සරුංගලේට මරා ගෑනිම

good-man

Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    කළුතර පැත්තේ කැප් එකක අවුලක් මේ වගේම දුරදිග ගියානේද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,372
    113
    Kaduwela
    දැන් මේ නාකි වේසි තනි වෙලා 😂
    මී හරකෙක් එක්ක පට්ටි දාලා ගොන් හරක් දෙන්නෙක්ව ඉපද්දුවා නම් දැන් විදවපන් නාකි බැල්ලි.

    Zdhettm.jpeg
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,329
    113
    පිස්සු හැදෙනවා ඕයි, කොහෙන් මුන්ට weapons ලැබෙනවද මන්දා
    (ප. ලි - video එක නම් බැලුවේ නෑ පොන්න චතුරයා නිසා)
    හොයන්න විතරයි ඕන බඩු තියෙනව.හැබැයි හරියට පාවිච්චි කරන්න දන්නෙ නෑ හුගක් එවුන්.වැඩේ දුන්නට පස්සෙ ෆර්නන්ස් එහෙකට දාන්නවත් මොලේ නෑ.පොලිසියෙන් සැක පිට ඉස්සුවත් වෙපන් එක නැත්තන් එලිටට එතෑකි.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ඔය ඔක්කොම නෑදෑයෝ.හැබැයි පරණ වෛරක්කාරයෝ .
    2017 අගෝස්තු 26 , තමන්ගේ ගේ ඉස්සර සරුංගල් යැව්වා කියලා උන බහින්බස් වීමකින් , සරුංගල් යවපු 20 හැවිරිදි පුතාව සහ ඔහුගේ පියාව කපා කොටා ඝාතකය කලා.ඒ තමයි පටන් ගැන්ම.
    ඊට පස්සේ 2018 අප්‍රියෙල් 05 ඇපපිට හිටපු කෙනෙක්ව යටියන හන්දියෙදි වෙඩි තියලා මැරුවා.
    මේ වැඩි තියපු එකේ ප්‍රධන සැකකාරය කියපු 25 හැවිරිදි කෙනෙක්ව 2021 ජුනි 20 කපලා කොටලා මැරුවා.
    ඒකට ඇතුලට ගිහින් ඇප අරගෙන ආපු තාත්තලා පුතාලව තමයි මේ මරලා තියෙන්නේ.
    දැනට ඔක්කොම හතයි.තාම ඉතින් ඉවර නෑ.
    ඔය රාළහාමි සහ පුත්තු දෙන්න.තමයි ඉස්සේල්ලම 2017 දෙන්නෙක් මරන්නේ. 2021 ආපහු එකෙක්ව කපල මරන්නත් මේ රාළහාමි උගේ පුත්තු දෙන්නයි..
     
    • Love
    Reactions: deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292

    e kiyanne thawa maranna innawada kattiya?
     
    • Like
    Reactions: Dead Cupid

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ගම්වල උකන්නල ඔහොම තමා..උන්ට වෙන වැඩකුත් නෑනේ කරන්න..වත්තකට හරකෙක්,කුකුලෙක් පැන්නත් අැති මරාගන්න..නූගත් ගොඩේ හැත්ත.
    සිරාවට ඕකුන්ම තමා මැද මුලන හුත්තිගේ පුතට කතිරේ ගහන්නේ
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මිනීමැරුම් චෝදනාව මත මොවුන් අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණි. පසුකලක මහාධිකරණ ඇප අයදුමකින් පසු ඉන් නිදහස් වූ රාළහාමි ඇතුළු පිරිස ජීවත් වූයේ පොලිස් ආරක්ෂාව ද සහිතවය. ඊට හේතු වූයේ ඔවුන්ට පැවැති ජීවීත තර්ජනයි.
    Lankawe mini marala, nidash wela, police arakshawa athuwa inna puluwan :-)
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    ඔය ඔක්කොම නෑදෑයෝ.හැබැයි පරණ වෛරක්කාරයෝ .
    2017 අගෝස්තු 26 , තමන්ගේ ගේ ඉස්සර සරුංගල් යැව්වා කියලා උන බහින්බස් වීමකින් , සරුංගල් යවපු 20 හැවිරිදි පුතාව සහ ඔහුගේ පියාව කපා කොටා ඝාතකය කලා.ඒ තමයි පටන් ගැන්ම.
    ඊට පස්සේ 2018 අප්‍රියෙල් 05 ඇපපිට හිටපු කෙනෙක්ව යටියන හන්දියෙදි වෙඩි තියලා මැරුවා.
    මේ වැඩි තියපු එකේ ප්‍රධන සැකකාරය කියපු 25 හැවිරිදි කෙනෙක්ව 2021 ජුනි 20 කපලා කොටලා මැරුවා.
    ඒකට ඇතුලට ගිහින් ඇප අරගෙන ආපු තාත්තලා පුතාලව තමයි මේ මරලා තියෙන්නේ.
    දැනට ඔක්කොම හතයි.තාම ඉතින් ඉවර නෑ.
    ඔය රාළහාමි සහ පුත්තු දෙන්න.තමයි ඉස්සේල්ලම 2017 දෙන්නෙක් මරන්නේ. 2021 ආපහු එකෙක්ව කපල මරන්නත් මේ රාළහාමි උගේ පුත්තු දෙන්නයි..
    හොද වැඩේ නාකි පකයටයි උගෙ ගොන් වස්සො දෙන්නටයි මරලා මදි
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ගම්වල උකන්නල ඔහොම තමා..උන්ට වෙන වැඩකුත් නෑනේ කරන්න..වත්තකට හරකෙක්,කුකුලෙක් පැන්නත් අැති මරාගන්න..නූගත් ගොඩේ හැත්ත.
    උන්ගේ චන්ද වලින් තමා පොහොට්ටුවෙ උන් පාර්ලිමේන්තු යන්නේ. මුන් මෙහෙම මරාගහ්තොත් පොහොට්ටුවක් නෑ ආයේ