ඕකෙ මුලු ෆිල්ම් එකම නෑ නේ බං? කෑලි තුනකට කඩලා, පලවෙනි එක නෑ. දෙකයි තුනයි තියෙන්නේ.
අවුලක් නෑනේ බං, බලපන්කො කොච්චර කොලිටි සිංදුවක්ද. ජෝතිගෙ සාමාන්යෙන් නොපේන වෙනම පැත්තක්oka hindi thanuwakne
oka hindi thanuwakne
මේ සිංදුව තියෙන මිහිදුම් සිහින චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නෙත් සරත් දසනායකමං දන්න තරමින්නම් ගීතය සරත් දසනායකගේම තනු නිර්මාණයක් මචං.
oka hindi thanuwakne
ඕකෙ මුලු ෆිල්ම් එකම නෑ නේ බං? කෑලි තුනකට කඩලා, පලවෙනි එක නෑ. දෙකයි තුනයි තියෙන්නේ.
අවුලක් නෑනේ බං, බලපන්කො කොච්චර කොලිටි සිංදුවක්ද. ජෝතිගෙ සාමාන්යෙන් නොපේන වෙනම පැත්තක්
------ Post added on May 18, 2023 at 7:30 PM
මං දන්න තරමින්නම් ගීතය සරත් දසනායකගේම තනු නිර්මාණයක් මචං.
සරත් දසනායකගේ තියෙන්නේ ස්වතංත්‍ර නිර්මාණ නේද?මේ සිංදුව තියෙන මිහිදුම් සිහින චිත්‍රපටය නිෂ්පාදනය කරල තියෙන්නෙත් සරත් දසනායක
සරත් දසනායකගේ තියෙන්නේ ස්වතංත්‍ර නිර්මාණ නේද?
70 80 දශකවල චිත්‍රපට සංගීතය ගත්තම හින්දි තනු එක්ක කරට කර හිටියේ කේමදාස මාස්ටර් සරත් දසනායක කියලා මම නම් අහලා තියෙන්නේ
ඒ ස්ටෝරි එක දැනන් හිටියෙ නෑඔව්. හින්දි තනුවලට ගීත හදපු කලාව වෙනස් කරන්නේ සරත් දසනායක. එයාගෙම සංගීත නිර්මාණ කරලා.
සරත් දසනායක ප්‍රේමසිරි කේමදාසගේ ගෝලයෙක්. කේමදාසගේ සංගීත නිර්මාණවල සිතාර් වාදකයා සරත් දසනායක. ඒත් කේමදාසගෙන් සරත් දසනායකට කැපිල්ලක් තිබුණලු. එතනින් අයින් වෙලා තමයි සරත් දසනායක තමන්ගේම නිර්මාණ කරන්නේ.
කේමදාස ඔහොම කැපිලි කෙටිලි දාන අමුතු පහේ චරිතයක් කියල නම් අහල තියෙනවා.ඔව්. හින්දි තනුවලට ගීත හදපු කලාව වෙනස් කරන්නේ සරත් දසනායක. එයාගෙම සංගීත නිර්මාණ කරලා.
සරත් දසනායක ප්‍රේමසිරි කේමදාසගේ ගෝලයෙක්. කේමදාසගේ සංගීත නිර්මාණවල සිතාර් වාදකයා සරත් දසනායක. ඒත් කේමදාසගෙන් සරත් දසනායකට කැපිල්ලක් තිබුණලු. එතනින් අයින් වෙලා තමයි සරත් දසනායක තමන්ගේම නිර්මාණ කරන්නේ.
මරදානේ නේද?
සංගීත මංජරියද නම?