සල්මන්ට ජැක්ලීන්ව සිපගන්න බැරිලු
derana
සල්මන්ට ජැක්ලීන්ව සිපගන්න බැරිලු
බොලිවුඩයට එකතු වෙන අලූත්ම ජෝඩුව සල්මන් ඛාන් සහ ජැක්ලීන් ෆර්ඩිනැඩ්ස්. මේ දෙන්නා පෙම්වතුන් වෙන්න යන්නේ සජිඩ් නදියද්වාලාගේ කික් චිත්රපටයෙන්.
හැබැයි පොඩි ප්රශ්නයක් තියනවා සල්මන් ඛාන් ප්රතිපත්තියක් හැටියට සිපගැනීමේ දර්ශන සහ සරාගි දර්ශනවලට පෙනී ඉන්නේ නැහැලු.
ඒ නිසා ඔහු සජීඩ්ට කියලා කික් චිත්රපටයේ තියෙන සරාගී දර්ශනයි,සිප ගැනීමේ දර්ශන ටිකයි අයින් කරන්න කියලා.
ඉතින් සල්මන් මේ චිත්රපටයේ රඟපාන්න නම් සජිඩ්ට සිද්ධවෙනවා එකේ තියෙන සමහර දර්ශන ඉවත් කරන්න.
කොහොම වුණත් සල්මන් ජැක්ලීන්ව සිපගන්න කැමති නැති හින්දා කික් චිත්රපටය ප්රතික්ෂේප කළා කියලයි මේ ආරංචිය මුලින්ම පැතිරුණේ.