"සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    "සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

    දසරාජ ධර්මයෙන් රට "යහ"මින් "පාලනය" විය.

    - ලිච්ජවී රජ දරුවන්ගේ උපදෙස් පිලිපැදි සමාජයකි.

    - "ප්‍රජාතන්ත්‍රවාදය" ඉහටත් උඩිනි. නිසි කලට, නිසි වෙලාවට දිනයක්වත් පරක්කු නොකර තබන මැතිවරණය.
    - අධිකරණ වෙනුවට විශේෂ අධිකරණද පත් කර නීතියේ ආධිපත්‍ය වෙනුවෙන් උපරිමයෙන් කටයුතු කෙරිණි.
    - ස්වාමින්වහන්සේටත්, ආගමටත්, රණවිරුවටත්, රාජ්‍ය සේවකයන්ට උපරිම විශ්වාසය සහ ගරුත්වය ලැබුණි.
    - ත්‍රස්තවාදියා වෙනුවට රණවිරුවාට වන්දි හිමි විය. ත්‍රස්තවාදියා ඇතුලටත්, රණවිරුවා එළියටත් යන ලෙස උපරිම සාධාරණත්වය හිමි විය.
    - කුඩු, පාතාලය ගැන සද්දයක්වත් නැත. ජිවිත වල වටිනාකම උපරිමයෙන්ය.
    - රට සහලෙන්, භවභෝගයන්ගෙන් ස්වයංපෝශිතය. කෑමට බීමට අඩුවක් නැත. අතුරුපසට ක්‍රෝටන් කොලය දක්වාම දේවල්ය.
    - ආර්ථිකය සුපිරිය. ලෝකයේ බලවත් රටවල් අභිබවමින් අංක එකේය. රටේ මහා බැංකුවේ මෙන්ම පසුම්බියේත් දරාගන්නට බැරි තරමටම සල්ලිය.
    - අධ්‍යාපනය මාරය. ප්‍රශ්න පත්‍ර, විභාග, ප්‍රතිපල, ඇඳුම් ටික ආදී සියල්ලම වෙලාවටත් කලින් ලැබුණි.
    - තෙල් නැව් වෙලාවට වරායේය. ඒ නිසා කිසිම පෝලිමක්, කරදරයක් නැත. හිතට කිසිම බයක් නැත.
    - විදුලිය, වතුර මෙන්ම අන්තර්ජාලය සහ Facebook ද දිනකට තෝරාගත් පැය වලදී පමණි. උදේට ඇත. රෑට නැත.
    - ක්‍රීඩාවෙන් අංක එකේය. අන්තිම බෝලයේදී බංගලිදේශය පරාජය කරන තෙක් උද්යෝගයෙන් බලා සිටින මට්ටමේය.
    - කුණු කඳු නැත. නගර අති පිරිසිදුය. මිනිසුන්ට කරදරයක් නැත.
    - මිනී කඳු නැත. ජාතික ආරක්ෂාව සුරක්ෂිතය. ත්‍රස්තවාදය, අන්තවාදය, ජාතිවාදය කියන වචන ඇසුණු දවසක්වත් මතක නැත.
    ඔය ටිකක් පමණි. ඔය ටිකත් හොයාගත්තෙ, "සර්" පොල්ලෙන් තඩිබා මනුස්සයෙක් මරණවා ඇස් දෙකෙන් බලාගෙන සිට නිදහස් චතුරශයේදී "සර්" ගසක් මුල වෙඩි තබා ඝාතනය කර, ලියුමක්ද ලියා දමා ගිය අහිංසකයා බැලීමට දිව ගිය පුරවැසියෙකුගේ Facebook පිටුවෙනි. ඒ සුන්දර ශ්‍රී ලංකාවේ අතීතාවර්ජනය සොයාගන්නට සෑහෙන වෙහෙස වන්නට සිදුවුණි.
    ඒ පිටුවල තව දුරටත් මෙසේ සඳහන් කර තිබුණි.
    "එහා ගෙදර ආච්චි මැරිලාලු. ඔන්න රට රකින විරුවා ආච්චි බේරගන්න හැටි. නොදකින්"
    "කාර් එකක් පෙරලිලා දෙන්නෙක් මරුට. පේනවනේ පාරේ විනය හදපු හැටි තමයි ඔය. චික් විතරක්"
    "බොරැල්ල හන්දියේ කපුටෙක් අසූචි කරලා. කමක් නෑ. බිත්ති වල චිත්‍ර ඇන්දනේ. රෙස්පෙක්ට් සර්"
    "අනේ. හයියූයූයූ. රටට මොකක්ද මේ වෙන්නේ? 69 ලක්ෂයේ මෝඩයිනි. තොපි ගෙනා "සර්"ගේ වැඩ පේනවා නේද?"
    "සර්ට දෙන්න හිටියේ. දැන් මේ වෙන දේවල් එක්ක කොහෙත්ම සර්ටනම් දෙන්නේ නෑ"
    කොහොම හරි කරලා "සර්"ව පන්නලා "සර්"ගේ ආගමනයට කලින් තිබුණු අති සුන්දර සුපිරි ශ්‍රී ලංකාව යලි ගොඩනගමු. අත්වැල් බැඳගෙන එක පොකුරට එකතු වෙමු.
    හිඟන්නු...


