සලකන්නේ-මෙහෙමද නුඹ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සලකන්නේ-මෙහෙමද නුඹ....

    හද දුටුවත් නොදුටු ලෙසට..
    ඉවත බලාගෙන හුන් මම....
    අඩ සද කුමටද මින් පසු....
    සුපුන් සද ඔයා මගෙ ලග.....
    හිතක් පතාගෙන ආවත්...
    පෙරුම් පුරාගෙන ගමකට...
    පළක් නැති කථා වපුරන්..
    සලකන්නේ මෙහෙමද නුඹ....

    සිතුම් කප්පරක් පොදි බැද...
    උදෑසනින් ඔබ දැකුමට....
    අපමණ බාදක බිදගෙන...
    උදෑසනින් පන්තිය ලග.....
    කරුණු විමසනා විලසක්
    නොමැති ලෙසින් බැනවැද මට
    කදුළු කඩා ගන්නේ ඇයි...
    හිත් රිදවා නෙතු පිය යට........

    ආදරයෙන් ගෙනා දෙයක්..
    හැම තිස්සෙම පිලි අරගෙන...
    විනාඩි දහයෙන් පුපුරයි
    හිත ඔබගේ කුරිරු ලෙසට....
    වැරදි චෝදනා කියමින්...
    ඉවතට පැන දිව යන්නට....
    ආදර හිත දුරක තියා...
    ඉඩ දෙන්නේ කොහොමද මම...

    අසන අසන හැම තැනකම....
    වැරදි ඔබේ තටු අරගෙන.....
    බලන බලන හැම මානය...
    පෙනුනත් මා නැත කලබල......
    හිතට එකග වී කියන්න.....
    එපාද මා තවත් ඔබට......
    නිහඩ හිතින් පැතුම් දවා....
    නික්මෙන්නම් දුර ඈතක......

    :dull: :(
    112_Sad%20Boy_Unknown.jpg


    Z

     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,510
    113
    34
    Crynet Solutions
    ක්‍රිකට් මැච් එකක් ගැන ලියපිය වේෂියෙ.. මේ වගේ වෙලාවක අඩන්න පුලුවන්ද බොල..
    ග්‍රේට් ටයිමින්ග් තූ තෝ ගස් බැල්ලි

    :growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :( :( :( :(
    මොකද මල්ලි දිගටම sad ඒවම ලියන්නේ ????
    අපිවත් මෙව්වා වෙලා යනවනේ :baffled:
    btw
    11.gif
    11.gif
    11.gif