අපේ කට්ටිය මොකක්ද ඉන්දියන් forum එකක සෙට් වෙලා ආතල් ගන්නවා නේද මේ දවස්වල... අන්න එකේ මේ වීඩියෝ එක post කරානම් සල්මාන් නඩු දානවා මුන්ට ඉන්දියාවට ගිය ගමන්. මේක සල්මාන්ට ලොකු අපහාසයක්... අනික් පැත්තෙන් ශාරුක්ට ඕනෙනම් පුළුවන් නීතිමය පියවර ගන්න ශාරුක්ගේ නම පාවිච්චි කරලා සල්මාන් ලංකාවේ පොලිටික්ස් වලින් සල්ලි අරන් කියල....
සල්මාන් මේ වගේ පරිප්පු නැවක් උපන්තේකට බාල නැතුව ඇති. අයියෝ සල්ලි....