සරාගී පබෝදා දැක අධ්යක්ෂ සලිත වෙයි......
චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක් වන රශී පබෝධා සංදීපනීගේ සරාගී පෙනුමට සහය අධ්‍යක්ෂවරයෙකු සලිතවීමේ පුවතක් කලා ක්ෂෙත්රයෙන් වාර්තා වේ.
ඇගේ රුවට මෙසේ සලිතවූයේ නළුවක මෙන්ම අධ්යක්ෂවරයෙකි.
'සුපර් සික්ස්" චිත්‍රපටයේ නකල්ස් කඳුවැටියේදී රූගතවූ දර්ශනයකට ඉතා සරාගී පෙනුමක් ආරූඪ වන අකාරයට පබෝදාව වේශ නිරූපනය කර තිබූ අතර, සිද්ධිය නොදත් අධ්යක්ෂවරයා ඇය දුටු පමණින් ළඟ සිටි අයකුගෙන් ‘කවුද අර කෑල්ල’ යැයි විමසූ බව පැවසේ.
මීට පිළිතුරු ලෙස චිත්රපටයටදායක වූ අයෙක් පවසා ඇත්තේ ‘අපි දන්න කෑල්ලක්’ බවයි.
එම දර්ශනය අවසන්වීමෙන් පසුව සිද්ධිය පිළිබඳව දැනගත් පබෝදා අදාළ අධ්යක්ෂවරයාගෙන් සුවදුක් විමසන්නට පැමිණ ඇති අතර, ඔහු ඇය මගහැර ගිය බවද වාර්තා වේ.
‘සුපර් සික්ස්’ ලබන නොවැම්බරයේදී ශී‍්‍ර ලංකාවේ මෙන්ම ඉන්දියාවේ ද එකවර තිරගතවීමට නියමිතය.
මෙම චිත්‍රපටය බොලිවුඞ් සිනමා පටයක අඩංගු සියළුම තාක්ෂණික උපක්‍රම ප්‍රයෝජනයට ගනිමින් නිර්මාණය කරන ලද්දක් බව පැවසේ.
මේවන විට මෙම චිත්‍රපටයට රුපියල් ලක්ෂ 800 ක් වැය කර ඇති අතර, ඉදිරි ප්‍රචාරණ කටයුතු ඇතුළුව සම්පූර්ණ චිත්‍රපටයට රුපියල් ලක්ෂ 1,300ක් වැය කිරීමට නියමිතය.
මේ සඳහා නළු නිළියන් 800 ක් දායක වී ඇති අතර, මෙහි අඩංගු ඇතැම් ගීත දර්ශන රූගතකර ඇත්තේ ඉන්දියාවේ හා මලයාසියාවේදීය.
මෙහි ගීත පහක රූප රචනය සඳහා රුපියල් ලක්ෂ 400 කට අධික මුදලක් වැය කළ බවද සඳහන් වේ.
එක් ගීතයකට රාතී‍්‍ර සමාජ ශාලාවක් අලූතින් නිර්මාණය කළ බවත්, එම දර්ශනය දින 20ක් රූගත කළ බවත් පැවසේ.
චිත්‍රපටයේ නැටුම් අධ්‍යක්ෂණය ඉන්දීය ප්‍රකට නර්තන අධ්‍යක්ෂවරයෙකු වන ශී‍්‍ර ධර් විසින් සිදුකර තිබේ.
උදාර පල්ලියගුරු මෙහි අධ්යක්ෂවරයාවන අතර, ඒස්. සදේශ් කුමාර් හා ශී‍්‍රමතී සදේශ් කුමාර් සුපර් සික්ස් හි නිෂ්පාදකයන් ලෙස කටයුතු කර තිබේ.
ප්‍රවීන හා යොවුන් නළු නිළියන් විශාල පිරිසක් මේ සඳහා දායක වී ඇත.
සනත් ගුණතිලක, රොෂාන් රනවන, සාරංග දිසාසේකර, මහේන්ද්‍ර පෙරේරා, පබෝධා සන්දීපනී, අරුණි රාජපක්ෂ, සුනෙත් දිත්රනන්ද, සම්පත් ජයවීර, ඇන්ටන් ජූඞ්, මැණිකේ අත්තනායක, දුලීකා මාරපන, පි‍්‍රයන්ත සෙනවිරත්න, රොඞ්නි වර්ණකුල, ගාමිණි හෙට්ටිආරච්චි යන නළු නිළියෝ මෙහි චරිත මවන පිරිසෙන් කොටසකි.

Last edited: