සරුංගල් වසංගතය...
Absolute Zero Well-known member Mar 31, 2015 13,375 1 17,111 113 −273.15°C Yesterday at 8:59 PM #1 Reactions: eksudda, Inigo Montoya and Yudewwa
Max_r Well-known member May 10, 2007 13,114 1 15,921 113 Yesterday at 9:03 PM #2 අඩො.. නූලෙන් බේරුනෙ.. දැන් නම් ඔවර් බන් සරුන්ගල්, දැන් හදන එවාත්, පොඩිපහෙ එවා නෙවෙ, අඩි 5~10 ලොකු එවා, නූල් නෙවෙ ලනු ටයිප් එකෙ එවා ගන්නෙ... Reactions: Inigo Montoya, Yudewwa and Absolute Zero
අඩො.. නූලෙන් බේරුනෙ.. දැන් නම් ඔවර් බන් සරුන්ගල්, දැන් හදන එවාත්, පොඩිපහෙ එවා නෙවෙ, අඩි 5~10 ලොකු එවා, නූල් නෙවෙ ලනු ටයිප් එකෙ එවා ගන්නෙ...
Muttley Active member Jun 29, 2010 891 189 43 Yesterday at 9:06 PM #3 හයිවේ එකේ යද්දී සරුංගල් නූලක් මිරර් එකේ පැටලිලා. එළියට දාලා බලද්දී support එක කැපිලා ගිහින්. Replace කරන්න රු. 128,000ක් ගියා. Insurance එකෙන් රු. 118,000ක්ද කොහෙද හම්බ වුණේ. ඉතිරි ටික අතින් දාන්න වුණා. හොඳ වෙලාවට paint එකටයි අනිත් ඒවටයි මොකුත් වෙලා තිබ්බේ නෑ. Reactions: eksudda, Absolute Zero, Emarald and 1 other person
හයිවේ එකේ යද්දී සරුංගල් නූලක් මිරර් එකේ පැටලිලා. එළියට දාලා බලද්දී support එක කැපිලා ගිහින්. Replace කරන්න රු. 128,000ක් ගියා. Insurance එකෙන් රු. 118,000ක්ද කොහෙද හම්බ වුණේ. ඉතිරි ටික අතින් දාන්න වුණා. හොඳ වෙලාවට paint එකටයි අනිත් ඒවටයි මොකුත් වෙලා තිබ්බේ නෑ.
pjgprabath Well-known member Aug 2, 2008 1,120 1,685 113 Yesterday at 9:06 PM #4 ඔය කෙස් එක මටත් උනා මම පොඩ්ඩා ඉස්සරහා තියාගෙන යනකොට බෙල්ලේ උසටම නුල සෙට්විගෙන අවේ දැක්ක හින්දා නැවැත් තුවා තව පොඩ්ඩෙන් ඉවරයි එ මදිවට ඹෙය වගේම පිටිපස්සෙන් අපු එකා කරෙයනවා තව ටිකේන් දැන් ඉන්න උන්නම් කිසිම දෙයක් ගැනැ හිතන්නේ නැහැ උගේ වැඩේ විතරයි පගයො Reactions: Absolute Zero and Inigo Montoya
ඔය කෙස් එක මටත් උනා මම පොඩ්ඩා ඉස්සරහා තියාගෙන යනකොට බෙල්ලේ උසටම නුල සෙට්විගෙන අවේ දැක්ක හින්දා නැවැත් තුවා තව පොඩ්ඩෙන් ඉවරයි එ මදිවට ඹෙය වගේම පිටිපස්සෙන් අපු එකා කරෙයනවා තව ටිකේන් දැන් ඉන්න උන්නම් කිසිම දෙයක් ගැනැ හිතන්නේ නැහැ උගේ වැඩේ විතරයි පගයො
Yudewwa Well-known member Oct 8, 2023 3,737 5,310 113 Yesterday at 9:06 PM #5 සැලකිල්ලෙන් රිය පදවන ගැනියෙක් දැක්කමයි. Reactions: .::J@S::., Absolute Zero and Inigo Montoya
ruchira55 Well-known member Mar 23, 2012 39,951 40,795 113 Yesterday at 9:08 PM #6 22 සම්මත උනාම ගමට බලය එනවා. එතකොට ගමේ ජේවීපී කමිටුවට මෙව්වා තහනම් කරන්න පුළුවන්. එතකම් ඉවසලා ඉමු. Reactions: Absolute Zero and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,212 13,957 113 35 Spain Yesterday at 9:08 PM #7 ලොකු බර වාහනයක් ආව නම් අර මනුස්සය ඉවරයි. සරුංගල් නූල නොදැක ගිහිං වැටුන නම් එත් එහෙමයි. ඔය පොන්න පක්කුන්ට මිනී මැරීමට තැත් කළා කියල හිරේ දාන්න ඕන. Reactions: Absolute Zero
