සල්මන්ට ජැක්ලීන්ව සිපගන්න බැරිලු

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    සල්මන්ට ජැක්ලීන්ව සිපගන්න බැරිලු

    සල්මන්ට ජැක්ලීන්ව සිපගන්න බැරිලු

    salman-jacqueline1.jpg


    බොලිවුඩයට එකතු වෙන අලූත්ම ජෝඩුව සල්මන් ඛාන් සහ ජැක්ලීන් ෆර්ඩිනැඩ්ස්. මේ දෙන්නා පෙම්වතුන් වෙන්න යන්නේ සජිඩ් නදියද්වාලාගේ කික් චිත‍්‍රපටයෙන්.

    හැබැයි පොඩි ප්‍රශ්නයක් තියනවා සල්මන් ඛාන් ප‍්‍රතිපත්තියක් හැටියට සිපගැනීමේ දර්ශන සහ සරාගි දර්ශනවලට පෙනී ඉන්නේ නැහැලු.

    ඒ නිසා ඔහු සජීඩ්ට කියලා කික් චිත‍්‍රපටයේ තියෙන සරාගී දර්ශනයි,සිප ගැනීමේ දර්ශන ටිකයි අයින් කරන්න කියලා.

    ඉතින් සල්මන් මේ චිත‍්‍රපටයේ රඟපාන්න නම් සජිඩ්ට සිද්ධවෙනවා එකේ තියෙන සමහර දර්ශන ඉවත් කරන්න.

    කොහොම වුණත් සල්මන් ජැක්ලීන්ව සිපගන්න කැමති නැති හින්දා කික් චිත‍්‍රපටය ප‍්‍රතික්ෂේප කළා කියලයි මේ ආරංචිය මුලින්ම පැතිරුණේ.

    derana
     
    • Like
    Reactions: Sachith777

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    සල්මන් එක්කෝ මුස්ලිම් නිසා මේ වගේ දර්ශන වලට අකමැති ඇති (මම දන්නේ නෑ කලින් වෙන නිළියන්ව කිස් කරලා තියෙනවද කියලා) නැත්නම් ලංකාව එක්ක සල්මන්ට ප්‍රශ්ණයක් ඇති ඉතින් මේකිටත් කැමති නැතුව ඇති.
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    mona ponnayek da ea? yako mekiwa kiss karanna akamathi eka real ponnayek

    පොන්නයා කියන්නේ අලිංගික එවුන්ටයි සල්මන් මම දන්න හැටියට අලිංගික නෑ. ඌට පවුලකුත් ඉන්නවද කොහේද.