සල්මන්_පැන_යයි..

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සල්මන්_පැන_යයි..

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ද ප්‍රචාරක කටයුතු සඳහා එක්වීමට පැමිණි බොලිවුඩ් නළු සලමන් ඛාන් ඊයේ (29) රාත්‍රියේම නැවත ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත . ඔහුගේ පරිවාර රථයකට ඊයේ වැලිකඩ ප්‍රදේශයෙදී දරුවන් දෙදෙනකු යට වී ඇති අතර මෙම දරුවන් දෙදෙනා මේ වන විටත් රෝහල් ගතව සිටී .
    ඊයේ (29) ඔහුගේ රථ පෙරහැර වැලිකඩ අඔ ගහ හන්දිය ප්‍රදේශයේදී අනතුරට ලක්ව ඇති බවද පැවසේ.
    අනතුර සිදුකළ බව සැලකෙන මෝටර් රථය අමාත්‍යවරයෙකුට අයත් එකකි.

    මේ සම්බන්දයෙන් අප වැලිකඩ පොලිසියෙන් කළ විමසීමකදී ඊයේ අඹගහ හන්දිය ප්‍රදේශයේදි රිය අනතුරක් සිදුවූ බව ස්ථිර කළේය.
    කෙසේවවුද වැඩි විස්තර ලබාදීම අප හා සම්බන්ධ වූ නිලධාරියා ප්‍රතික්ශේප කළේය.
    වැඩි විස්තර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් හෙලිකරනු ඇති බවද ඔහු කීය
    Last modified on Tuesday, 30 December 2014 16:13

    http://lankadaily.com/latestnews/item/3612-2014-12-30-10-40-51

    Reply from monson
    සල්මන් ඛාන් ගේ රියට යටවූ දරුවන් දෙදෙනාට අන්තිමයි!

    ඉදිරි ජනාධිපති වරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහාය සඳහා ඉන්දියාවේ සිට පැමිණි සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් හා ඔහුගේ ආරක්ෂක පරිවාර රථයකට ඊයේ (29) පස්වරුවේදී කුඩා දරුවන් දෙදෙනෙකු හැපීම නිසා ඔවුන් දෙදෙනාම ඉතා අසාධ්‍ය තත්වයෙන් මේ වන විට කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැලිකඩ පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු ‘ලංකා නිවුස් වෙබ්' පැවසීය.

    මෙම රිය අනතුර ඊයේ (29) පස්වරුවේ වැලිකඩ අඹගහ හන්දියේදී සිදුවී ඇත. මෙම අනතුර මාධ්‍යයන්ගෙන් සැගවීම සඳහා උපරිම කටයුතු කරන ලෙස ජනාධිපති කාර්යාලය විසින් වැලිකඩ පොලීසියට දැනුම් දී ඇත. ඒ අනුව මෙය සාමාන්‍ය රිය අනතුරක් ලෙස වැලිකඩ පොලීසියේ රථවාහන අංශය වැඩි බරක් නොයොදා පරීක්ෂණ සිදුකරනු ලබයි.

    වැලිකඩ පොලිස් රථවාහන අංශයේ නිලධාරියා සඳහන් කළ පරිදි මෙම අනතුර සිදුවී ඇත්තේ සුපිරි නළු සල්මන් ඛාන් ගමන් කළ ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට අයිති රථයකිනි. මෙම අනතුරට පාත්‍ර වූ එක් ලමයෙකුගේ පාදය ඉවත් කිරීමට වෛද්‍යවරු නිර්දේශ කොට ඇති අතර අනෙක් ලමයාට පියවි සිහිය ලබා ගැනීම සඳහා වෛද්‍යවරුන් විශාල සටනක නියැලී සිටී.

    මෙම සිද්ධියෙන් අනතුරුව මහත් සේ තැති ගැනීමකට ලක්වී ඇති බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් තමා පැමිණි කාර්ය්‍ය පසෙකලා ඊයේ රාත්‍රියේම ශ්‍රී ලංකාවෙන් පිටත්ව ඉන්දියාව බලා ගොස් ඇත.

