සල්මන් ඛාන් ගේ රියට යටවූ දරුවන් දෙදෙනාට අ&#350

monson

Well-known member
  • May 7, 2007
    25,800
    28,990
    113
    සල්මන් ඛාන් ගේ රියට යටවූ දරුවන් දෙදෙනාට අ&#350

    ඉදිරි ජනාධිපති වරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය සඳහා ඉන්දියාවේ සිට පැමිණි සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් හා ඔහුගේ ආරක්ෂක පරිවාර රථයකට ඊයේ (29) පස්වරුවේදී කුඩා දරුවන් දෙදෙනෙකු හැපීම නිසා ඔවුන් දෙදෙනාම ඉතා අසාධ්‍ය තත්වයෙන් මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු ‘ලංකා නිවුස් වෙබ්' පැවසීය.

    මෙම රිය අනතුර ඊයේ (29) පස්වරුවේ වැලිකඩ අඹගහ හන්දියේදී සිදුවී ඇත. මෙම අනතුර මාධ්‍යයන්ගෙන් සැගවීම සඳහා උපරිම කටයුතු කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් වැලිකඩ පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව මෙය සාමාන්‍ය රිය අනතුරක් ලෙස වැලිකඩ පොලීසියේ රථවාහන අංශය වැඩි බරක් නොයොදා පරීක්ෂණ සිදුකරනු ලබයි.

    වැලිකඩ පොලිස් රථවාහන අංශයේ නිලධාරියා සඳහන් කළ පරිදි මෙම අනතුර සිදුවී ඇත්තේ සුපිරි නළු සල්මන් ඛාන් ගමන් කළ ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අයිති රථයකිනි. මෙම අනතුරට පාත්‍ර වූ එක් ලමයෙකුගේ පාදය ඉවත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කොට ඇති අතර අනෙක් ලමයාට පියවි සිහිය ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් විශාල සටනක නියැලී සිටී.

    මෙම සිද්ධියෙන් අනතුරුව මහත් සේ තැති ගැනීමකට ලක්වී ඇති බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් තමා පැමිණි කාර්ය්‍ය පසෙකලා ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉන්දියාව බලා ගොස් ඇත.

    නමුත් ඒ සඳහා හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සල්මන් ඛාන්ගේ ජනාධිපතිට සහාය දැක්වීමේ ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට හේතු දැක්වීමේ ‍ප්‍රතිඵලයක් වශයෙනි. සල්මන් ඛාන්ට වහාම නැවත ඉන්දියාව බලා එන ලෙස ඉන්දීය රජය දන්වා තිබීමයි.

    - http://sinhala.lankanewsweb.net/news/15109-2014-12-30-10-18-24
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10892020_522259734583804_2597400768293365374_n.jpg
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ළමයි දෙන්නා ගැන දුකයි පව් අහිංසකයෝ. ඒ වෙනුවට මේකේ මහින්දට කඩේ යන එකෙක්ගේ කාට හරි ඔහොම දෙයක් උනානම් මම අවංකවම සතු‍ටු වෙනවා බං.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හ ම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පව් යකෝ.... මහින්දයටයි උගේ වටේ ඉන්න උන්ටයි හෙන ගහනවා මේ අපිට කරන තිරිසන් වැඩ වලට.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    පව් යකෝ.... මහින්දයටයි උගේ වටේ ඉන්න උන්ටයි හෙන ගහනවා මේ අපිට කරන තිරිසන් වැඩ වලට.

    පොඩ්ඩක් මොඩිෆයි කරපන්. මහින්දට වත් උගේ බත් ගොට්ටන්ටවත් කිසිම දෙයක් නොවේවා. උන් ජීවත් වෙන ගමන් උන්ගෙම ලෙයින් උපන් උන්ට, උන්ගෙම අඹුවන්ට දෙමාපියන්ට හෙණ වැදේවා. මොකද ඕකුන් ජීවත් වෙන්න ඕනේ විඳවන්න. :P:P
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පොඩ්ඩක් මොඩිෆයි කරපන්. මහින්දට වත් උගේ බත් ගොට්ටන්ටවත් කිසිම දෙයක් නොවේවා. උන් ජීවත් වෙන ගමන් උන්ගෙම ලෙයින් උපන් උන්ට, උන්ගෙම අඹුවන්ට දෙමාපියන්ට හෙණ වැදේවා. මොකද ඕකුන් ජීවත් වෙන්න ඕනේ විඳවන්න. :P:P

