සරුංගල් යවන්න තහනම්ද ? ලංකාවේ

Shanal Mad

Member
Dec 16, 2014
51
7
0
ගුවන් තො‍ටුපලවල් වල සිට 5KM අවට ප්‍රදේශයේ සහ ලංකාවේ ඕනම තැනක අඩි 300 වඩා උසට යවන්ඩ බෑ කියලයි කියන්නෙ.

අඩි 300ක් කියන්නේ හරි පොඩි උසක්, සරුංගල් යවන එකෙක්ටනම්....!
:oo::oo::oo:
 
kinkon

Well-known member
  • Aug 5, 2007
    115,960
    2
    116,067
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අඩි 300ක් කියන්නේ හරි පොඩි උසක්, සරුංගල් යවන එකෙක්ටනම්....!
    :oo::oo::oo:

    එහෙම අවුලක් නෑ ඕව හොයන්ඩත් බෑ අනික හෙලිකොප්ටර් යන්නෙ කලාතුරකින්නෙ,මොනා හරි උනොත් දුවල හැංගියන් :lol::)
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ගුවන් තො‍ටුපලවල් වල සිට 5KM අවට ප්‍රදේශයේ සහ ලංකාවේ ඕනම තැනක අඩි 300 වඩා උසට යවන්ඩ බෑ කියලයි කියන්නෙ.
    සරුoගල් යවන එකේ මැන මැන යවන්ඩ පුලුව්නද බන්? සරුන්ගලේ උඩ යන්න යන්න තමා ආතල් එක තියෙන්නේ.
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    ගුවන් තො‍ටුපලවල් වල සිට 5KM අවට ප්‍රදේශයේ සහ ලංකාවේ ඕනම තැනක අඩි 300 වඩා උසට යවන්ඩ බෑ කියලයි කියන්නෙ.

    එ්කනේ බං, මුං හරියට කපුටු පිහාට්ටක් දැකල කපුටො හත්දෙනෙක් වමනේ කළා කිවුව වගේනේ බං නිවුස් එක දෙන්නෙ.

    :frown::frown::frown::frown:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සමනල්ලු වගේ සරුOගල් පුලුවන්ලු..... කොල පාට එව්වා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    එ්කනේ බං, මුං හරියට කපුටු පිහාට්ටක් දැකල කපුටො හත්දෙනෙක් වමනේ කළා කිවුව වගේනේ බං නිවුස් එක දෙන්නෙ.

    :frown::frown::frown::frown:

    ඒකනේ බන් බලපන්කො අපේ ආතල් එකත් කෑව
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    සමනල්ලු වගේ සරුOගල් පුලුවන්ලු..... කොල පාට එව්වා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එයාපෝර්ට් එක ගාව, වොට් 33,000 වයර් ගාව සරුංගල් යවන්න තහනම් කරලා සෑහෙන්න කල් බන්
    වෙන තැන් වල සරුංගල් යැව්වට කමක් නැහැ
    හැබැයි රතු පාට එල්.ඊ.ඩී සෙට් කරපු සරුංගල් රෑට යවන්න තහනම් :)