බැලුව.ලෙඩ්ඩු 28ක් ඉද්දි රට වහන්න පුලුවන්ද ඇහුව.රට වහගෙන nomination ගත්ත.තව සැමන්,පරිප්පු,සහල්,බිත්තර,තෙල් මිල,ඩඩ්ලි සිරිසේන ,උදයංග වීරතුංග,ආර්ථික ගාතක පි.බි., ගැන documentry එකක් ගියා.animal planet එකේ ගියා ඔය විල්පත්තු වල කෝමාරිකා වවපුවා,elephant කොරිඩෝ වල කෙහෙල් වවන්න දීපුවා,වැලි permit ට්රාන්ස්පෝර්ට් එක අයින් කරපුව and etc .අන්න අද permit ඔක්කොම අයින් කරලුලු කියල breaking ගිය. තව ඔය සල්ලි නැවු,සල්ලි අච්චු ගහමු,වද සැත්කම්, කටු ඇනෙන නංගි,අර්ජුන් මහේන්ද්රන්,පාස්කු ප්රහාරය,MCC,බෝරා මුස්ලිම්,තොන්ඩමන්,CSN,ගල්කිස්ස වගේ ඒවා සහ තව හෙන ගොඩක් ගියා කොමඩි වල. කොරෝන නිසා මතක නැ බන්.ගිය ෆිල්ම් තමයි මරුම.
Suicide at da indipendant square 2020
සර් ලාස්ට් චාන්ස්
ස එක්ක නටන්න බෑ]
රට රකින විරුවා
The soldiers 2.
Sir's National Security
රෙස්පට් ස
සී සෑන්ඩ් ඇන්ඩ් ද ගාර්බේජ් 2020