    නමුත් ඒ සඳහා හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා සල්මන් ඛාන්ගේ ජනාධිපතිට සහාය දැක්වීමේ ක්‍රියාවට දැඩි ලෙස විරෝධය පා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට හේතු දැක්වීමේ ‍ප්‍රතිඵලයක් වශයෙනි. සල්මන් ඛාන්ට වහාම නැවත ඉන්දියාව බලා එන ලෙස ඉන්දීය රජය දන්වා තිබීමයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචං උබට වත් විශ්වාශ නැති දේවල් ගැන අනිත් අයට කියන්න එපා
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචං උබට වත් විශ්වාශ නැති දේවල් ගැන අනිත් අයට කියන්න එපා
    මචන් මට විස්වාස නැහැ. ඒ නිසා තමයි රතු පාටින්ම දැම්මේ. මොකද පච දාල නිකන් ජබුක් වෙන්න ඕන නැහැනේ..:yes:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10404257_751490998234094_693545632854558248_n.jpg
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    මචන් මට විස්වාස නැහැ. ඒ නිසා තමයි රතු පාටින්ම දැම්මේ. මොකද පච දාල නිකන් ජබුක් වෙන්න ඕන නැහැනේ..:yes:

    Uba ambilipitiye inna game baiyonwa mohanaya karala yawapan 8 wenidata my3ta chande denna kiyala.:P:P
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ඕක උනේ අපේ ගෙවල් ගාව , bus halt එකක් කඩාගෙන ගිහින් defender එක තිබ්බ කාණුවේ , ළමයි දෙන්නෙක් තම යට උනේ ........ ඊයේ කඩුවෙල තිබ්බ MR ගේ රැස්වීමක් ....... උන්ගේ එකට ආපු එකක් තමයි ඕක ...... කාගේද කියල දන්නේ නැහැ

    :no::dull::rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඕක උනේ අපේ ගෙවල් ගාව , bus halt එකක් කඩාගෙන ගිහින් defender එක තිබ්බ කාණුවේ , ළමයි දෙන්නෙක් තම යට උනේ ........ ඊයේ කඩුවෙල තිබ්බ MR ගේ රැස්වීමක් ....... උන්ගේ එකට ආපු එකක් තමයි ඕක ...... කාගේද කියල දන්නේ නැහැ

    :no::dull::rolleyes:

    Thanks for the info bro..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕක උනේ අපේ ගෙවල් ගාව , bus halt එකක් කඩාගෙන ගිහින් defender එක තිබ්බ කාණුවේ , ළමයි දෙන්නෙක් තම යට උනේ ........ ඊයේ කඩුවෙල තිබ්බ MR ගේ රැස්වීමක් ....... උන්ගේ එකට ආපු එකක් තමයි ඕක ...... කාගේද කියල දන්නේ නැහැ

    :no::dull::rolleyes:

    ah mama yanakota dakka black defender ekak tiyenawa wale watila. Lorry ekaka happila nemeida ban a?
    :dull::dull::dull:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    ah mama yanakota dakka black defender ekak tiyenawa wale watila. Lorry ekaka happila nemeida ban a?
    :dull::dull::dull:

    ඔව් lorry එකෙත් හැපිලා , bus halt එකෙත් වැදිල , කාණුවට වැටුන ......ඒ වෙලේ bus එකකුත් නවත්තල තිබ්බ
    :yes:
     
    Nov 24, 2014
    789
    64
    0
    ඕක උනේ අපේ ගෙවල් ගාව , bus halt එකක් කඩාගෙන ගිහින් defender එක තිබ්බ කාණුවේ , ළමයි දෙන්නෙක් තම යට උනේ ........ ඊයේ කඩුවෙල තිබ්බ MR ගේ රැස්වීමක් ....... උන්ගේ එකට ආපු එකක් තමයි ඕක ...... කාගේද කියල දන්නේ නැහැ

    :no::dull::rolleyes:

    මයිත්රීගෙ සල්ලි වලට අම්මව හරි විකුනන බල්ලෙක් බුරල.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මචන් මට විස්වාස නැහැ. ඒ නිසා තමයි රතු පාටින්ම දැම්මේ. මොකද පච දාල නිකන් ජබුක් වෙන්න ඕන නැහැනේ..:yes:

    ඔව් බන් එක තමයි මත කිවුවේ
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මයිත්රීගෙ සල්ලි වලට අම්මව හරි විකුනන බල්ලෙක් බුරල.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    රිදිලා :P
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මයිත්රීගෙ සල්ලි වලට අම්මව හරි විකුනන බල්ලෙක් බුරල.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    :rofl:
    මට කවුරු දින්නත් එකයි ඕයි , උඹල වගේ depend වෙන්නේ නැහැ අපි කාටවත්
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,528
    28,352