    Copied from FB
    හම්මට වික්කමසිංහ මහත්තය සිංගප්පුරුවක් කරපු හැටි නේ මේ ලියල තියෙන්නේ. වොක්සාවගන්, මොනෝ රේල්, ෆ්‍රී වයිපයි තිබ්බ රටක්නේ මේ ගෝටා ඇවිල්ල කෑවේ. ගූ එන් පී සක්කිලියි, පොන්න ජෙප්පොයි මේ ත්‍රෙඩ් දැක්ක ගමන් ගූ යනවා. වික්කමසිංහගේ ගුද සංවර්ධනේ වැඩි කමට :lol:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    හම්මට වික්කමසිංහ මහත්තය සිංගප්පුරුවක් කරපු හැටි නේ මේ ලියල තියෙන්නේ. වොක්සාවගන්, මොනෝ රේල්, ෆ්‍රී වයිපයි තිබ්බ රටක්නේ මේ ගෝටා ඇවිල්ල කෑවේ. ගූ එන් පී සක්කිලියි, පොන්න ජෙප්පොයි මේ ත්‍රෙඩ් දැක්ක ගමන් ගූ යනවා. වික්කමසිංහගේ ගුද සංවර්ධනේ වැඩි කමට :lol:
    මේකේ ඉන්න ස්වාදීන අයියලට මොනවත් කියන්න එපා :frown:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    හම්මට වික්කමසිංහ මහත්තය සිංගප්පුරුවක් කරපු හැටි නේ මේ ලියල තියෙන්නේ. වොක්සාවගන්, මොනෝ රේල්, ෆ්‍රී වයිපයි තිබ්බ රටක්නේ මේ ගෝටා ඇවිල්ල කෑවේ. ගූ එන් පී සක්කිලියි, පොන්න ජෙප්පොයි මේ ත්‍රෙඩ් දැක්ක ගමන් ගූ යනවා. වික්කමසිංහගේ ගුද සංවර්ධනේ වැඩි කමට :lol:
    සැර වැඩිද මන්දා 🤣🤣
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බයියෝ නෙමේ අපේ අංක ජෙප්පා සෑර් තමා බම්ප් කොරන්ට පටන් අරන් තියෙන්නෙ.
    බලන් ගියාම අංක ජෙප්ප සෑර් ගේ ෆේක් තියනවා ලංකාවේම ඉන්න ජෙප්පන්ට වඩා :lol:
     
    • Haha
    Reactions: SuperX

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    උබ නම් බුරු පුතාටම හරියන මෝඩයෙක් කොයි රටත කොරෝනා free වෙනවානම් මොකාටද උත්තො උඩ කොමෙන්ට් එකේ මැරෙන්න හදන්නේAirport වැහුවේ නැහැ කියලා
    කොරෝනා රටවල් වලට ඇවිත් නිකම්ම යනවා නම් මොකාටද උට්ටෝ අපි මාස ගානක් මෙච්චර මැරුනේ. නිකම්ම කොරෝනා free වෙනකං ඉන්න තිබ්බනේ USA වගේ ඌත්තෝ 🤣🤣🤣
    😀😀😀
    bump
     
    • Haha
    Reactions: topkollek

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    "සර්" ගේ ආගමනයට පසු සුන්දර ශ්‍රී ලංකාව :lol: :lol:


    1607785082959.png
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,973
    765
    113
    මෙහෙ තමා
    හම්මට වික්කමසිංහ මහත්තය සිංගප්පුරුවක් කරපු හැටි නේ මේ ලියල තියෙන්නේ. වොක්සාවගන්, මොනෝ රේල්, ෆ්‍රී වයිපයි තිබ්බ රටක්නේ මේ ගෝටා ඇවිල්ල කෑවේ. ගූ එන් පී සක්කිලියි, පොන්න ජෙප්පොයි මේ ත්‍රෙඩ් දැක්ක ගමන් ගූ යනවා. වික්කමසිංහගේ ගුද සංවර්ධනේ වැඩි කමට :lol:
    bump
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    සර් ගෝත ඇවිල්ලත් මොකද කලේ මෝඩ වහල් සිංහලු ටික තවත් ගොන් උපරිම වහල්ලු කළා දැන් ඉදලහිටල කඩ්ඩෙන් වචන දෙක තුනක් කියල ශේප් වෙනවා මෝඩ සිංහලු රෙස්ක්පෙක්ට් ස කියල උද්දාමයට පත් වෙනවා ස පොරගේ යාළුවො ටිකයි පව්ලයි ගොඩ දානවා

    සදුදා ට සබිරි ස
    අඟහරුවාදාට දිලිත් ස
    බදාදට නිස්සංක ස
    බ්‍රහස්පතින්දාට ශන්ගිලා ස
    ....
    ....
    සති අන්තේ පර්සි ස ඇතුළු පව්ලේ සැම
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    දියසේන වෙනුවට චීනෙන් එව්වෙව් ජලසේන කියලා ෆේක් එකක


     
    • Haha
    Reactions: jay-shan