ලොකු බර වාහනයක් ආව නම් අර මනුස්සය ඉවරයි. සරුංගල් නූල නොදැක ගිහිං වැටුන නම් එත් එහෙමයි. ඔය පොන්න පක්කුන්ට මිනී මැරීමට තැත් කළා කියල හිරේ දාන්න ඕන.
spunkyisii Well-known member Apr 3, 2016 10,779 19,734 113 Yesterday at 9:09 PM #8 Adoo meka dakkama mathak une. Podi kaale kollo set eka me wage maasa wala sarungal hadanawa yawanwa anik ungen kadagena ena sarungal ussanawa ohoma. Dawasak apima haduwa sarungalayak api yawa yawa innawa bunt ekak uda paare meha patte idala. Ethana paare waahana lokuwatama yannet naha giyat bike ekak wage tamai yanne. Eda kohoma hari oka yawala mudun karagena iddi eka paara hulaga adu wela sarungale baawa nuula path una. Eth ekkama bike kaarayek giya ethanin. Kariyage helmet eke patalila muwa bunt eka gawin welawata watuna. Api sarungalet daala diwwa itapsse me kariya dan gewal gaane gihin gihin hoyanwa meka yawapu unwa. Gamema set eka wata wela. Yawapu ekek naha dan sarungale. Kariya mada naagena baninawa watetama. Passe game un muwa shape karala wela gawata ekka giyata passe mu insurance katha kala. Bike ekatat muge full ekak tibila tiyenne. Ethanata gihin baluwama me yaka bike eke peraluna patte signal light eka natuwa udata hitala tiyana patte light eka kadala ekatat claim eka illanawa.. muta passe game un tika banala claim eka ganna unet natuwa ballek wage yanna giya welen bike eka aragena Reactions: Absolute Zero and Inigo Montoya
Adoo meka dakkama mathak une. Podi kaale kollo set eka me wage maasa wala sarungal hadanawa yawanwa anik ungen kadagena ena sarungal ussanawa ohoma. Dawasak apima haduwa sarungalayak api yawa yawa innawa bunt ekak uda paare meha patte idala. Ethana paare waahana lokuwatama yannet naha giyat bike ekak wage tamai yanne. Eda kohoma hari oka yawala mudun karagena iddi eka paara hulaga adu wela sarungale baawa nuula path una. Eth ekkama bike kaarayek giya ethanin. Kariyage helmet eke patalila muwa bunt eka gawin welawata watuna. Api sarungalet daala diwwa itapsse me kariya dan gewal gaane gihin gihin hoyanwa meka yawapu unwa. Gamema set eka wata wela. Yawapu ekek naha dan sarungale. Kariya mada naagena baninawa watetama. Passe game un muwa shape karala wela gawata ekka giyata passe mu insurance katha kala. Bike ekatat muge full ekak tibila tiyenne. Ethanata gihin baluwama me yaka bike eke peraluna patte signal light eka natuwa udata hitala tiyana patte light eka kadala ekatat claim eka illanawa.. muta passe game un tika banala claim eka ganna unet natuwa ballek wage yanna giya welen bike eka aragena