සරා සඳේ සිනා සේලේ

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මේකේ බලපන් බඩු දාල තිබ්බ..

    https://www.youtube.com/@tvdawasatvdavasatv/videos
    ඕකෙ මුලු ෆිල්ම් එකම නෑ නේ බං? කෑලි තුනකට කඩලා, පලවෙනි එක නෑ. දෙකයි තුනයි තියෙන්නේ.

    oka hindi thanuwakne
    අවුලක් නෑනේ බං, බලපන්කො කොච්චර කොලිටි සිංදුවක්ද. ජෝතිගෙ සාමාන්යෙන් නොපේන වෙනම පැත්තක්
    ------ Post added on May 18, 2023 at 7:30 PM
     
    • Like
    Reactions: NRTG

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    මං දන්න තරමින්නම් ගීතය සරත් දසනායකගේම තනු නිර්මාණයක් මචං.
    මේ සිංදුව තියෙන මිහිදුම් සිහින චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නෙත් සරත් දසනායක
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945

    සරත් දසනායකගේ තියෙන්නේ ස්වතංත්‍ර නිර්මාණ නේද?
    70 80 දශකවල චිත්‍රපට සංගීතය ගත්තම හින්දි තනු එක්ක කරට කර හිටියේ කේමදාස මාස්ටර් සරත් දසනායක කියලා මම නම් අහලා තියෙන්නේ
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    සරත් දසනායකගේ තියෙන්නේ ස්වතංත්‍ර නිර්මාණ නේද?
    70 80 දශකවල චිත්‍රපට සංගීතය ගත්තම හින්දි තනු එක්ක කරට කර හිටියේ කේමදාස මාස්ටර් සරත් දසනායක කියලා මම නම් අහලා තියෙන්නේ

    ඔව්. හින්දි තනුවලට ගීත හදපු කලාව වෙනස් කරන්නේ සරත් දසනායක. එයාගෙම සංගීත නිර්මාණ කරලා.

    සරත් දසනායක ප්‍රේමසිරි කේමදාසගේ ගෝලයෙක්. කේමදාසගේ සංගීත නිර්මාණවල සිතාර් වාදකයා සරත් දසනායක. ඒත් කේමදාසගෙන් සරත් දසනායකට කැපිල්ලක් තිබුණලු. එතනින් අයින් වෙලා තමයි සරත් දසනායක තමන්ගේම නිර්මාණ කරන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඔව්. හින්දි තනුවලට ගීත හදපු කලාව වෙනස් කරන්නේ සරත් දසනායක. එයාගෙම සංගීත නිර්මාණ කරලා.

    සරත් දසනායක ප්‍රේමසිරි කේමදාසගේ ගෝලයෙක්. කේමදාසගේ සංගීත නිර්මාණවල සිතාර් වාදකයා සරත් දසනායක. ඒත් කේමදාසගෙන් සරත් දසනායකට කැපිල්ලක් තිබුණලු. එතනින් අයින් වෙලා තමයි සරත් දසනායක තමන්ගේම නිර්මාණ කරන්නේ.
    ඒ ස්ටෝරි එක දැනන් හිටියෙ නෑ :) කේමදාස ඔහොම කැපිලි කෙටිලි දාන අමුතු පහේ චරිතයක් කියල නම් අහල තියෙනවා.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,742
    9,074
    113
    මේකෙ ඉන්ද්‍රචාප ගෙ කවර් එකක් තිබ්බා ඒකත් මරු
     
    • Like
    Reactions: NRTG

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    ඔව්. හින්දි තනුවලට ගීත හදපු කලාව වෙනස් කරන්නේ සරත් දසනායක. එයාගෙම සංගීත නිර්මාණ කරලා.

    සරත් දසනායක ප්‍රේමසිරි කේමදාසගේ ගෝලයෙක්. කේමදාසගේ සංගීත නිර්මාණවල සිතාර් වාදකයා සරත් දසනායක. ඒත් කේමදාසගෙන් සරත් දසනායකට කැපිල්ලක් තිබුණලු. එතනින් අයින් වෙලා තමයි සරත් දසනායක තමන්ගේම නිර්මාණ කරන්නේ.

    මරදානේ නේද?
    සංගීත මංජරියද නම?
     
    • Like
    Reactions: Bunji Kuraki