සරාගී ළඳක් හා වශී වූ ගලක්

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සරාගී ළඳක් හා වශී වූ ගලක්

    සරාගී ළඳක් හා වශී වූ ගලක් නිසා පොලිස් නිලධාරියෙකුගේ ඉරණම විසඳුණු හැටි
    පට්ට කෙටි චිත්‍රපටියක් :shocked:
    සුරූපී කාන්තාවක් හා මහළු පුද්ගලයෙකු පාළු නිවසක ජීවත්වේ. ඒ අතර නිවසට පැමිණෙන පොලිස් නිලධාරියෙක් විසින් ඔවුන්ගෙන් විමසා සිටින්නේ අතුරුදන්ව ඇති පුද්ගලයෙක් සම්බන්ධයෙනුයි. කතාබහ අතර මහළු පුද්ගලයාගේ සුරූපී බිරිඳ දෙස නෙත යොමන නිලධාරියාට දෑස ඇයගෙන් ඉවතට ගන්නට බොහෝ වෙර දරන්නට වනවා. එමෙන්ම නිවසේ ඇති යම් ගලක් පෙන්වමින් නිලධාරියාට එය දෑතට ගෙන සිය බිරිඳව හමුවී එන ලෙසද පවසන අතර ඉන් පසු සිදුවන දෙය ඔහුටද සිතාගත නොහැකි වනවා.
    බලලාම හිටියනම් :shocked:
    :lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    trailer eka nam patta wage :yes: :yes: Film eka nathda ban?

    you make my day bro

    tumblr_inline_nq9krmHqHr1t80gtk_500.gif
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සරාගී ළඳක් හා වශී වූ ගලක් නිසා පොලිස් නිලධාරියෙකුගේ ඉරණම විසඳුණු හැටි
    පට්ට කෙටි චිත්‍රපටියක් :shocked:
    සුරූපී කාන්තාවක් හා මහළු පුද්ගලයෙකු පාළු නිවසක ජීවත්වේ. ඒ අතර නිවසට පැමිණෙන පොලිස් නිලධාරියෙක් විසින් ඔවුන්ගෙන් විමසා සිටින්නේ අතුරුදන්ව ඇති පුද්ගලයෙක් සම්බන්ධයෙනුයි. කතාබහ අතර මහළු පුද්ගලයාගේ සුරූපී බිරිඳ දෙස නෙත යොමන නිලධාරියාට දෑස ඇයගෙන් ඉවතට ගන්නට බොහෝ වෙර දරන්නට වනවා. එමෙන්ම නිවසේ ඇති යම් ගලක් පෙන්වමින් නිලධාරියාට එය දෑතට ගෙන සිය බිරිඳව හමුවී එන ලෙසද පවසන අතර ඉන් පසු සිදුවන දෙය ඔහුටද සිතාගත නොහැකි වනවා.
    බලලාම හිටියනම් :shocked:
    :lol:

    :shocked::shocked::shocked:
    මචෝ සිරාවටම කියන්නේ .. කාලෙකට පස්සේ short film එකක දැකපු සුපිරිම plot එකක් :love::love:
    ගොඩක් ස්තුතියි මචන් මේක ෂෙයාර් කරගත්තට .. මුල ඉදල අගටම ෆිල්ම් එකේ ත්‍රිල් ඒක නං උපරිමයි .. සුපිරිම නිර්මාණයක් .. camera angles එහෙම පට්ට .. කෙල්ලත් ආයේ නෑ සුපිරි එකේ හොඳම ඒක :love::love::love:
    thanks මචන් ගොඩක් ෂෙයාර් කරගත්හ්ට +++++
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113

    :shocked::shocked::shocked:
    මචෝ සිරාවටම කියන්නේ .. කාලෙකට පස්සේ short film එකක දැකපු සුපිරිම plot එකක් :love::love:
    ගොඩක් ස්තුතියි මචන් මේක ෂෙයාර් කරගත්තට .. මුල ඉදල අගටම ෆිල්ම් එකේ ත්‍රිල් ඒක නං උපරිමයි .. සුපිරිම නිර්මාණයක් .. camera angles එහෙම පට්ට .. කෙල්ලත් ආයේ නෑ සුපිරි එකේ හොඳම ඒක :love::love::love:
    thanks මචන් ගොඩක් ෂෙයාර් කරගත්හ්ට +++++

    අන්තිම වෙනකන් හිතා ගන්න බෑනේ. :shocked: ඒක මාර විදිහට හදලා.