහන්සෙ. අපිට වඩා දුප්පත් රටවල් ඉඳන් අපිට කලින් උනා. Patients ලා පැටව් ගස්සලා උන්ගේ life එක වටේ මිනිස්සු risk එකේ දාපු එක ගැන කතා කරමු