    10891634_497009157106550_7675773639313189294_n.jpg
    :D:D:D:D
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පොඩ්ඩක් මොඩිෆයි කරපන්. මහින්දට වත් උගේ බත් ගොට්ටන්ටවත් කිසිම දෙයක් නොවේවා. උන් ජීවත් වෙන ගමන් උන්ගෙම ලෙයින් උපන් උන්ට, උන්ගෙම අඹුවන්ට දෙමාපියන්ට හෙණ වැදේවා. මොකද ඕකුන් ජීවත් වෙන්න ඕනේ විඳවන්න. :P:P
    මෛත්‍රීය & යහපාලනේ පෙනේ පෙනේ
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0

    ප්‍රාර්ථනා කරපන් අන්න එහෙම වෙන්න කියලා. එතකොට උන් ජීවත් වෙවී මැරෙනවා හැමදාම. කරපු දේවලට දුක් වෙනවා හැමදාම. කවදාවත් රිවර්ස් වෙන්න බැරි පවක් කලා කියලා සදහටම තමුන්ට සාප කරගන්නවා.

    ඒ සාපේ වදින්නම ඕනේ බං රොශේන් චානුක, ඇන්ටනී, අකිල දිනේශ්, ජානක බංඩාර සහ සසිත ප්‍රියන්කර (මාතලන් සහ ටොක්කා) ඇතුලු ඔය සක්කිලියා නිසා අකාලේ මරවපු හැමෝගෙම දෙමව්පියන් අඬපු කඳුලු වල ශාපය ඔය මහින්දටයි, උන්ට රෙදි නැතුව කඩේ යන උන්ටයි වැදිලා උන්ගේ ලෙයින් උපන් උන්ට කෙළවෙලා උන් විඳවන්න ඕනේ මැරෙන්න කලියෙන් බං.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ප්‍රාර්ථනා කරපන් අන්න එහෙම වෙන්න කියලා. එතකොට උන් ජීවත් වෙවී මැරෙනවා හැමදාම. කරපු දේවලට දුක් වෙනවා හැමදාම. කවදාවත් රිවර්ස් වෙන්න බැරි පවක් කලා කියලා සදහටම තමුන්ට සාප කරගන්නවා.

    ඒ සාපේ වදින්නම ඕනේ බං රොශේන් චානුක, ඇන්ටනී, අකිල දිනේශ්, ජානක බංඩාර සහ සසිත ප්‍රියන්කර (මාතලන් සහ ටොක්කා) ඇතුලු ඔය සක්කිලියා නිසා අකාලේ මරවපු හැමෝගෙම දෙමව්පියන් අඬපු කඳුලු වල ශාපය ඔය මහින්දටයි, උන්ට රෙදි නැතුව කඩේ යන උන්ටයි වැදිලා උන්ගේ ලෙයින් උපන් උන්ට කෙළවෙලා උන් විඳවන්න ඕනේ මැරෙන්න කලියෙන් බං.

    :yes::yes::yes::yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008
    113
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හ ම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)

    උබ කවදාවත් දැකලා තියනවද ලංකාවේ චන්දෙකට ඉන්දියාවෙන් පොන්සි නලුවෙක් ගෙනල්ලා මිනිස්සු රවට්ටන අතර ලංකාවේ කලා කරුවන්ට මැරයින් දාලා ගහන කැඳහැලි, බන්කොලොත් ආන්ඩුවක්??

    :rolleyes:
    (එළකිරි බත් ගුට්ටන්ගේ අවදානය පිණිසයි)
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    paw wade podi un denna... hawasa gedara eddi dakke scene eka wela thiyenawa ... :( hena gahanna one munta para ballo :(
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    උඹල කවදාවත් මෙහෙම කැඳ හැළියක් දැකල තියෙනවද? ටීඑන්ඒ+වික්‍රමබාහු+පොනිල්+චන්ද්‍රිකා+චම්පික+හ ම්බයෝ රටට ආදරේට වෙන්ඩ ඇති :rolleyes:
    (එළකිරි මෝඩයන්ගේ අවධානය පිණිසයි)
    Nobody loves this country man. It's us as Sinhalese to love our own people.
    Otherwise we will be an isolated community. Muslims and Tamils hate us for no reason. So we don't have a country. We do have a community. I'm a member of Sinhalese community which is based on knowledge and Engineering and I'm proud about that only.

    It's Mahinda who hit Sinhalese people who ask to vote. Seriously I don't know MY3 but that is the reason why I'm voting and ramp that opposition leader.