ඒ කතාව කිව්වේ කොරෝනා සම්බන්ධයෙන් නේද? ඒක හොඳටම කලා ඒක හරි
D Domainnasa Well-known member Nov 30, 2009 420 760 93 Mar 28, 2022 #1 ඒ කතාව කිව්වේ කොරෝනා සම්බන්ධයෙන් නේද? ඒක හොඳටම කලා ඒක හරි Reactions: SupiriKollek
xVOLDYx Well-known member Nov 25, 2020 3,098 8,213 113 ඩොටේ Mar 28, 2022 #3 නිදොස්කොට නිදහස් කරපු එක Reactions: Any.key
jhnnwp Well-known member Jan 6, 2012 44,283 32,012 113 Mar 28, 2022 #4 dilann said: මරණ 16,459 Click to expand... + 253
Heshan Daminda Well-known member Mar 13, 2009 46,226 1 101,062 113 34 Kalutara Mar 28, 2022 #5 යාලුවන්ට බදු සහන දීපු එක. Reactions: Any.key
hasithayad Well-known member Sep 28, 2011 30,793 1 45,001 113 Mar 28, 2022 #6 හොරාකාපු එක. කොරෝනා පාලනේ කරපු ලබ්බක් නෑ. පැතිරිලා හැම එකාටම හැදිලා ඉවර උනා Reactions: kepu
ruchira55 Well-known member Mar 23, 2012 39,940 40,784 113 Mar 28, 2022 #7 Domainnasa said: ඒ කතාව කිව්වේ කොරෝනා සම්බන්ධයෙන් නේද? ඒක හොඳටම කලා ඒක හරි Click to expand... 16000ක් වලේ Reactions: hasithayad
Domainnasa said: ඒ කතාව කිව්වේ කොරෝනා සම්බන්ධයෙන් නේද? ඒක හොඳටම කලා ඒක හරි Click to expand... 16000ක් වලේ
RealityOfX Well-known member Feb 5, 2021 8,858 1 15,182 113 Mar 28, 2022 #8 චන්දෙට උදව් කල යාළුවන්ට සැලකුව Reactions: Any.key and this_is_doge
Thilina123 Well-known member Feb 6, 2007 2,046 2,847 113 Mar 28, 2022 #9 මන් කියන එක තමයි ගැසට් එක, ගම සමග පිලිසදරක් Reactions: Any.key
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,517 113 Mar 28, 2022 #10 කෝවිඩ් මරණ 16,000 ගෑස් මරණ 20 භූමිතෙල් පෝලිම් මරණ 4 කැස්බෑ ඩොල්ෆින් මරණ ? Reactions: Any.key and ruvi777cute
Draco Malfoy Well-known member Feb 9, 2019 8,433 16,639 113 Malfoy Manor, Wiltshire, England. Mar 28, 2022 #11 ලද දෙයින් සතුටුවීම ඉගැන්වීම
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,615 6,890 113 වදුරව Mar 28, 2022 #12 දම්මික පැණි මුට්ටි කොවිඩ් අස්සෙ 20වෙනි ශoශොදනය ගුළි
Lovtus Well-known member Apr 26, 2015 12,879 21,413 113 Mar 28, 2022 #13 ලැජ්ජාවක් සබකෝලයක් නැතුව පෝලිම් වලත්, මහපාරෙත් කුණුහරුප කියන්න ජනතාවට ශක්තිය ධහිරිය ලබා දීම නායකයකු සතු අගේ කළයුතු ගුණාංගයක්
ලැජ්ජාවක් සබකෝලයක් නැතුව පෝලිම් වලත්, මහපාරෙත් කුණුහරුප කියන්න ජනතාවට ශක්තිය ධහිරිය ලබා දීම නායකයකු සතු අගේ කළයුතු ගුණාංගයක්
O OoshalinoO Active member Aug 14, 2014 270 131 43 Mar 28, 2022 #14 passed a bill for citizens of other countries to enter our parliament
reddit Well-known member Aug 18, 2016 9,042 8,301 113 Chilaw Mar 28, 2022 #15 heta tamai hodatama karanne, 7.30 hrs athal ekak denawalu yako wedak karaganna nehene bn
inspiron Well-known member May 27, 2014 24,980 17,615 113 Nowhere Mar 28, 2022 #16 කැලෑ කැපීම Reactions: Any.key and Lovtus
Lovtus Well-known member Apr 26, 2015 12,879 21,413 113 Mar 28, 2022 #17 inspiron said: කැලෑ කැපීම Click to expand... සුපිරියට කරගෙන යනවා
Walter White Well-known member Nov 20, 2019 43,602 125,049 113 දෙහිවල Mar 28, 2022 #18 බයියෝන්ගෙ ගාය හොදටම හොදකරා.. බයියෝ වද කරා.. රටඉදි වල බද්ද අඩුකරා.. Reactions: cyberian
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,377 113 Westනාහිර Mar 28, 2022 #19 කරන්ට් කැපුවා
elektro Well-known member Apr 18, 2011 6,865 9,367 113 Tropical Island Of Sri Lanka Mar 28, 2022 #20 කයිය ගහපු එකයි පම්පෝරි ගහපු එකයි තමා