ඉන්දියාවේ සරුංගල් නූලට වීදුරු කුඩු ගම් වල දාල අලවනවා. එහෙම කරන්නේ ප්‍රතිවාදියෝ යවන සරුංගල් නූල් කපලා දාන්න. ඕක නිසා උන්ගේ හරියට ඇක්සිඩන්ට් වෙනවා ඔය වීදුරු මිශ්‍ර නූලට කැපිලා. මෙහෙ ගෝතයෝ වෙලාවට ඔය වැඩේ කරන්නෙ නැහැ. එත් ඉස්සරහට එහෙම කරන්න ඉඩ තියෙනවා.ගිය අවුරුද්දේ කෙනෙක් නැතිවෙලා තිබ්බා පාන්දර බයික් එකේ යද්දී නුල් පැටලිලා බෙල්ලේ
ඔව් බන්සැලකිල්ලෙන් රිය පදවන ගැනියෙක් දැක්කමයි.