ඕන් අද කියන්න යන්නේ අපි හිච්චි උන් සන්දියේ සරුංගල් ඇරපු හැටි ගැන. සරුංගල් හොඳට උඩ යනෙනෙ හුලං බකද්දී. දවසක් හුලං බකන එක නතර වෙලා වට ඇල්ල පැත්තෙන් තද හුලඟක් ආවා. එව්වට ඒ කාලෙ වතු හුලං කියලත් කියනවා. අපේ කරුමෙට සරුංගලේ තිබුනේ උඩ. වතු හුලඟට අහු වෙච්ච සරුංගෝලෙ කඩා ගෙන ගිහින් නතර උනේ කැකන කොට හුරි ගහක් ලඟ. මේ ගහ ලිස්සන එකක් උනත් ඉතින් මම නැග්ගා සරුංගලේ ගන්න. වැටුන නේද ලිස්සලා! අපේ අම්ම කැලල් බරි ක්‍රීම් එක ගාලා තැලිච්ච තැන් ඇතුල්ලුවා. කැස්ලිම් මුරි ඊට වඩ හොඳ උනත් අපේ ගෙවල් කිට්ටුව පකිස්තාන් කාරයෙක් නොහිටි නිසා හොයා ගන්න බැරි උනා. අපේ සීයා මේක දැකල කියාපි, “කොල්ලෝ හුලං බකද්දි ගස් උඩ නැග්ගොත් මීට පස්සෙ තොට දෙන්නෙ වක පුටෙන් යන්න” කියලා
රීපෝස්ට් කියල අමු අමුවෙම මරන්න එපා..

හොදනම් රෙප් පාරක් දීල කමෙන්ට් පාරක් දීල යන්න..
අප්සට් නම් බැනල කාරිය රෙප් කපල යන්න...
රීපෝස්ට් කියල අමු අමුවෙම මරන්න එපා..

හොදනම් රෙප් පාරක් දීල කමෙන්ට් පාරක් දීල යන්න..
අප්සට් නම් බැනල කාරිය රෙප් කපල යන්න...
